Breaking News
Loading...
Thursday, April 21, 2011

ඕනම එකක් $1 සීමිත දීමනාවක් පමනයි

http://brusimm.com/wp-content/uploads/2010/05/HOSTGATOR-vs-GODADDY-Web-Host-Review.jpg
දැන් දැන් ඉතින් මට මේ බ්ලොග් එක ගැන හොයල බලන්න තියන කාලයනම් ගොඩක්ම අඩුවෙනව, ඒනිසා අලුතින් දෙයක් ලියන්න පොඩි හරි නිදහසක් ලැබුනගමන් කාටත් උදවුවක් වෙන්න කියල හිතාගෙන පොඩි ලිපියක් ලියන්න හිතුව

මේක මීට පෙර Godaddy වෙබ් අඩවිය ලබාදුන්න වගේම දැවැන්ත දීමනාවක් මම කස්ටියට වේලාසනින්ම කියුවනේ, මේකත් එහෙම එකක්.ඒවගේම Hostgator.com වලිනුත් දිමනාවක් තියනව, ඒකනම් වැඩි කාලයක් සඳහා නම් නෙවෙයි,ඒගැන ලිපිය අවසානයට කියන්නම්.

මුලින්ම Godaddy වලින් දෙන දීමනාව ගෑන කියන්නම්.මේකෙ තියන විදියටනම් ඕනම ඩොමෙන් නාමයක්, ඒ කියන්නෙ .com, .us, .mobi, .biz, .net, .org, .ca, .co.uk .in යන ඕනම ඩොමෙන් නාමයක් $1 වැනි මුදලකට වසරක් සඳහා ගන්න පුලුවන්කම ඔවුන් ලබාදෙනව.ඒ සඳහා ACES1 නම් කෝඩ් එක භාවිතා කරන්න

Coupon Codes භාවිතා කරනහැටි නොදන්න අයත් ඉන්න නිසා ඒකත් පොඩ්ඩක් කියන්න,Godaddy වලනම් අප ‍තෝරාගත් ඩොමෙන් නාමයට මුදල් ගෙවන අවස්තාවට පෙර අවස්ථාවෙ Coupon Code නම් ස්ථානයට ඔබගේ Coupon එක ඇතුල් කරන්න

අපහැදිලිනම් පින්තූරය මත ඔබන්න

මේ ලිපියන්න ලියන්න ගත්තෙ Godaddy වලින් දෙන දීමනාව ගෑන කියන්න, නමුත් hostgator වලින් දෙන තවත් දීමනාඅවක් තියනව, ඒක දෙන්නෙ මාසයක් සඳහා.මේ සඳහා Baby Plan හෝ Hatchling Plan යන දෙකෙන් කැමති එකක් මාසයක් සඳහා තොරාගන්න,

අපහැදිලිනම් පින්තූරය මත ඔබන්න

පසුව Coupon Code එක ලෙස Sandcastle ලෙස ඇතුල් කරන්න


අපහැදිලිනම් පින්තූරය මත ඔබන්න
එවිට පහත පරිදි දිස්වේ.

අපහැදිලිනම් පින්තූරය මත ඔබන්න

ඔන්න ඉතින් සියල්ලම මුල ඉදන් කියුව.මේ ඉහත කියපු ක්‍රම දෙක 100% සාර්ථකව වැඩකරන අතර, කිසිදු අපහසුවකින් තොරව මේ ක්‍රම මගින් ඩොමෙන් නාමයක් හා වෙබ් හොස්ට් ලබාගන්න පුලුවන්.(ප්‍රායෝගිකව මම මේ මගින් Domain හා Web host මිලදී ගැනීම සිදුකලා)

14 comments:

  1. thnax mama dan hosting gatha

    ReplyDelete
  2. @Irshad Nilam
    අනිවා Godaddy වලට කාඩ් එකක් ඕන,hostgator වලට කාඩ් ඕන නෑ, පේපැල් භවිත කරන්න පුලුවන්

    ReplyDelete
  3. Thanks bro, I bought a domain from Godaddy :)

    ReplyDelete
  4. බොහෝම ස්තූතියි..!

    ReplyDelete
  5. මචන් ගොඩාක් ස්තුතියි.

    ReplyDelete
  6. මෙතනින් පිවිසෙන්නApril 23, 2011 at 7:27 PM

    This comment has been removed by a blog administrator.

    ReplyDelete
  7. @මෙතනින් පිවිසෙන්න
    සමාවෙන්න ස්පෑම් කමෙන්ට් ප්‍රසිද්ද කරන්නෙ නැත,වටිනා අදහසක් ඇත්නම් පමනක් ඇතුලත් කරන්න:)

    ReplyDelete
  8. බොහොම ස්තූතියි යාලුවා......

    ReplyDelete
  9. මමත් ඩොමෙන් එකක් ගත්තා ඇක්ටිව් කරන්නේ කොහොමද?
    මට උදව් කරනවදෝ...

    ReplyDelete
  10. ලසිදු හෙල්ප් එකක් දෙනවද ඩොමේන් එක ඇක්ටිව් කරන්න...
    ඩොලර් 2කයි ගානක් දිලා ගත්තේ ඇක්ටිව් කරන්න ඊමෙල් ගිණුම් ගන්නත් ඔනද.. මේක ඇක්ටිව් කරන්න බැරියෝ...

    ReplyDelete
  11. ස්තුතියි නියම ලිපියක් ...

    ReplyDelete

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger