ඕනම එකක් $1 සීමිත දීමනාවක් පමනයි

දැන් දැන් ඉතින් මට මේ බ්ලොග් එක ගැන හොයල බලන්න තියන කාලයනම් ගොඩක්ම අඩුවෙනව, ඒනිසා අලුතින් දෙයක් ලියන්න පොඩි හරි නිදහසක් ලැබුනගමන් කාටත් උදවුවක් වෙන්න කියල හිතාගෙන පොඩි ලිපියක් ලියන්න හිතුව
මේක මීට පෙර Godaddy වෙබ් අඩවිය ලබාදුන්න වගේම දැවැන්ත දීමනාවක් මම කස්ටියට වේලාසනින්ම කියුවනේ, මේකත් එහෙම එකක්.ඒවගේම Hostgator.com වලිනුත් දිමනාවක් තියනව, ඒකනම් වැඩි කාලයක් සඳහා නම් නෙවෙයි,ඒගැන ලිපිය අවසානයට කියන්නම්.
මුලින්ම Godaddy වලින් දෙන දීමනාව ගෑන කියන්නම්.මේකෙ තියන විදියටනම් ඕනම ඩොමෙන් නාමයක්, ඒ කියන්නෙ .com, .us, .mobi, .biz, .net, .org, .ca, .co.uk .in යන ඕනම ඩොමෙන් නාමයක් $1 වැනි මුදලකට වසරක් සඳහා ගන්න පුලුවන්කම ඔවුන් ලබාදෙනව.ඒ සඳහා ACES1 නම් කෝඩ් එක භාවිතා කරන්න
Coupon Codes භාවිතා කරනහැටි නොදන්න අයත් ඉන්න නිසා ඒකත් පොඩ්ඩක් කියන්න,Godaddy වලනම් අප තෝරාගත් ඩොමෙන් නාමයට මුදල් ගෙවන අවස්තාවට පෙර අවස්ථාවෙ Coupon Code නම් ස්ථානයට ඔබගේ Coupon එක ඇතුල් කරන්න
මේ ලිපියන්න ලියන්න ගත්තෙ Godaddy වලින් දෙන දීමනාව ගෑන කියන්න, නමුත් hostgator වලින් දෙන තවත් දීමනාඅවක් තියනව, ඒක දෙන්නෙ මාසයක් සඳහා.මේ සඳහා Baby Plan හෝ Hatchling Plan යන දෙකෙන් කැමති එකක් මාසයක් සඳහා තොරාගන්න,
එවිට පහත පරිදි දිස්වේ.
ඔන්න ඉතින් සියල්ලම මුල ඉදන් කියුව.මේ ඉහත කියපු ක්රම දෙක 100% සාර්ථකව වැඩකරන අතර, කිසිදු අපහසුවකින් තොරව මේ ක්රම මගින් ඩොමෙන් නාමයක් හා වෙබ් හොස්ට් ලබාගන්න පුලුවන්.(ප්රායෝගිකව මම මේ මගින් Domain හා Web host මිලදී ගැනීම සිදුකලා)




news eka kiwwata thankz :D :D
ReplyDeletecredit card oneda banz? alertpay barida?
ReplyDeletethnax mama dan hosting gatha
ReplyDelete@Irshad Nilam
ReplyDeleteඅනිවා Godaddy වලට කාඩ් එකක් ඕන,hostgator වලට කාඩ් ඕන නෑ, පේපැල් භවිත කරන්න පුලුවන්
Thanks bro, I bought a domain from Godaddy :)
ReplyDeleteබොහෝම ස්තූතියි..!
ReplyDeleteමචන් ගොඩාක් ස්තුතියි.
ReplyDeletethanks malli thorathurata
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDelete@මෙතනින් පිවිසෙන්න
ReplyDeleteසමාවෙන්න ස්පෑම් කමෙන්ට් ප්රසිද්ද කරන්නෙ නැත,වටිනා අදහසක් ඇත්නම් පමනක් ඇතුලත් කරන්න:)
බොහොම ස්තූතියි යාලුවා......
ReplyDeleteමමත් ඩොමෙන් එකක් ගත්තා ඇක්ටිව් කරන්නේ කොහොමද?
ReplyDeleteමට උදව් කරනවදෝ...
ලසිදු හෙල්ප් එකක් දෙනවද ඩොමේන් එක ඇක්ටිව් කරන්න...
ReplyDeleteඩොලර් 2කයි ගානක් දිලා ගත්තේ ඇක්ටිව් කරන්න ඊමෙල් ගිණුම් ගන්නත් ඔනද.. මේක ඇක්ටිව් කරන්න බැරියෝ...
ස්තුතියි නියම ලිපියක් ...
ReplyDelete