Breaking News
Loading...
Thursday, November 25, 2010

Social Bookmarking සහ මුදල් සෙවීම

මේ පාර ටික දවසක් ගියා අලුත් ලිපියක් ලියන්න.මේ ටික ඇඩ්සෙන්ස් වලින් පොඩ්ඩක් එහාට ගිහින් වෙනත් අලුත් දේවල් ටිකක් ගෑන පොඩ්ඩක් හොයල බැලුව.ඇත්තෙන්ම ඇඩ්සෙන්ස් වලට වඩා හොද මුදල් ඉපයුම් ක්‍රම තියනව.ඒවගේ දවල් දැනට ඇඩ්සෙස් වලට වඩා වැඩි දියුනුවක් ලබාගෙන ඇවිල්ලත් තියනව.මේ වගේ කියාගෙන යනකොට එකපාරටම මම කියන්න යන්නෙ මොකක්ද කියල තේරෙන එකක් නෑ.මම මේ වටින් ගොඩින් කියාගෙන ආවෙ දැනට වැඩි දෙනැක් ඇඩ්ස්නෙස් වලින් බැහැර උනාම ඊට විකල්පයක් විදියට භාවිතා කරන සේවාවන් කිහිපයක් ගැන.

මෙතනදි සේවාවන් කිහිපයක් කියල කියුවට මම අදකියන්න හැදුවෙ එක සේවයක් ගෑන.මේකත් අර කලින් කියපු සෙවුම් යන්ත්‍ර වෙලාදාමෙ එක් අදියරක්.මේවයින් අද කියාදෙන්න යන්නෙ කියන එක ගෑන සරල හෑදින්වීමක්.ඇතෙන්ම මොකක්ද මේ Social Bookmarking කියන්නෙ.ඒකෙන් මොකක්ද වෙන්නෙ කියල මුලින්ම සොයාබලමු.

මේ Social Bookmarking කියන්නෙ අපි Facebook වලදි යාලුවන් එක්ක අපේ ලින්ක්ස් බෙදාහදා ගන්නව වගේ, Seo සඳහා වැඩි දායකත්වයක් ඇති වෙනත් Social වෙබ් අඩවි සඳහා ලින්කයන් හුවමාරු කරදීම.(Share කරගැනීම)මේකට භාවිතා කරන්නෙ Dofollow ඝණයේ වෙබ් අඩවි තමා.ඉතින් මේකට මූනුපොතනම් ගැලපෙන්නෙ නෑ.දැන් බයවෙන්න ඒපා ඒව හොයාගන්නෙ කොහොමද කියල.වෙනද වගේ ඒ සඳහා මූලිකව භාවිතා කරන ලින්ක්ස් ටිකක් අදත් මම දෙන්නම්

ආපහු පරන කතාවට යමුකෝ,මම මීටකලින් සෙවුම්යන්ත්‍ර වෙලදාම ගැන ලියපු ලිපියෙදි කියුවනේ මේ වගේ සෙවුම් යන්ත්‍ර වෙලදම් සිදුවෙන්නෙ මූලික වශයෙන් ප්‍රසිද්ධ ෆෝරම් වල කියල.මේ අද කියාදෙන Social Bookmarking වලට අදාලව BHW කියන ප්‍රසිද්ධ ෆෝරමයක තිබුන පොස්ට් එකක ස්ක්‍රීන් ශොට් එකක් දාන්නම්.


අපහැදිලිනම් ඒ මත ඔබන්න


අපහැදිලිනම් ඒ මත ඔබන්න

දැක්කද කොහොමද ගාන,මේවගේ වැඩ සටහන්කින් හොදගානක් ලේසියෙන්ම හොයාගන්න පුලුවන්.හැබයි අපි ඒ සඳහා හොද කැපවීමක් තියෙන්නෙ ඕන.අපේ කැපවීම මත තමා අපිට හොද මුදලක් හොයාගන පුලුවන්.
අපිට සෑම විටම එම සේවාව ලබාගන්න ඕන අය ඔවුන්ගේ දක්ත එවන පිලිවෙල අනුව අපිට වඩේ කරන්න තමා තියෙන්නෙ


අපහැදිලිනම් ඒ මත ඔබන්න

අපි සිදුකල සේවයේ මූලික වාර්තාවක් අපි ඒ ඒ ගැනුම්කරුට ලබාදෙන්න ඕන


අපහැදිලිනම් ඒ මත ඔබන්න

දැන් මේක කියවනකොට කියවන කෙනෙකුට උනත් පොඩි පොඩි ප්‍රශ්ණ ඇතිවෙන්න පුලුවන්.ඇත්තෙන්ම මටත් මෙගැන මුලින්ම ගොඩක් ලොකු ප්‍රශ්ණ ඇතිවුනා.මේකෙදි දැන් සමහරෙකුට හිතෙන්න පුලුවන් අපිට ඔනෙනම් හොරකරන්න පුලුවන් නේද කියල.ඇත්තෙන්ම එහෙම කරන්න පුලුවන්.නමුත් කවුරුවත් එහෙම කරන්න පෙලබෙන්නෙ නෑ.ඊට ප්‍රදාන හේතු කිහිපයක්ම තියනව.එහිදී මූලික හේතුව වන්නෙ, අපි මේවගෙ ෆොරමයක හොද ප්‍රබල සාමාජිකයෙක් වෙන්න ගොඩක් අමාරුයි, අපේ වචනෙන් කියුවොත් පට්ට ගේමක් දෙන්න ඕන.දැන් කොහොමද අපි ප්‍රබල සාමාජිකයෙක් වෙන්නෙ?සැම විටම එම සාමාජිකයගෙ නමට ඉදිරියෙන් ඔහුගේ විස්තර දල තියනව.(පහත පරිදි)

අපහැදිලිනම් ඒ මත ඔබන්න

ඉතින් මේවගේ ගිනුමක් හියන කෙනෙක් කවදාවත් මේ ගිනුම දාල තවත් ගිනුමකට යන්නෙ නෑ.මොකද මේවගේ ගිනුමක් දවසින් දෙකෙන් හදාගන්න බෑ,ටික කාලයක් මහන්සි වෙන්න වෙනව.මේකෙ සල්ලි ගෙන්වා ගැනීම ගෑන පොඩ්ඩ්ක් කතාකරමු.මෙහි ගොඩක් වෙලාවට ගෙවීම සිදුවන්නෙ පේපෑල් හරහ

අපහැදිලිනම් ඒ මත ඔබන්න

.ඔන්න ඔතනදි තමා පොඩි කොස්සක් හිටින්නෙ ලංකාවට පේපෑල් සහය ලබානොදීම නිසා,


අපහැදිලිනම් ඒ මත ඔබන්න

නමුත් බයවෙන්න ඒපා ඒකටත් විසදුමක් තියනව,ඒ කට නියම විසදුමක් රුක්ශන් අයිය මීටකෛන් ලිපියකින් පැහැදිලි කලා.ඒ ලිපිය බලන්න මෙතන ඔබන්න.

ඔන්න මම දන්න වැඩකෑලි ඔක්කොම දාල ලිපිය ලියුව.මොකක්හරි අපහැදිලි තැනක්තියනවනම් මම කියාදෙන්නම්.මම මහා වැල් වටාරමක් වගේ කියපුව තේරෙනව ඇති කියල හිතනව

16 comments:

  1. වටිනා ලිපියක් මලයො

    ReplyDelete
  2. @gani01
    බොහොම ස්තුතී අයියේ කම්න්ට් එකට

    ReplyDelete
  3. ස්තූතියි !
    හොඳටම කරනව......

    ReplyDelete
  4. @Nipuna
    බොහොම ස්තුතී මචන්, :)

    @පසන්
    ඇත්තෙන්ම බොහොම ස්තුතී කමෙන්ට් එකට

    ReplyDelete
  5. ගොඩක් වැදගත් ලිපියක් මචො... ට්‍රයි කරල බලන්නම ඕනි වැඩක්

    ReplyDelete
  6. @ගීත් | Geeth
    බොහොම ස්තුතී මචන් කමෙන්ට් එකට,අනිවා ට්‍රයි කරල බලන්න.මෙකෙන් හොදට හොයන්න පුලුවන් :D

    ReplyDelete
  7. මචං මට කියනවද, Alertpay එකවුන්ට් එකක් Verify නොකර ඒකට සල්ලි දාන්න පුලුවන්ද, ඒකේ තියෙන මුදල් චෙක් එකකින් ලංකාවට ගෙන්වාගන්න පුලුවන්ද කියලා?

    ස්තූතියි!

    ReplyDelete
  8. @iplus
    මම තම ඇලර්ට්පේ භාවිතාකරල නෑ.මම මේක ගන හරියට දැනගෙන මෙතන දාන්නම්

    ReplyDelete
  9. @iplus - බයවෙන්න එපා මචො Alertpay ගිණූම එක SMS එකකින් Verify කරගන්න පුලුවන්. එහෙම නොකරත් මම Alertpay වලට සල්ලි අරන් තියනව... ඒ කියන්නෙ ඔයාගෙ ගැටලුවට පිළිතුර " ඔවු !! "

    ReplyDelete
  10. matanam meke caranna tiyana de teruna madi

    ReplyDelete
  11. api me sites walata gihin monawada karanna one??

    ReplyDelete
  12. මල්ලී ඔයාගේ Skype ID eka මොකද්ද?

    ReplyDelete
  13. @freeforex12
    lasindu2 තමා ස්කයිප් නමුත් මම වඩිය ස්කයිප් නම් නෑ

    ReplyDelete
  14. niyamai lasi mama meken godak de igena gatta thanks

    ReplyDelete
  15. lasindu oyage post eka hariyata nidanayak vage.
    godak vatinava.

    podi aduvakata thiyanne me job eka gana thaama samahara ayata therila na vage maath athuluva.

    seo ganath dofollow ganath tikkak supahadili karoth

    godak aya meka use karala bali

    bohoma stuthi. samata JAYA!!!!!!!!!!!!!!.

    ReplyDelete

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger