Slbloggs බ්ලොගර් ටෙම්ප්ලේට් Collection
විභාගෙත් ඉවර උනාට පස්සෙ පස්සෙ කරන්න කියල විශේශ දෙයක් තිබුනෙ නෑ, ඒනිසාම මේ දවස්ටිකේ බ්ලොගර් ටෙම්ප්ලටෙ ටිකක් Design කරන්න හිතුන, අලුතින් බ්ලොග් ලිපියක් ගොඩක් දවසකින් ලියුවෙත් නෑනෙ, ඒ නැතත් එකපාර ලිපියක් ලියන්න කියල හොද අදහසක් ආවෙත් නෑ, ඒනිසාම තමා මේක ලියන්න හිතුනෙ.බ්ලොගර් ටෙම්ප්ලේට් වලින් පොඩි ගානක් හොයගන්නත් පුලුවන් උන නිසා ඇගට පොඩි කික් එකක් ආව :D ඒඅනිසාම ටෙම්ප්ලේට් 4ක් 5ක් විතර හැදුව, නිකමට වගේ බලල යන්න හොදද කියල :)


template akak disign karana hati kiyala danna puluwanda
ReplyDeleteනියමයි මචන්.. දිගටම කරගෙන පලයන්.. සුභපැතුම්.
ReplyDeletetemplate heduwama kohamada kiyak hari hoya ganna puluwan wenne. poddak pehadili karanawda?
ReplyDeleteසියලු දෙනාගෙනම සමාව අයදිනව මේ කමෙන්ට් වලට පිලිතුරුදීම පමා උනාට
ReplyDelete@1.Anonymous
මේගැන පුලුවන් ඉක්මනින් ලිපියකින් කියදෙන්නම්
@ගීත් | Geeth
බොහොම ස්තුතී මචන් :)
@Anonymous
අපි බ්ලොග් ටෙම්ප්ලේට් එක ලින්ක්ස් සෙල් කිරීම සිදුකරනව, ඒකෙන් තමා සල්ලි හොයගන්නෙ
මටත් ආසයි එකක් දාගන්න ඒත් මෙවගේ ඇනිමේට් වන පික්චර්ස් සහ ස්ක්‍රෝල් මෙනු අපට ඕන විදියට වෙනස් කර ගන්න විදිය දන් නෑ පුලුවන්නම් කියල දෙන්නකො
ReplyDeletemachan puluwannam e commerce,buyand sale wagee ewwata hariyana blog template ekak set karala denawada meeka maxxa wadak :) kep it up
ReplyDeleteබොහොම ස්තුතී අදහසට, මම හදන්නම් :)
ReplyDeleteඒ පිලිබදව මෙතන බලන්න, මේ ලින්ක් එකෙන් මම හදපු තීම්ස් වෙනම ගන්න පුලුවන්
http://www.coolbthemes.com/search/label/My%20Design?max-results=4
Iphone Wallpapers Blogger Template එකට blogger page number widget දන විදිය කියලෙදනවද
ReplyDeleteටෙම්ප්ලේට් ටික නම් එල
www.mobilewallpapers.tk
නියමයි ..එල වැඩක්
ReplyDeleteOyage blog eke hema post ekakatama yatin ena share this twitter, share this facebook icon set eka tmplt ekath ekka awa ekakda? neththama oya dagaththa ekakda? kohamada eka daganne?
ReplyDeleteමේ බ්ලොග් එකේ තියන තීම එක මම හදපු එකක්, මේක කොහෙන්වත් ගත්පු එකක් නෙවෙයි, ඒ නිසා මේ තීමෙ එකේ තියන හැම එකම මම හදපුව :)
ReplyDeleteblogger page number widget දන විදිය කියලෙදනවද
ReplyDeleteඅයියේ කොහොමද template හදන්නේ
ReplyDeleteබ්ලොගර් ටෙම්පලේට් හදන්න Css සහ HTML ගැන දැනගන්න ඕන
ReplyDeleteHTML nam Awlak ne. templates edit karala eka seve karalada karanne.pls help me
ReplyDeleteඔව් එහෙම තමා කරන්නෙ..
ReplyDelete