Breaking News
Loading...
Tuesday, August 3, 2010

$100 දීල මූනුපොත හැක් කරනවද?


මගේ යාලුවකුගෙ නමින් තවත් අයකු මූනු පොතේ ගිනුමක් හදල.ඒක මකන්න තමා මම මේක කලේ,ඒ හදපුඑකා මගේ යාලුවගේ පින්තූරයකුත් දාල.ඒපාර මායි මගේ යාලුවයි දෙන්නම ඒගිනුම කඩන්න නොකකල දෙයක් නෑ.කරන්න තියන සේරම දේවල් කලා නමුත් කරන්න දෙයක් නෑ.දුක තම.ඒපාර හැමදේටම පිහිට වෙන ගූගල් එක පැත්තෙ ඇවිත් ස්ර්ච් පාරක් දැම්ම.ඔන්න් එක අඩවියක් හමුවුනා අන්තර්ජාලතුල සිටම එ කියන්නේ ඔන්ලයින් ඉදන් මුනුපොතේ ගිනුම් හැක් කරන්න පුලුවන් කියල ඒකෙ ගහල තිබුන.

ඔන්න ඒපාර ඒ වෙබ් අඩව්යෙ තිබුන මූනුපොතේ Id එක දෙන්න කියල. ඒපාර ඒ එක දුන්නා.


පසුව Hack It යන්න එබුව.


එතකොට පහත ආකාරයට එම ගිනුම අයිති කෙනාගෙ නම වැ‍ටුන.


ඊටපසෙස් ඉතුරුවෙලා තිබුනෙ Start Facebook Hacking යන්න විතරයි.ඉතින් ඒකත් එබුව.


එතකොට පහත විදියට වැටිල පොඩි තිත් පේලියක් වැටිල ලොඩ්වන ආකාරයක් පෙන්වුව.

ඔන්න ඩින්ගකින් සුභපැතුම් ඔබගේ ගිනුම සාර්තකව හැක්වූබව පෙන්විය. නමුත් එහි මුර පදය පෙන්වියනොහැකිබව මේ විදියට වැටිල තිබුන.


ඔන්න ඕක වැ‍ටුනම තමා වෙබ් අඩ්විය කියවල බැලුවෙ. මේකෙ එක ගිනුමක් හැක්කරන්න ඩොලර් 100 ඕන කියල කියනව.ඒ කියන්න ලංකාවෙ මුදලින් රුපියල් 10000 විතර මුන් ඉල්ල්ලනව.

මට ඉතින් එච්චර පිස්සුවක් නැති නිසා මම නිකන් හිටියා.නමුත් තවම මගේ යාලුවගේ ගිනුම පවතිනව.

0 comments:

Post a Comment

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger