නියමයි වටිනාකම කියල වැඩක් නෑ
මේ කියන්න යන්නේ ඩේට රිකවරි මෘදුකාංගයක් ගැන,ඇත්තම කියුවොතින් මේක මට ඕන වුනේ මගෙ ජංගමේ මෙමරි කාඩ් එක මොකක්දෝ වෙලා තිබුන දේවල් ආපහු ගන්න.මේක නමින් ගෙට් ඩේටා බැක්(Get Data Back).මට මේක ලැබුනේ මාතර IDM එකේ server එකේ currupt වුනු දක්ත ලබාගනීමට ඔවුන් විසින් මෙය භාවිතයට ගත් කාලයේ මමත් එහි පරිගනක දෘඩාංග පාටමාලාව හදාරමින් සිටින අවදියහි මමත් එහි කොපියක් දාගත්ත.මේකෙ නිසිපරිදි භාවිතා කරන්න නම් අනිවාර්යයෙන්ම Register කරලා තිබිය යුතුයි.ඔනන් මම මේකේ රෙජිස්ටෙර් කී එකත් දෙන්නෙම්.මේකෙන් දක්ත ගන්න පුලුවන් මෙන්න මේ වගේ අවස්තා වල?
- හදීසියේ සිදුවන දක්ත කරප්ට් වීමකදී.
- වැරදීමකින් පරිගනකයේ පාට්ශන් එකක් ෆෝමට් වුනෝතින්
- මට වගේ මෙමරි කාඩ් එකේ හෝ පෙන් එකේ දක්ත විනාගවීමක් වුනෝතින්
- පරිගනකය හදීසි විදුලි ඇනහිටීම වලින් දක්ත වින්නශවීමකදී
- යම් වෙරස් එකක් නිසා දක්ත විනාශ වීම
- පෙන් එක ෆෝමැට් කලට පසු නැවත දක්ත ලබා ගැනීම
- මෙමරි කාඩ් එක ෆෝමැට් කලට පසු නැවත දක්ත ලබා ගැනීම
- windows xp
- windows vista
- windows 7
මම මේ මෘදුකාංගය 100% ම විතර හොදයි කියල කියන්න පුලුවන්.මොකද මම මෙක මීට පෙරත් මේකෙන් වඩ අරගෙන තියන නිසා.මම මෙක මුල ඉදන් කියාදෙන්න බලා පොරොත්තු වෙන්නේ නෑ මොකද මේක වැඩකිරීම හොඩක් පහසුයි.මුකුත් ප්‍රශ්නයක් තියනවනම් අහන්න.මේක එතරම් විශාල මෘදුකාංගයක්ද නොවේ.ඔන්න මෙතන fat32 ෆයිල් system සඳහා අවශ්ය වන මෘදුකාංගය ඇති අතර Key එක හා අනකුත් මෘදුකාංග ගොනුව වෙන වෙනම භාගත කරන්න
Setup File Download
Key File Download
http://www.ziddu.com/downloadlink/8807878/SirialKey.txt
ReplyDeletehttp://www.ziddu.com/downloadlink/8807837/GetDataBack..zip