Breaking News
Loading...
  • About Seo
  • Adsense
  • Domain

Game Reviews

Recent Post

Showing posts with label ගිනිහිවලා. Show all posts
Showing posts with label ගිනිහිවලා. Show all posts
Wednesday, October 27, 2010
බ්ලොගර් තුල Auto Blog

බ්ලොගර් තුල Auto Blog

http://www.klue.com.my/classified_photos/0002/0008/Auto_Blog_Samurai.jpgමේපාරනම් ටිකක් වැඩි කාලයක් ගත්ත අලුත් ලිපියක් ලියන්නෙ,ඒ ඔක්කොටම හේතුව මට හරියට වෙලාවක් තිබුනෙ නැති එක.දැන් මේ බ්ලොග් ලොපියේ මාතෘකාව දැක්කම සමහරු බලනව ඇති මම එකපාරක් ලියපු ලිපියම ආපහු ලියනව කියල,නෑ මේ එහෙම එකක් නෙවෙයි,මම මුලින් මියපු ලිපිය ප්‍රායෝගිකව කරනකොට ලොකු ලොකු ප්‍රශ්ණ වලට මුහුන දෙන්න උනා,ඒ නිසා තමා මේක ලියන්න හිතුනෙ.දැනට ලෝකයේ ගොඩක් දෙනෙක් මේ Auto blog කියන ක්‍රමය භාව්තා කරනව,ඒ භාවිතා කරන්නෙ වර්ඩ්ප්‍රෙස් වල තමා.

දැන් සමහරකුට හිතෙනව ඇති ඇයි අපි වර්ඩ්ප්‍රස් භාවිතානොකලෙ කියල.වර්ඩ්ප්‍රෙස් Free User's ලා හට Plugins භාවිතා කරන්න ලැබෙන්නෙ නෑ.ඇතෙනම වර්ඩ්ප්‍රෙස්වල මේ ක්‍රමය අනුගමනය කරනවනම් වෙනම හොද හෝස්ට් එකක් තියෙන්න ඕනෙ.අපිට මොන හොස්ට් ද?ඉතින් ඕන කෙනෙකුට නොමිලේ ඉතා පහසුවෙන් බ්ලොගර් භාවිතාකරන්න පුලුවන් නිසාත්,මටනම් වර්ඩ්ප්‍රෙස් වලට වඩා හොදට බ්ලොගර් වෙනස්කම් කරන්න පුලුවන් නිසාත් මම හිතුව බ්ලොගර් හොදයි කියල

මම මීට පෙර Autoblog ගැන ලියපු ලිපියේදි කියුව මතක ඇතිනේ www.feedmyinbox.com කියල වෙබ් අඩවියක් ගැන,ඒ වෙබ් අඩවියෙ පොඩි පොඩි අවුල් වගයක් තියනව කියල ටිකදවසකින් තේරුම් ගියා,හැබයි දැන් අහෙම වෙන්නෙ නතුව බ්ලොගර් තුල අපිට හිතේහැටියට Auto Blog එකක් කරන්න පුලුවන්.මේකට වෙනම Auto Blog Samurai කියල විශේෂිත මෘදුකාංගයක් භාවිතාකරනව.මම මේකෙ ක්‍රැක් එක ලැබුනෙ ලගදි,නැත්නම් මීට කලින් මේගැන ලිපියක් දානව.මේකෙට අපිට පොඩි හොස්ට් එකක් ඕනෙ,ඒකට මට නම් ගීත් උදවුකලා.කාටත් හොද හොස්ට් එකක් ගන්න විදියක් නැත්නම් 000webhost.com කියන වෙබ් අඩවිය භාවිත කරන්න පුලුවන්.

මුලින්ම එහෙනම් මේ මෘදුකාංහය ක්‍රැක් ෆයිල් එක සමග බාගෙන වැඩේ පටන්ගනිමු.


ඔන්නම් ඒ මෘදුකාංගයේ මූලික වැඩ ටික කියාදෙන්නම්.
මේකට අපේ බ්ලොග් ගිනුම එක්කරගැනීම සිදුකරනා ආකාරය ගැන මුලින්ම සොයාබලමු

New මත ඔබන්න.පසුව අපේ බ්ලොගර් ගිනුමේ නම සහ පාස්වර්ඩ් එක දෙන්න,ඊට පහලින් FTP තොරතුරු ඉල්ලන තැනට ඒ තොරතුරු නිසිපරිදි ලබාදෙන්න,ඒ සඳහ 000webhost වැනි වෙබ් අඩවියක සහය පතන්න,මේ FTP එක අවශ්ය වන්නේ අපේ බ්ලොග් එකට එක්කරන්නා පින්තූර අප්ලෝඩ් කරන්න තමා


දැන් Rss එක්කර ගැනීම සිදුකලයුතු ආකාරය ගැන පොඩ්ඩක් සොයාබලමු.

එහි Please Enter an Rss Feed Url යන ස්ථානයට ඔබට අවශ්ය වෙබ් අඩවියක Rss එක ලබාදෙන්න.Rss එක සොයාගැනීම සඳහා Firefox තුලදී Rss ලාංඡනය මත ක්ලික් කරන්න.



පසුව ඊට පහලින් යන ස්තානයට ඔබ එක්කරගත් Rss ලිපිනය හදුනා ගැනීම සඳහා ඔබට අවශ්ය වන්නා වූ නමක් දෙන්න.එහි පහලින් ඇති යන ස්ථානයට ඔබගේ බ්ලොග් එක ‍තෝරා ලබාදෙන්න.දැන් එහි Advance Settings නම් ටැබ් එකෙහි ඇති Post Link Back To Orginal Article This feed නම් ස්ථානය සඳහා NO යන්න ලබාදෙන්න

ඔන්න දැන් ඉතින් තියෙන්නෙ දිගටම බ්ලොග් ලිපි අලුත් බ්ලොග් එකට එක් කිරීම තමා.මේකෙදි විශේෂයෙන්ම මතක තියාගන්න ඕනෙ අපි හැමවෙලාවෙම අපේ බ්ලොග් එකට දවසකට ලිපි 20කට අඩුවෙන් එක්කරන්න,නැත්නම් ඉතින් ස්පෑම් කියල ටක්ගාල Delete කරල දානව.
Sunday, August 29, 2010
ගිනිහිවලා Backup කිරීම

ගිනිහිවලා Backup කිරීම

අන්තර්ජාලය භාවිතා කරන බොහෝ දෙනෙක් ගිනිහිවලා භාවිතා කරනවනේ. ඉතින් මේ වැඩිපුරම භාවිතා වන ගිනිහිවලාගේ ඇගේ අපි ලියාපදිංචි වෙලා සිටින වෙබ් අඩවි වල නම් හා රහස් පද ‍රැදිල තියනවනේ, ඉතින් හදීසියෙවත් මේ රහස්පද නැතිඋනොත් ඒ කියුවෙ හදීසියෙවත් පරිහනකය අපිට ෆෝමැට් කරන්න උනොත් ඒ ලියාපදිංචි වෙලාසිටී වෙබ් අඩවි user name හා password අමතක වෙන්නත් ඉඩ තියනවනේ.(මටනම් එහෙම වෙලා තියනව)ඒ නිසා තමා මේ ලිපිය ලියන්න හිතුවෙ.

මේක ගිනුහිවලා වෙබ් අඩවියෙන් ලබාදෙන ඇඩෝනයක්,මේකෙන් වැඩ කරන හටි සොයාබලමු.

පලමුව මෙම ඇඩෝනය භාබත කිරීම සඳහා මෙම ලින්කය භාවිතා කරන්න

Download Password Exporter from Mozilla Add-ons


දැන් නිසි පරිදි එය Install කරගන්න.

පසුව එය භාවිතා කිරීම සඳහා Tools තුල ඇති Add-ons වෙතට යන්න.

දැන් එහිඅ ඇති Password Exporter 1.0.6 නම් ඇඩෝනයේ Options යන බොත්තම ඔබන්න


අපහැදිලිනම් ඒ මත ඔබන්න

දැන් එහි යටතේ ඇති කොටසෙහි Export Password නම් බොත්තම එබූවිට ගිනිහිවලාගේ සුරක්ශිතව ඇති සියලුම වෙබ් අඩවි වල අපගේ User Name හා Password සියලල CSV හෝ XML යන ෆෝමැට් වලින් එකකට පරිවර්තනය වී අප්ගේ පරිගනකයේ ගබඩා වීම සිදුවේ.



මෙහිදී ගබඩාවන රහස්පද යම් අයකුට අපේ පරිගනකය තුලදී උවද නැරබිය හැකිසේ ගබඩාවීම සිදුවේ.


අපහැදිලිනම් ඒ මත ඔබන්න


එමනිසා Export Password බොත්තමට ඉදිරියෙන් ඇති Obfuscate User names/Passwords තුලට හරි ලකුන දැමීම සිදුකලහොත් කිසිවකුට එම ගොනුව කියවිය නොහැකි ආකාරයට ගබඩා වේ.



නැවත එම ගිනිහිවලා වෙත User name/Password ඇතුල් කිරීම සඳහා මෙහි ඇති නම් Import Password බොත්තම භාවිතා කල හැක
Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger