Breaking News
Loading...
  • About Seo
  • Adsense
  • Domain

Game Reviews

Recent Post

Showing posts with label ඇඩ්ස්බ්‍රයිට්. Show all posts
Showing posts with label ඇඩ්ස්බ්‍රයිට්. Show all posts
Wednesday, September 15, 2010
මගේ පලමු ඇඩ්ස්බ්‍රයිට් ආදායාම

මගේ පලමු ඇඩ්ස්බ්‍රයිට් ආදායාම

ගියමාසෙම විභාගෙ නිසා ඉතින් වැඩිය බ්ලොග්වැඩ වලට කාලෙයොදවන්න බැරි උනානේ,ඉතින් ඒ ඔක්කොටම හරියන්න දැන් ඉතින් නෙට්ම තමා.ලගදි තමා දැක්කෙ මට ඇඩ්ස්බ්‍රයිට් වලින් චෙක් එකක් පාස්වෙලා කියල තියනව. ඒ උනත් ඒකගැන වැඩිවිශ්වාසයක් තිබ්බෙනෑ,මම එකපාරකුත් ඇඩ්සෙන්ස් වලින් චෙක් එකක් ගන්න ගිහින් වැඩේ අනාගත්තනේ.

ඔන්න ඉතින් අද උදෙන්ම මට ඇඩ්ස්බ්‍රයිට් වලින් චෙක් එකක් ලැබුන.මම හිතුවට වඩා ඉක්මනින් ඒක ලැබුන.මහ ලොකුගානක් ලැබුනෙ නම් නෑ,ලැබුනෙ $22.16.ඒ උනාට මට ඒකත් වටිනව.මේ පහලින් තියෙන්නේ මට ආපු චෙක් එක.

අපහැදිලි නම් ඒ මත ඔබන්න


සමහර විට දැන්කට්ටිය බලනව ඇති මේකෙ නම වෙනස් මොකද කියල,ඇත්තෙන්ම මම ඇඩ්ස් බ්‍රයිට ගිනුමක් හදනකාලෙ මට ID එකක් තිබුනේ නෑ,ඒ නිසා අම්මගෙ නමට තමා හදුවෙ.මම ඇඩ්ස් බ්‍රයිට් දාල තිබුනෙ මගේ සිංහල බ්ලොග් එකට විතරයි.ඔය ටික ලැබෙන්න නම් ටිකක් කල්ගියා,මේ මගෙ ඇඩ්ස්බ්‍රයිට් හතරවෙනි ගිනුම,අනිත් ගිනුම් වල ඇඩ්සෙ පෙන්නුවෙ නැතිනිසා,ඒව අයින් කලා,ඇත්තෙන්ම ඇඩ්ස් පෙන්වන්නෙ හොදට
IMP (පි‍ටුපෙරලීම) තියනවනම් විතරයි.මුලින්ම මේ ගිනුම හදනකොට හරියට බ්ලොග් එකක් වත් තිබුනෙ නෑ.

ඇඩ්ස්බ්‍රයිට් වලින් ගානක් හොයන්නනම් අපේ බ්ලොග් එක Digg වල ප්‍රසිදිද කරන්න ඕනෙ,මොකද Digg වෙබ් අඩවිය මගින් ‍ටුරෝපීය රටවලින් පැමිනේන.ආසියාතික රටවලින් ලැබෙන ක්ලික්ස් වලටවඩා යුරෝපීය රටවලින් ලැබෙන ක්ලික්ස් සඳහා වඩි මුදල්ක් ඔවුන් ගෙවනව. අනෙත් කාරනය වන්නේ සෙවුම් යන්ත්‍රවලින් පැමිනෙන පිරිස වැඩිවෙන්න ඕනෙ,මෙම සෙවුම් යන්ත්‍රවලින් පැමිනෙන පිරිසත් මෙම ඇඩ්ස්බ්‍රයිට් දැන්වීම් කරනයට බලපානව.මේටික තමා ඉතින් කියන්නතියෙන්නෙ

ගූගල් ඇඩ්සෙන්ස් වලට පමනක් සීමා නොවී,ඇඩ්ස්බ්‍රයිට් වගේ වෙනත් දැන්වීම් කරනයන් පිලිබඳවත් පොඩ්ඩක් හොයාබලන්න.
Tuesday, August 3, 2010
no image

මොකක්ද මේ Adbrite?

