Breaking News
Loading...
Tuesday, August 3, 2010

Pen එක Ram එක කරගැනීම

මේ කියන්නේ වින්ඩොස් 7 තියන පෙන් එක මගින් පරිගනකය වේගවත් කරන ආකාරය ගැනනම් නොවේ.මේක වින්ඩෝස් XPතුලදී ඔබ භාවිතා කරන පෙන් එක මගින් පරිගනකය වේගවත් කරගැනීම සිදුකලහැකි ආකාරය ගැනයි.මෙය ඉතා කුඩා මෘදුකාංගයක් වන අතර එය පහත link එක මගින් එය Download කලගත හැක.

Click Hear To Download



මෙය භාවිතා කිරීමටනම් පහත් සඳහන් පහසුකම් ඔබ සතුවියයුතුය.

  • Windows Vista, Windows XP, Windows 2000*, Windows 2003 Server, Windows 2008 Server, Windows 7 RC(all 32 and 64 bit systems supported)
  • USB 2.0 port version or memory card reader
  • Flash drive or memory card with at least 2.5 MB/sec random read speed

බොහෝදුරට දැනට භාවිතයේ ඇති පරිගනක වල මෙම පහසුකම් පවතින බව මතක තබා ගන්න.මේකෙන් කරන්නේ පරිගනකයට සම්බන්ද කොට ඇති prn drive එක පරිගනකයේ ඇති ‍රැම් එකක් ලෙස පෙන්වීම හා පරිගනකයට අමතර ‍රැම් කාඩ් පතක් සවිකල විට ලැබෙන්නා වු වේගයට සමාන වේගයකින් පරිගනකය වේගවත් කිරීමයි

5 comments:

  1. link එක වැඩ කරන්නෙ නෑ බන්.. --asitha--

    ReplyDelete
  2. Link is not working

    ReplyDelete
  3. http://eboostr.com/files/eBoostr.exe

    menna meka use karanna

    ReplyDelete
  4. Link 1k nam veda.Meka use karana vidiya poddak visthara karanna puluwanda. puluwannam email karanna.

    shashikahirashan@gmail.com

    ReplyDelete
  5. meka karana widiya tikak kiyannakooo..


    pubududharmappriya@yahoo.com

    ReplyDelete

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger