Pen එක Ram එක කරගැනීම
මේ කියන්නේ වින්ඩොස් 7 තියන පෙන් එක මගින් පරිගනකය වේගවත් කරන ආකාරය ගැනනම් නොවේ.මේක වින්ඩෝස් XPතුලදී ඔබ භාවිතා කරන පෙන් එක මගින් පරිගනකය වේගවත් කරගැනීම සිදුකලහැකි ආකාරය ගැනයි.මෙය ඉතා කුඩා මෘදුකාංගයක් වන අතර එය පහත link එක මගින් එය Download කලගත හැක.Click Hear To Download
මෙය භාවිතා කිරීමටනම් පහත් සඳහන් පහසුකම් ඔබ සතුවියයුතුය.
- Windows Vista, Windows XP, Windows 2000*, Windows 2003 Server, Windows 2008 Server, Windows 7 RC(all 32 and 64 bit systems supported)
- USB 2.0 port version or memory card reader
- Flash drive or memory card with at least 2.5 MB/sec random read speed
බොහෝදුරට දැනට භාවිතයේ ඇති පරිගනක වල මෙම පහසුකම් පවතින බව මතක තබා ගන්න.මේකෙන් කරන්නේ පරිගනකයට සම්බන්ද කොට ඇති prn drive එක පරිගනකයේ ඇති රැම් එකක් ලෙස පෙන්වීම හා පරිගනකයට අමතර රැම් කාඩ් පතක් සවිකල විට ලැබෙන්නා වු වේගයට සමාන වේගයකින් පරිගනකය වේගවත් කිරීමයි
link එක වැඩ කරන්නෙ නෑ බන්.. --asitha--
ReplyDeleteLink is not working
ReplyDeletehttp://eboostr.com/files/eBoostr.exe
ReplyDeletemenna meka use karanna
Link 1k nam veda.Meka use karana vidiya poddak visthara karanna puluwanda. puluwannam email karanna.
ReplyDeleteshashikahirashan@gmail.com
meka karana widiya tikak kiyannakooo..
ReplyDeletepubududharmappriya@yahoo.com