ඩොමේන් 5ම $5, තවත් සීමිත දීමනාවක් පමනයි
ඇත්තෙන්ම මේ දවස්වල මේ SLBLOGGS බ්ලොග් එකේ අලුත්දේවල් ලියවෙන ප්‍රමානේ නම් අඩුයි තම, ඒනිසා තමා මේවගේ පොඩි ලිපියක් වත් දාල ඒපාලුව මකන්න උත්සාහ කරන්නෙ, අද ලියන්න යන්නෙත් Godaddy වෙබඩවියෙන් ලබාදෙන තවත් විශේෂ දීමනාවක් ගැන තමාමේක කලින් දීපු දීමනා වලට වඩා පොඩ්ඩක් වෙනස්, මොකද කියුවොත් මේකෙදි මොවුන් ලබාදෙනෙ, ඩොමෙන් නාම එකක් නෙවයි, ඩොමේන් නාම පහක්.සාමාන්්‍යයෙන් Godaddy වල ඩොමේන් එකක් $11.99 වගේ වෙනව, ඉතින් ඒනිසා මේ ක්‍රමේ ගොඩක් වාසිදායකයි.දන් අහන්න එපා ඩොමේන් පහක් කන්නද කියල, අනිවාර්යෙන් ඒ වගේ දෙවල් හිතෙනවනේ(විශේශයෙන් මටනම් අහෙමයි:D) ඒනිසා ඩොමෙන ගන්න ඉන්න දෙතුන්දෙනෙක් හොයාගෙන කාගෙත් කැමැත්ත මත එක ගිනුමකට ඩොමේන් 5ම ගන්න, ඊටපස්සෙ යාලුවොන්ගෙ ගිනුම් වලට ඩොමෙන් ටිකබෙදල දෙන්න, (මෙසේ ඩොමෙන් අනිත් ගිනුම් වලට පුශ් කිරීමට ගෝඩැඩිය සල්ලිගන්නෙ නෑ)

මොකද දැන් ටිකක් විතර බ්ලොග් එක පැත්තෙ එනව හොර ජොබ් එකක්වත් කරනද?
ReplyDeleteනෑ මචන්, තාම ගෙදරින් කකා බිබී ඉන්නව, කම්මලි කමනිසා තමා ලියන්න උනේ නැත්තෙ, ආපහු ලියන්න පටන් ගන්නම්, :)
ReplyDeleteලසිදු මල්ලි තමයි මේ වාගේ දේවල් ගැන හොදම තොරතුරු සපයන්නා. මේ වගේ අඩුවට හොස්ටින් ගන්න විදියක් නැද්ද? දිගටම කරගෙන යන්න!!
ReplyDelete@Kenny Dematagoda
ReplyDeletehostgator.com වලින් අඩුවට තියනව, මෙව ට්‍රයි කරල බලන්න
25freehostingnow මෙකෙන් 25% වට්ටමක් ගන්න පුලුවන්
cheapandhelpus $0.01කට මාසෙකට හොස්ට් ගන්න පුලුවන්
24repackage රීසෙලර් පැකේජ් වලින් $24 අඩුකරගන්න පුලුවන්
කමෙන්ට් එකට රිප් කරන්න පරක්කු උනාට සොරිවෙන්න ඕන.මේ කෝඩ් ඔක්කොම වැඩ
මල්ලි
ReplyDeleteඅපේ තියෙන සයිට් එකකට තවත් ඩොමේන් එකක් ගන්න පුළුවන්ද?
2Checkout වලින් සල්ලි අපිට ගෙන්න ගන්න පුළුවන් විදියත් පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද?
@Sasika Nanayakkara
ReplyDeleteඅපිට එක වෙබ් අඩවියක් සඳහා ඩොමේන් නාම ඌන තරම් ගත හැක, නමුත් වඩ කරන්නේ එක ඩොමේන් එකයි, අනිත් ඒව රීඩිරෙක්ට් වෙන්න තමා හදන්න පුලුවන්
මම බහාවිතා කරල නම් නෑ, ඒ නිසා මම ඒ ගැන දන්නෙ නම් නෑ
මචෝ දෙයක් කියන්නම ඕනේ බන්... මේ ටෙම්ප්ලේට් එකනම් පට්ට... මේ අර daily inspire කියන එක නේද බන්??? උන මේක එඩිට් කලේ කොහොමද homepage එකේ thumbnails පෙන්නන්න... පොඩ්ඩක් කියනවද බන්
ReplyDelete@Tharindu
ReplyDeleteඅපෝ නැ, මේක වෙනමම හදපු එකක් මචන් :)