Godaddy ඩොමේන් $1 කට, සීමිත දීමනාවක් පමනයි
ගොඩක් කාලෙකින් සිංහල බ්ලොග් එකේ මුකුත් කුරුටු ගන්න උනේ නෑ නේ, ඒනිසාම තමා මේක කියන්නෙ, මේක වෙබඩවියෙන් ලබාදිපු අලුත්ම දීමනාවක්, සාමාන්යෙන් මේවගේ දීමනා දෙන්නෙ මාසෙකට එකපාරක් වගේ, ඔන්න මේ පාරත් ඒවගේම දීමනාවක් දීල තියනව,මේ දීමනාවෙ හැටියට ඩොමේන් නාම කිහිපයක්ම $1 වගේ මුදලකට දෙනව,තමන්ගෙම වෙබ් අඩවියක් ගන්න හිටපු අයට මේක හොද අවස්තාවක් වේවි, මොකද ගොඩක් අඩුවට ඩොමේන් නාමයක් ගන්න පුලුවන් වෙන නිසා.
මේ දීමනාව ලබාදෙන ඩොමේන් නාමයන්
.COM, .US, .MOBI, .BIZ, .NET, .ORG, .CA, .CO.UK and .IN
ඩොමේන් නාමය ලාබා ගැනීමේ සාමාන්‍ය පියවරයන් ටික එකින් එක සම්පූර්න කරල, ඩොමන් නාමයට සල්ලි ගෙවන්න කලින් ලැබෙන පියවරේදි Enter Your Coupon කියන තැනට Cool1 සටහන් කරන්න, ඊට පස්සෙ ඩොමෛන් නාමයට ගෙවීම සිදු කරන්න
මේක මේ කලබලේට ලියපු ලිපියක්, ඒනිසා මුකුත් අඩුපාඩු අහෙම තියනවනම් සමාව ඉල්ලනව,ඩොමෛන් එක ගත්තොත් මෙතන සටහනක්දාල යන්න අමතක කරන්න එපා....
එල එල
ReplyDeleteනියමයි මමත් domain එකක් ගත්තා
ReplyDeleteIAPtno138 Coupon එකෙන් $0.50 කට ගන්න පුලුවන්
@Dilusha Blogger
ReplyDeleteෂා මරුනේ, මේක ගැන මම දැනන් හිටියෙ නෑ, බොහෝම ස්තුතී අපිත් සමග බෙදාගත්තට :)
Cool1 නම් වැඩ අනිත් එක නම් වැඩ නැත
ReplyDeleteවැඩේ නියමයි. බොහෝම ස්තතියි. ජය වේවා !
ReplyDelete@Anonymous
ReplyDeleteඔව් මම Cool1 එකෙන් ඩොමේන් ගත්ත, නමුත් අනිත් එක මම පාවිච්චි කරල බලුවෙ නෑ
@Ashan
බොහොම ස්තුතී අදහස් දැක්වීමට :)
මේකෙදි ඒ අය කියනවා එක customer ට මේ code එක use කරලා ගන්න පුලුවන් එක domain එකයි කියලා.කොහොමද අපි domain එකකට වඩා මිලදී ගන්නේ?
ReplyDelete1 & ekakata awuruddakatada? masekatada?
ReplyDeleteSahodaraya mata ikmanata kiyanawda NSB eke DEBIT card ekakin oka pay karanna puluwanda kiyala???
ReplyDeleteIAPtno138 Coupon එකෙන් $0.50 කට ගන්න පුලුවන් .info domain විතරයි
ReplyDeleteමම ගත්තු Domain එක www.dilushablogger.info
@Anonymous
ReplyDeleteමම භාවිතාකරලනම් නෑ, සමහරවිට පුලුවන් ඇති
ahh..thaankss kiwwata :D
ReplyDeleteමම මේ ලිපිය දැක්කෙ දැන්. නමුත් පෙරෙයිද මේ කූපන් එක පාවිච්චි කරල .කොම් එකක් ගත්ත.
ReplyDeleteමේක 10000 uses වලින් හරි මේ මාසෙ 31 වෙනිදට හරි දෙකෙන් මුලින් වෙන එකෙන් expire වෙනවා.
1.18$ යනවා.
@Madhawa Habarakada
ReplyDeleteඔව් $1.18 කට යනව, නමුත් ඒ ගනාට ගන්න එකත් ලාබයි, :)
පොඩි වැරදීමක්. සැප්තැම්බර් නෙමෙයි ඔක්තෝබර් 30.
ReplyDeleteතව එකක්. එක්කෙනෙක්ට එක පාරයි පාවිච්චි කරන්න පුළුවන්.
The promo code you entered is invalid, expired, or ineligible for the items you are purchasing.
ReplyDeleteඅයියෝ බලන්න මම ඩොමේන් එක ගත්තේ (www.blackpointforum.com) $7.XX ගානකට. හොස්ටින් ගත්තේ $40කට වඩා ගියා. උඩ දිලා තියන දෙකම වැඩ නැහැ. මට දන්න කෙනෙක් කියනවද Hostgator වල හොස්ටින් ගත්තයින් පස්සේ ඒක දිග කිරිමේදි ඔය කෝඩ්ස් බාවිතා කරන්න පුළුවන්ද කියලා. මොකද මම සල්ලි ගෙවන්න හදන්නේ... රු6000කට වඩා යනවා ඒකටත්. හෙල්ප්...
මචෝ තව එකක් හොද්ටින් ගිණුමකින් එක ඩොමේන එකක් විතරද හොස්ට් කරන්න පුළුවන්. බ්ලොග් එකක් වගේ කරන්න බැරිද? කියනවද ලොකු දෙයක්...
ReplyDelete@Chandana
ReplyDeleteහොස්ටින් මුලින්ම ගන්නකොටනම් අපිට පුලුවන් $0.01 කට ගන්න, පසුව නවත් රීනිව් කරනකොටනම් කරන්න පුලුවන්ද දන්නෙ නෑ,අනිත් එක, ඓයේ මේවගේ දීමනා දෙන්නෙ නම් බොහොම පොඩි කාලෙකට, මම හොස්ටින් $0.01 ගන්න කෝඩ් නම් ඔයට ඕනනම් දෙන්නම්
@Anonymous
නෑ එහෙම නෑ, ඒක වෙනස් වෙන්නෙ අප ලබාගතපු හොස්ටින් සේවාවෙ හැටියට, සීපැනල් එකෙන් අපිට පුලුවන් ඩොමේන්ස් ඇඩ් කරන්න, මට ගොඩක්ම හොස්ටින් පිලිබද ලොකු අද්දැකීමක් නම් නෑ, නමුත් ඉහලින් කියපු ටිකනම් ඇත්ත :)
thanks, lasindu, mata ehenam blog ekak ekenma damanna puluwan weyne.
ReplyDeletescript එකක් කෝමද install කරන්නේ! පුලුවන්නම් කියපන් ලෝකුදේයක්.මචෝ!!!!!!!!!!!!!!!
ReplyDeleteමෙක දැන් expire වෙලානෙ.
ReplyDeleteayeth me wage offaer awoth ikmata dannwanna
ReplyDeletethanx
අනිවා අලුත් දෙයක් ලැබුන ගමන දාන්නම් :)
ReplyDelete