Breaking News
Loading...
Thursday, April 28, 2011

Twiends සහ Twitter අතර මිතුදම

http://www.wciltd.com/images/follow-me1.pngපොඩිම පොඩි නිදහසක් තිබුන නිස පොඩ්ඩක් බ්ලොග් එකට ඔලුවදාල බලන්න හිතුන.දීමනා, ඩොමෙන් ගැන ටිකක් වඩියෙන් කතාකරපු නිසා ගැන ලියන්න හිතුන.වෙබ් ට්‍ර‍ෆික් ගැන කතාකරනකොට Facebook වලින් පස්සෙ ප්‍රදාන තැනක් Twitter වලට තියනව.ඒ නිසාම Twitter වල Follow කරන ගාන ටිකක් වැඩිකරගෙන,ඒකෙන් වෙබ්ට්‍ර‍ෆිච්ක් වැඩිකරන හැටි කියාදෙන්නම්

මේ ලිපියෙන් මූලිකව බලාපොරොත්තු වෙන්නෙ Web Traffic වලට වඩා Follows වැඩි කරගන්න ආකාරය ගැන කතාකරන්න.මේ ගැන කතාකරද්දි අපි පබ්ලිශ් කරන ලිංක් එක හරහා වැඩි පිරිසක් අපේ අඩවි වලට ගෙන්න ගන්න නම් අප හට වඩි Follows ලා පිරිසක් ඉන්න ඕන.මේ Follows ගන්න මම දැකපු හොදම ක්‍රමේ Twiends (මුලින්ම මේ ගැන කියපු සෑම්ටත් මේ වෙලාවෙ ගොඩක් ස්තුතී)කියන වෙබ් අඩවිය.

මේකෙන් වෙන්නෙ අපි අන් අයකු Follow කරන විට අපිට නමින් යම් Credit (Seeds) ප්‍රමාණයක් එකතුවෙනව.මේවගේම යම් අයකු අපිව කරන විට අපි එකතු කරගත් Credit (Seeds) ප්‍රමාණයෙන් අඩුවෙනව.අපිටට අවශ්ය පරිදි අපි Follow කිරීම සිදුකරනවිට අනෙත් අය වෙත ලබාදෙන Credit (Seeds) ප්‍රමාණය වෙනස් කරන්න පුලුවන්.තව මේකෙ පොඩි පොඩි හොර වැඩ එහෙමත් දෙක තුනක් තියනව, ඒවත් කියන්නම් කෝ.

වල ලේසියෙන්ම ගන්න ක්‍රම දෙකක් තියනව.ඒකෙන් පලවෙනි ක්‍රමේ වෙන්නෙ සල්ලි වලට සීඩ්ස් ගන්න එක, අනිත් එක කූපන් කෝඩ්ස් භාවිතා කරල සීඩ්ස් ලබාගන්න එක.වෙනදවගේ මේකත් පියවරෙන් පියවර කියාදෙන්නම්....

  • මුලින්ම මේ සඳහා පහත ලින්ක් එක භාවිතා කරන්න
http://twiends.com/freeseeds

  • දැන් එහිඇති "If you have a voucher code for free seeds then enter it below to get them!"නම් ස්ථානයට පහත කෝඩ් ඇතුල් කරන්න

G341UP = will give 50 credits
OK1SA5T = will give 50 credits

දැන් මේ කොඩ් දෙක මගින් නොමිලේ Seeds 100 ලබගන්න පුලුවන්.දැන් කියුවෙ නම් සාදාරන ක්‍රමයක්, අනිත් එක පොඩි හොර වැඩක්,මේක හොරවැඩක් කියුවට පොඩි පොඩි ට්‍රික්ස් එකක්

මුලින්ම තමන්ට අවශ්ය URL එකට යන්න,ඒ කියුවෙ

http://twiends.com/twitter/all
http://twiends.com/twitter/country

අපි වෙන වෙනම කිරීම වෙනුවට පහත දී ඇති කෝඩ් එක ඇඩ්‍රස් බර් එකහි පේස්ට් කර පසුව Enter ඔබන්න

javascript: /* nemsis 4 bhw */ function tr_f() { var followlinks = []; for (var i=0; i < document.links.length; i++) {if (document.links[i].getAttribute("class")=="follow"){followlinks[followlinks.length] = document.links[i];}} /* nemsis 4 bhw */ for (var i=0; i<followlinks.length; i++) {var rrr=followlinks[i].onclick();} } tr_f();

එවිට එම පි‍ටුවේ දැර්ශනයවන සියලු දෙනා එකවර වීම සිදුවේ.

23 comments:

  1. එල නියමයි

    ReplyDelete
  2. ela lasindu. Oya den post vadiya liyanne nethe ai? Hari mamath sinhala blog ekak haduva ekath balanna. Den post 16 vitharai aththe.

    ReplyDelete
  3. @Bloggslk
    මට එකදිගට ලියන්න නම් වෙලාවක් නෑ මචෝ, ඒත් පුලුවන් වෙලාවක් ලැබුනගමන් අනිව ලියනව

    ReplyDelete
  4. ඔයා මගේ බ්ලොගයේ කොමන්ට් කරල තිබ්බ. ඔව් ඒ ගේම් එක ඔයාට වැඩ කරයි. හා ලසිදු මගේ කොමන්ට් එක ස්පෑම් වෙනද කියල කියන්න. මට සමීර අය්යා කිව්ව මගේ කොමන්ට් ඔක්කම ස්පෑම් වෙනවලු.

    ReplyDelete
  5. @Bloggslk අයිතිකරු
    ඔයා මේ ගේම් එක ප්ලේ කලේ මොනවගේ පහසුකම් තියන පරිගනකයකද?

    ඔව් දාන කමෙන්ට් ඔක්කොම යන්නෙ ස්පෑම් ගොඩට, එතනින් තමයි පබ්ලිශ් කරන්නෙ

    ReplyDelete
  6. මේ වගේ tricks කියලා දෙනවට ස්තුතියි. බ්ලොග් එක ලියන ආකාරය මෙන්ම බ්ලොග් එකට පැමිණෙන්නාව වෙහෙසට පත් කරන ඇඩ් නොදැමීම ගැනත් ස්තුතියි. නවකන්ට ඔබ හොද ආදර්ශයක්. ජය වේවා!

    ReplyDelete
  7. mage comment ei spam godata yanne. Pls help karanko ban

    ReplyDelete
  8. malli wordpress site walata javascript dana hati dannawada?adbrite ads HTML codes widihatada denne?pls tell me..

    ReplyDelete
  9. එල එල.......... කරල බලමු......

    ReplyDelete
  10. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  11. @saga
    කරුනාකර ස්පැම් කරන්න එපා, වටිනා අදහස් පමනක් ඇතුල් කරන්න

    ReplyDelete
  12. magei comment ai spam venne. help ekak diyanko lasindu

    ReplyDelete
  13. ඒකට හේතුවනම් දන්නෙ නෑ, ඔයා ගූගල් හෙල්ප් එකක් අරන් බලන්න


    මේකත් මේ වගේ ප්‍රශ්නයක් :)
    http://www.google.com.vc/support/forum/p/blogger/thread?tid=257c321a705ab187&hl=en

    මේතනින් ඔයාගේ ප්‍රශ්නෙත් දාන්න මොකක්හරි විසදුමක් ලබගන්න පුලුවන් වේවි

    ReplyDelete
  14. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  15. මල්ලි මෙහෙම එකක් නැනෙ ඒ සයිට් එකේ "If you have a voucher code for free seeds then enter it below to get them!

    ReplyDelete
  16. ඒ කෝඩ් එක වැඩ කරන්නෙත් නැ

    ReplyDelete
  17. මලේ ඒ කෝඩ් එක වැඩ නැනේ javascript: /* nemsis 4 bhw */ function tr_f() { var followlinks = []; for (var i=0; i < document.links.length; i++) {if (document.links[i].getAttribute("class")=="follow"){followlinks[followlinks.length] = document.links[i];}} /* nemsis 4 bhw */ for (var i=0; i<followlinks.length; i++) {var rrr=followlinks[i].onclick();} } tr_f(); මට ටෙස්ට් පයිල් එකක හරි එක දාලා ඉ මෙයිල් කරනවද jayasooriya84@gmail.com

    ReplyDelete
  18. maxxa lipiya malli thanks............

    ReplyDelete
  19. අයියෙ දැන් මෙකෙන් අහෙම seeds ගන්න බැනෙ. මොකෙද අකට කෙරන්න ඕනෙ

    ReplyDelete
  20. tamath me wade karanna puluwanda?

    ReplyDelete
  21. code eka damma allmost done kiyala watuuna.. eth twitter accoun1 refresh karala baluwama fllowers la wadi wela nane...dawasak dekak yanawada wadiwenna. ara 100 fre ekanam karaganna bari wuna..

    ReplyDelete
  22. @Charitha
    මම ලගකදිනම් මෙම ක්‍රමය භාවිතා කලේ නෑ

    ReplyDelete

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger