Breaking News
Loading...
Thursday, December 9, 2010

ඩොමේන් නාමයක් සහිතව වෙබ් හොස්ටින් නොමිලේ

මේ දවස්වල මට පොඩ්ඩක් බ්ලොග් එක පැත්තෙ ඔලුව දාල බලන්න උනෙත් නෑ.ඒනිසාම ඔන්න අද පොඩි වෙලාවක් ලැබුන ඒකට.අද කියන්න යන්නෙ දැවැන්ත දීමනාවක් ගැන.ඒ කියන්නෙ වෙබ් අඩවි ආරම්භ කිරීමට තීරනයකර ඇති අයටනම් මේක් ගොඩක් වැදගත් වේවි.වැඩි වල්පල් ගැන කතානොකර සම්පූර්ණ කාරනයම මම කෙටියෙන්ම කියන්නම්garupale

වෙබ් හොස්ට් හා ඩොමෙන් නාම වෙලදාම් සිදුකරනා වෙබ් අඩවියක් වන 1And1 නම් අඩවි මගින් තමා මේ දීමනව ලබාදීල තියෙන්නෙ.මොවුන්ගේ දීමනාවේ හැටියට මස හයක කාලයක් සඳහා වෙබ් හොස්ට් පහසුකම හා ඩොමෙන් නාමයක් නොමිලේ ලබාදීමට ඔවුන් කටයුතුකරන්ව.හැබැයි මෙහි මීට වඩා පහසුකම් ඔවුන් ලබාහ්දෙනවලු,ඒ කියන්නෙ Google AdWords සඳහා $25 Voucher එකක් හා Yahoo Search Marketing සඳහාද තවත් $25 ක Voucher එකක් ලබාදෙනවලු.

ඉහත කියපු දේවල් වලට අමතරව ඔබ මෙම කෝඩ් එක ඇතුල්කලවිට තවත් සේවා ගොඩක් නොමිලේ ලැබෙනව.පහත පින්තූරය බලන්න ඒතකෝට ඒව ගැනත් දල අදහසක් ගන්න පුලුවන්


අපහැදිලිනම් ඒ මත ඔබන්න

ඔන්න ඉතින් මූලික දේවල් ටික කියුවනේ දැන් කියන්නම් මේක් ගන්නෙ කොහොමද කියල.
මේක ගන්නනම් මුලින්ම මේ ලින්ක් එකට යන්න

www.couponcode.1and1.com

දැන් මේකට ගියාම Enter Your Coupon Code now කියල තියන තැනට පහලින් තියන කො‍ටුව තුලට Coupon Code එක ලෙස slickdeals කියල දාන්න.ඉතින් ඊට පස්සෙ තියෙන්න ටික කියවල කරගන්න පුලුවන්.එහෙනම් පුලුවන් කස්ටිය පොඩ්ඩක් ට්‍රයි කරල බලන්නhah

21 comments:

  1. ගොඩක් ස්තූතියි....

    ReplyDelete
  2. meka hariyanne naa ban.mun setup fee ekak gannawa $4.99 K

    ReplyDelete
  3. @chamilp
    ඒ උනාට කෝඩ් එක දැම්මම $0 කියල පෙන්වනවනේ

    ReplyDelete
  4. me up post ehemmama elakiri eke daala ban. borunam danma gihin balapan.........

    ReplyDelete
  5. @chamilp
    හරි මචන් මම බලන්නම්

    ReplyDelete
  6. wada na kollo anthimata step akeydi pay karanna wenawa :(

    ReplyDelete
  7. alert pay walin gewanna widiyak nadda machan........?

    ReplyDelete
  8. @Tharindu Darshana
    මම අයියේ අන්තිම තැනට ගීයේනම් නෑ, :(

    @Anonymous
    මම හිතන්නෙ එහෙම බැරි වේවි.ගොඩක් වෙලාවට පේපැල් තමයි භාවිතාවෙන්නෙ

    ReplyDelete
  9. free nemei, setup fee ekak illanawa.. anthimata yana oone na mulama dala thiyanawa

    ReplyDelete
  10. එහෙම කිසි අව්ලක් නෑ වගේ,පේපැල් ගුනුම ඉල්ලන තැනට මම වෙන වෙනම ගියා,එතකොට නම ගෙවන්න කියන්නෙ නෑ.මේකෙදි පෙපැල් ගිනුමක් ඕන වෙනව මාස් 6කට පස්සෙ අපෙන් සල්ලි කැපෙන්න.ඒනිසා කාඩ් එකක් සහිත ගිනුමක් මුලින් ලබාදී පස්සෙ ගිනුම හරිගියාම කාඩ් එක අයින් කරන්න.එතකොට හරි

    ReplyDelete
  11. මම joinandearn !! මම තමා මේක එළකිරි එකේ දැම්මෙ... මචන් මම මේක උපුටා ගත්තේ http://mamapakaya.blogspot.com/2010/12/free-web-hosting.html වලින්. මම ඒ බ්ලොග් එකෙන් අවසර අරන් තමා පළ කලේ

    ReplyDelete
  12. @Anonymous
    මචන් බොහොම ස්තුතී මගේ ලිපි කොපිකරපු අනිත් බ්ලොග් එක ගැන මට පෙන්නුවට.මේ ලිපිය මම තමා ලියුවෙ.මගේ බ්ලොග් එකේ තියනදේවල් මම කාගෙන්වත් කොපි කරපුව නෙවෙයි.ඒක බයනැතුව කියන්න පුලුවන්.මගේ බ්ලොග් ලිපියක් වෙනතැනක දානවනම් මගේ ලින්ක් එක දල මට සහයක් ලබාදුන්නම් ඒ ඇති.

    ReplyDelete
  13. Code aka wada karanna na ban

    ReplyDelete
  14. මචං අවුරුද්ද නොමිලේ දෙන සේවා තියෙනවා.ඒත් මෙකත් හොදයි.

    ReplyDelete
  15. හ්ම්ම්, මම නම් 1and1 එක්ක ගනුදෙනු කරන්නෙ නෑ. මට මල පැන්න උන් එක්ක වැඩ කරන්න ගිහිල්ල.
    ඩොමේන් එකක් ඇප්ලයි කලා, ඔක්කොම කලාට පස්සෙ ගිණුම් විස්තර පැය 24ක් ඇතුළත එවනව කිව්ව. පැය 36ක් ගිහිල්ල ආවෙ නෑ.
    support එකට මේල් කලාම කිව්ව security එකට කත කරන්න කියල, උන්ට මේල් කරල බලා හිටිය ඩවසක්, කිසිම සද්දයක් නෑ. මම කෙලින්ම paypal වල payments කැන්සල් කරල annual payments deactivate කරල. වෙන තැනකින් ඒ ඩොමේන් එක ගත්ත. මම ඩොමේන් එක අරගෙන දවස් 3ක් ගිහිල්ලත් 1and1 එකෙන් ඒ ඩොමේන් එක මට අරගෙන තිබුනෙ නෑ. :(

    ReplyDelete
  16. මචන් මම සාර්ථකව ඩොමේන් නේම් එකක් සහ හෝස්ටින් එකක් ගත්තා. දැන් නම් ටිකක් කල්.. එදා කොමන්‍ටුවක් දාන්න අමතක වුනා. ගොඩක් ස්තූතියි. මේකේ සේවාව ගොඩක් හොදයි.

    ReplyDelete
  17. පරක්කු වෙලාහරි ඒගැන කියල දැනුවත්කලාට බොහොම ස්තුතී මචන්

    ReplyDelete
  18. මාස හයෙන් පස්සේ.....?

    ReplyDelete

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger