ගූගල් ඇඩ්සෙන්ස් වෙනුවට
අලුත් ලිපියක් ලියන්න දවස් ගානක් ගියා,මේදවස්වල බොහෝ දෙනෙක් ඇඩ්සෙන්ස් ගන්න බැරුව දගලනවනේ,ආන්න ඒ කට්ටියට තමා මේක කියන්නේ.ඇත්තෙනම ඇඩ්සෙන්ස් දැන් ඉස්සරට වැඩිය වැඩිපුර මහන්සිවෙන්න ඕනෙ තමා.දැනට බොහෝදෙනෙක් ඇඩ්සෙන් ඉලක්කකරගෙනම ඒ කියුවෙ MFA අඩවි තමා සෑදීමට හුරුවීතිබෙන්නේ,නමුත් ඇඩ්සෙන්ස් ගන්න බැරිඋන ගමන් ඒ වෙබ් හෝ බ්ලොග් අඩවියේ අලුත් කිරීම සෙවුම්යන්ත්‍ර සඳහා ප්‍රසිද්ධ කිරීම වනි දේවල් සඳහා වැඩි තැනක් දීම අවම කරනව,අපි ඇඩ්සෙන්ස් සඳහා ඉල්ලීමට පෙර එහි ඇති Traffic එක පිලිබඳව ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන.ඒ නිසා අපේ අඩවියේ Traffic හදාගන්න දවසින් දෙකෙන් කරන්න බෑනේ,ඒනිස ඒ කියුවෙ නිසි පරිදි අඩවියේ Traffic හැදෙනකම් ඇඩ්සෙන්ස් වෙනුවට අපිට භාවිතා කරන්න පුලුවන් විශ්වාසනීය ඇඩ්සෙන්ස් වැනි දැන්වීම ලබාගතහැකි ආයතන කිහිපයක් ගැන සොයාබලමුBidvertiser.com
මේක ගොඩක් දුරට ඇඩ්සෙන්ස් වලට සමානකමක් තියනව,මේකෙනුත් දැනට හොද මුදලක් සොයාගැනීමේ හැකියාවක් තියනව.මෙහි දැන්වීම ලබාගැනීමත් පහසුවක් ඇති බැවින්,මේ සඳහා නවකයකුට උනත් ගොඩක් යෝගය්‍යි කියල කියන්න පුලුවන්
Adbrite.com
මේකගැන ඉතින් වැඩි දෙයක් කියන්න නෑනෙ,මෙ ගැන වඩි විස්තර මෙතනින් ලබාගන්න
Chitika.com
මේ ගැනනම් කියාදෙන්නම වෙනව.මේක CPA ගනයේ දැන්වීම ලබාදෙන වෙබ් අඩවියක්.මේකත් ගූගල් ඇඩ්සෙන් වගේම හොද ආදායමක් ලබාගන්න පුලුවන්,මේකෙ පොඩි පරහකට තියෙන්නේ මේක ආසියාතික කරයේ රටවල් සඳහා දැන්වීම දර්ශනය වෙන්නේ නැ,හැබැයි පොඩි වැඩක් කරල අපිටත් පේන විදියට හදාගන්නත් පුලුවන්.මේ දැන්වීම කරනය වැඩ කරන්නේ සෙවුම් යන්ත්‍රවල බලපෑම මත තමා
Kontera.com
මෙමගින් Text දැන්වීම ලබාදීම සිදුකරනවා ඇතී.අපගේ අඩවියේ අන්තර්ගතය අනුව දැන්වීම ලබාදීම සිදුවනු ඇතී.මෙම දැන්වීම කරනය දැනට ලූකයේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්නන්ගෙන් මිලියන 140ක් පමන දැනට භාවිතා කරනවා ඇතී
Infolinks.com
මේකත් නවතම දැන්වීම කලාවක් හදුන්වාදුන් ආයතනයක්,මේ ගැන වැඩිවිස්තර සඳහා මෙතන ඔබන්න
BuySellAds.com
මේක ගැනත් අමුතුවෙන් කියන්න ඕනෙනෑනෙ,ඒ ගැන වැඩි විඅතර සඳහා මෙතන ඔබන්න
Clicksor.com
මේකත් අපේ වෙබ් අඩවියේ ඇති අන්තර්ගතයට අනුව ක්‍රියාත්මක වන්න වූ දැන්වීම් කලාවක්.දැනට බොහෝදෙනෙක් භාවිතා කරන්නාවූ මෙම දැන්වීම කලාව මහත් ප්‍රසිද්ධියක් ලාබතිබෙන හා විශ්වාසවත දැන්වීම් කලාවක් බවට පත්වෙලා තියනව.
ඔන්න ඔය උඩින් කියපු දැන්වීම් ලබාගන්න ආයතන එකක් හෝ කිහිපයක් භාවිතා කොට ප්ලමුව මුදල් ඉපයීමට පටන්ගන්න,පසුව වෙබ් අඩවියේ නිසිපරිදි පිරිස් පැමිනීම සිදුවීම ආරම්භවූ පසු එම දැන්වීම් ඉවත්කොට ඇඩ්සෙන්ස් සඳහා අයදුම් කිරීම සිදුකරන්න.
mamanam infolinkz witarai dan dala thiyenne..ela ela kiyala dunnata
ReplyDeleteඇතෙන්ම infolink දැන්වීම කරනය මගිනුත් හොද ප්‍රතිඵල ලබාගන්න පුලුවන්,ස්තූතී සහෝ පතිචාරයට
ReplyDeleteattatama ahamben baluwe kiyala wedak nehe elama ela
ReplyDeleteසහෝ. ඔයා Bidvertiser ගැන දන්නවනම් මට කියනවද ඒක විශ්වාසදායක එකක්ද කියලා? මොකද මම ඒක පාවිච්චි කරා. කීප දෙනෙක් ක්ලික් කලා කියල කිව්වත් මුදල් නම් ලැබුනෙ නෑ. අනිත් එක ඔයාගෙ මේ ලිපිය මේ ගැන නොදන්න අයට හොඳ එකක්. ජය!
ReplyDelete@Pramod Indunith
ReplyDeleteඔව් මේම දැන්වීමකරනය ලගදි ඉදන් මූනුපොතෙත් දාල තියනව මම දැක්ක.ඒකෙන්ම තෙරෙනවනේ මේක කොච්චර විශ්වාසනීයද කියල.ආසියාතික කලාපාපයේ රටවලින් ලැබෙන ක්ලික්ස් වලට වඩා යුරෝපීය රටවලින් ලැබෙන ක්ලික්ස් වලට අපිට වැඩියෙන් ගෙවනව
@singhalanka
ReplyDeleteඇත්තෙන්ම හරිම සතුටුයි සහෝ මේවගේ ක්‍රමෙන්ට් දැන්කම,බ්ලොග් එක බලන්න දවසකට පිටු පෙරලීම 500-600ක් තිබුනට ක්‍රමෙන්ට් වැටෙන්නේ ඒකක් දෙකක් විතරෛයි,බොහොම ස්තුතී ක්‍රමෙන්ට් එකට
ෙබාෙහාම ස්තතිය ඔබට ෙමම විස්තර දුන්නාට.
ReplyDelete@Prasanna
ReplyDeleteස්තුතී සහේ ක්‍රමෙන්ට් එකට.
නියම ලිපියක් මචෝ... මමත් ඇඩ්බ්‍රයිට් ගැන ලිපි 3ක් විතර ලීවා. සම්පූර්ණ විස්තර ඇතිව... මෙන්න මෙතන ක්ලික් කරලා ගිහින් කැමති කෙනෙකුට බලල ඉගෙනගන්න පුලුවන්..
ReplyDelete@ ප්‍රමෝද්. - මමත් කාලයක් වෙන වෙබ් අඩවියකට Bidvertiser දාලා තිබුන.. ඒත් මාස 4ක් විතර කොච්චර ක්ලික්ස් ලැබුනත් $0.03 න් ඉදිරියට ගියෙ නෑ,...
@ගීත් | Geeth
ReplyDeleteඑල එල ගීත්,ක්‍රමෙන්ට් එක පබ්ලිශ් කරන්න දවස් දෙක තුනක් ගියාට සමාවෙයන් මචන්
Clicksor.com gana thawa tikak wisthara karanna puluwanda
ReplyDeletethanx machan..
ReplyDeletemage blog akata me add akakwath danna bane??
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteස්පෑම් කාරයෝ නාවට කමක් නෑ මචන්
Delete