මත් මගේ adsense ගිනුම නැතිවුනාට පස්සෙ එක එක දෙවල් ගැන පොඩ්ඩ පොඩ්ඩ හෙවුව. එතකොට ටිකක් හිත ගත්තෙ Adbrite හා Geegain තමා. ඉතින් Geegain ගැන කියන්නෙ දෙයක් නෑනේ. ඒගැන ඔක්කොම දේවල්ටික මම මීට පෙර කියල තියනවනෙ. නමුත් ගොඩක් කස්ටිය දන්නෙනෑ Adbrite ගැන.ඒක නිසාම තමා මම මේලිපිය ලියන්න හිතුවෙ, හැබැයි මමත් මහලොක්කවගේ කතාකරාට මාත් මේකගැන දැනගත්තෙ ලගදි,අනිතෙක සමහර සමහර දෙවල් මමත් දන්නේ නෑ. එහෙම තැන් පිලිබඳව මටත් කියාදෙන්න.

දැනටමත් සමහරෙක් මේකගැන දන්නව ඇති. නමුත් නොදන්න කස්ටියත් ඇතිනේ,ඇත්තටම Adbrite කියන්නේ මොකක්ද? Adbrite කියන්නේ ගූගල් ඇඩ්සෙන්ස් වගේම ඔවුන් විසින් අපිට ලබාදෙන දැන්වීම් අපේ අඩවිවල ප්රසිද්ධ කිරීම වෙනුවෙන් අපට මුදල්ගෙවන ආයතනයක් මේක දැනට ගූගල් ඇඩ්සෙන්ස් හා කරට කර වගේ තමා ඉන්නේ. මොවුන් මුදල් ගෙවීම සිදුකරන්නේත් ගූගල් ඇඩ්සෙන්ස් වගේම තමා.ඒ කියන්නෙ චෙක්පත් වලින්. මේකෙ තියන විශේශත්වයනම් ගූගල් ඇඩ්සෙන්ස් වගේ $100 වෙනකන්ම ඉන්න ඕනේ නෑ.අපේ ගිනුමේ ශේෂය $5 වූවිට පවා අපිට අපේ මුදල් ගෙන්න ගන්න පුලුවන්. ඒ කියන්නේ අපේ ගෙදරටම චෙක්පතකින් ගෙන්න ගන්න පුලුවන්. මෙම Adbrite වල තියන අපේ මුදල් Paypal ගිනුමට දාගන්න පුලුවන් කියල Digitalpoint වෙබ් අඩවියෙ තිබුනත්, මට තේරුන විදියට නම් ඒක බොරුවක්.

මෙචෙචර මෙහෙම කියපු Adbrite ගිනුමෙත් පොඩි කොස්සක් තියනව. මේක දැනට ගොඩක්දෙනාට තියන ප්රෙශ්ණයක්. ඒ කියන්නේ අපි කොහොම මේ Adbrite ගිනුම් හැදුවත් ඔවුන් විසින් ඇඩ්ස් ලබනොදීම. සමහර විට ඔබත් මේක දැක ඇති,සමහර අඩවිවල Adbrite දැන්වීම්තුල Your Ad Hear යනුවෙන් සඳහන්ව තිබෙනු දැකිය හැක.




ඕකතමා මේකෙ තියන ප්රmශ්නේ. මමත් මීට පෙර හදපු හැම ගිනුමකින්ම ලබාදෙන දැන්වීම ඔහොම තමා. හැබැයි මේකට විසදුමනම් මම දන්නේනෑ. නමුත් මේපාර හදපු ගිනුමනම් එහෙම නෑ.ඒකෙන් ලබාගන්න දැන්වීම් සියල්ලම නියමේට වැඩ. ඒවගේම ලැබුනු Click වලට මුදලුත් වැටිල තිබුන. දැනට මගේ ගිනුමේ $5.81 විතර තියනව. මම එකෙ Minimum Pay Out එක විදියට $5 තමා දාල තිබුනෙ. පොඩි ප්ර5ශ්නෙකට තියෙන්නෙ මේකෙ මුදල් එවන කාලය දන්නේ නැතීක තම. සමහරෙක්නම් කියනව මොවුන් මුදල් එවන්නේ මාස දෙකකට වතාවක් කියල,
මේහි මුදල්ගෙවන කාල්ය හා මේසේ සමහර ගිනුම් වල දැන්වීම ලබානොදෙන්න හේතුව දන්නවනම් කියාදෙන්න.
Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger