බ්ලොගර් තුල බ්ලොග් ලියන්නකු නැතුව ලියවෙන බ්ලොග් එකක් නිර්මාණය කිරීම.
දැනට බොහෝදෙනෙක් දන්නවනේ වර්ඩ්ප්‍රෙස් වලින් Auto blog එකක් හදනහැටි.වර්ඩ්ප්‍රෙස් වලින් බ්ලොග් එකක් නිර්මාය ගැන දැනගන්න මෙතන ඔබන්න. මේක ගොඩක් වටිනේ ඇඩ්සෙන්ස් සඳහා බ්ලොග් ලියන කස්ටියට තමා.මේකෙන් දිනපතා බ්ලොග් පොස්ට් ලිවීම සිදුවන නිසාත්,ඒම බ්ලොග් ලිපි ලිවීම සඳහා වෙනම කාලයක් නොයෑම නිසාත් මේක මම හිතනවා ගොඩක් පහසු ක්‍රමයක් කියල.ඔන්න මේක කරන ක්‍රමය ගැන හෙමින් එහෙමින් කියාදෙන්නම්.මේකට වෙනම ඊමෙල් ලිපිනයක් තියෙන්න ඕනෙ,මේසඳහා ජීමෙල් භාවිතා කරනවනම් ගොඩක් හොදයි,මොකද මම මේක කරල බැලුවෙ ජීමෙල් වලදි.
- ඒ Gmail.com සඳහා වෙත ගිහින් නව ඊමේල් ලිපිනයක් සාදාගන්න
- තාම මේ Auto blog වලට අපි කවුරුත් ටිකක් අලුත්නේ,ඒ නිසා මේක කරන්න වෙනම බ්ලොග් එකක් හදාගන්න.
- ඊට පස්සෙ මේ හදාගතපු බ්ලොග් එකේ Settings කියන ටැබ් එක ඔබන්න
- .ඊට පස්සෙ Email & Mobile කියන එක ඔබන්න
- දැන් එහි පහලට වෙන්න තියන Email Posting Address කොටසට ඉදිරියෙන් තියන කියන SecretWord තැනට ඔබ කැමති වචන කිහිපයක් යොදන්න
- ඊට පස්සෙ ඊට පහලින් තියන කියන එක මුලිනම් දාල තියන්න.දැන් Save Settings කියන එක ඔබන්න.
- දැන් අපි අලුතෙන් හදාගතපු ඊමේල් ගිනුමට යන්න
- දැන් ඒකෙ කියන Settings එක ඔබන්න.
- දැන් ඒ තුල ඇති Forwarding and POP/IMAP කියන එක වෙත යන්න
- දැන් එහි Add A Forwarding Address මත ක්ලික් කරන්න.ඊට පසුව ඒ තුලට අපි බ්ලොග්ගර් තුල සාදාගත් ඊමේල් ලිපිනය ඇතුල් කරන්න.
- ඊට පසුව මේ ආකාරයට ඔබට පනිවුඩයක් ලැබේ.
ඔන්න ඔතනදි තමා වැඩේ එරෙන්නේ,මාත් මේගැන මීට කලින් හොයපු වෙලාවෙ මට මෙතනින් ඉස්සරහට යන්න විදියක් තිබුනෙ නෑ,මොකද අපේ confirmation code එක යන තැනින් අපිට ගන්න විදියක් නැති නිසා තමා,ඒ උනාට ඒක එචර ලොකු දෙයක් නෙවී,ඒක අපි හදපු බ්ලොග්ගර් ගිනුමෙ නව පොස්ට් එකක් විදියට ගබඩාවෙලා තියනව.එතනින ඒ කෝඩ් එක අරන් මෙතනට දන්න තමා තියෙන්නෙ.ඔන්න දැන් මුල්වැඩ ටික ඉවරයි
දැන් අපිට යම් ඊමේල් ලිපියක් ලැබුනු සැනින් එය අපේ බ්ලොග් එකහි ලිපියක් විදියට ගබඩාවෙනව.ඒ කියන්නේ Draft වලට වැටෙනව,අපිට ඕනෙනම් මේක වෙනස් කරන්න පුලුවන්,ඒක දැන්ම වෙනස් නොකරන එක හොදයි.තව දෙයක් කියන්න අමතක උනා,මේ බ්ලොග් අඩවි අපි හදන්නේ ඇඩ්සෙන්ස් ඉලක්ක්කකරගෙන නිසා මේක සදාහා සෑමවිටම Higher Paying Keywords යොදාගන්න.මේදිනවල ඇති Higher Paying Keywords කිහිපයක්
free
1.06
acting
1.15
furnitures
1.27
UK
1.43
montly meal planning
1.48
IPhone
1.65
flights
1.68
professional editing
2.07
Apple Iphone
2.12
new
2.17
Best Buy gift card
2.44
luxury vacations
3.16
software
3.23
Superbowl packages
3.32
schools
3.37
travel sites
3.46
Affiliate programs
3.88
cheap computers
4.15
cooking classes
4.16
luxury properties
4.24
green energy
4.44
website affiliates
4.45
Adsense revenue
4.53
hair removal
4.93
Green electricity
4.95
luxury real estate
5.03
car
5.09
cooking school
5.22
Applemac computers
5.52
rental
5.97
digital scrapbook printing
5.97
Green business
6.66
chartered yachts
6.69
laptop computers
6.94
auto
7.28
buy laptops
7.33
leadership self development
7.40
video game development
7.63
Search Engine Optimization tips
8.84
debt
9.17
Google Adsense
9.32
loans
9.38
Adsense
10.05
Search Engine Marketing Software
10.50
Adsense program
10.53
negotiation training
11.15
Adsense help
11.18
credit score
11.22
travel insurance
11.29
fix my credit
12.07
mortgage
13.03
credit debt
13.92
insurance
17.41
Lemon law
18.27
Online document manager
18.48
home insurance
18.75
refinance
20.01
extended stay
20.13
auto insurance rates
22.41
best DUI attorneys
23.70
DUI attorney
23.85
fixed home equity loans
24.14
affordable auto insurance
24.30
home equity loan rates
25.31
DUI attorneys
26.03
benign mesothelioma
26.97
contract tracking software
31.44
mortgage refinancing
32.58
DUI defense attorneys
32.60
bad credit home equity loans
32.99
auto insurance quotes
34.58
sell structured insurance settlements
42.43
මේ Higher Paying Keywords ලබාගත්තේ මෙන්න මෙතනින්.
දැන් අපිහදපු බ්ලොග් එකේ අන්තර්ගතයට සමාන අන්තර්ගතයන් තියන බ්ලොග් හෝ වෙබ් අඩවි කිහිපයක් හොයාගන්න,ඊටපස්සෙ ඒවායේ වෙබ් ඇඩ්රස් ටික දැනට නෝට පෑඩ් එකකට දාල තියාගන්න(Rss ලිපින තියනවනම් වඩාත් හොදයි)
දැන් අපිට මේ වෙබ් අඩවිවල නවතම ලිපි කලමනාකරනයකින් යුතුව ගෙන්වා ගැනීම සිදුකල යුතුයි.ඒකට නිකන්ම මේ වෙබ් ලිපින හා Rss Feeds තිබුන කියල වැඩක් නෑනේ,ඒකට Rss Feeds කලමනාකරනයකින් යුතුව ගෙන්වාගැනීම සිදුකලහැකි වෙබ් අඩවියක් හොයාගන්න ඕනෙ,මට තෙරුන විදියටනම් Feedmyinbox කියන වෙබ් අඩවිය ගොඩක් හොදයි,
අපිට මේකෙ ගිනුමක් හදාගන්නේ නැතුව උනත් අපේ වැඩේ කරගන්න පුලුවන්,ඒ උනාට මේකෙ ගිනුමක් හදාගත්තම අපිට ඕනෙවිදියට ඊමේල් වඩාත් හොදට කලමනා කරනය කරගන්න පුලුවන්.ඔන්න ඔයටික තමා මූලිකව කියන්න තියෙන්නේ.මොකක්හරි අවුල්සහගත තැනක් තියනවනම් ඒ ගැන අහන්න.
මේකෙදි විදේශයෙන් කියන්න ඕනෙදෙයක් තියනව,මේ බ්ලොග් එකේ සමහර විට දිනකට ඊමේල් 50ක් විතර දිනකට අන්න පුලුවන්,ඒ වගේ විශාල ලිපි ප්‍රමාණයක් බ්ලොග් එකක වැටුනොත් ගූගල් එකෙන් ඒ ගැන හොයනව.එහෙම උනොත් ඉතින් සොරිම තමා.දිනකට උපරිම ලිපි ප්‍රමාණය 20ක් කියල තමා තියෙන්නේ,නමුත් අපේ බ්ලොග් එක නිකන් අවදානමකට ලක්කරන්න ඕනේ නෑනේ,ඒ නිසා දිනකට ලිපි 15කට විතර සීම කරනවනම් හොදයි,
මේක කරන හැටි දැන් ගොඩක් වෙනස්නේ.... ස්තුතියි අයියේ වැදගත් ලිපියක්.... දිගටම ලියන්න....
ReplyDelete@Admin : Trix Hunter
ReplyDeleteඔව් මලයෝ,ජීමේල් වල සිදුවෙච්ච වෙනස්කම් නිසා තමා.... ස්තුතී මල්ලී ක්‍රමෙන්ට් එකට
ela..maath auto blog ekak karanna try karanna one :D :D
ReplyDelete@Namila
ReplyDeleteඅනිවා, දැන්ම ඒක පටන් ගන්න....ස්තුතී මචන් ක්‍රමෙන්ට් එකට
එළ එළ
ReplyDelete@ගීත් | Geeth
ReplyDeleteතැන්ක්ස් මචන් :)
දැන් එහි Add A Forwarding Address මත ක්ලික් කරන්න.ඊට පසුව ඒ තුලට අපි බ්ලොග්ගර් තුල සාදාගත් ඊමේල් ලිපිනය ඇතුල් කරන්න. mona email add... ekada macho danna ona... eka poddak awl wage... pahadili karala dennako...
ReplyDeleteInvalid forwarding address. Spaces are not allowed.
ReplyDeletePlease enter a new forwarding email address:
mehema enawa macho...
hari giyooooooooooooooo
ReplyDelete@John Smith
ReplyDeleteහරි හරි එහෙනම් මම ඒ ගැන පැහදිලි කරන්න අවශ්‍ය වෙන එකක් නෑනේ
මේක ඇත්තටම Auto Blogging නෙමෙයි, මේක syndicator එකක් කියල කිව්වොත් හරියටම හරි.
ReplyDelete@Madhawa Habarakada
ReplyDeleteඒකත් එහෙමද,බොහොමස්තුතී අයියේ ඔයාගේ අදහස් අපිත් එක්ක බෙදාගත්තට
එල එල මචන්// මැක්සා වැඩක්...
ReplyDelete@ශාන්
ReplyDeleteබොහොම ස්තුතී මචන්,
add a forwading address කියන තැනට දාන්න ඕනෙ එක හොයාගන්න හැටි තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන් ද??????(ඇවිල්ල තියෙන පොස්ට් එකට ගිහින් මොකද කරන්නේ?)
ReplyDeleteHigher Paying Keywords යොදාගන්නා ආකාරයත් පැහැදිලි කරන්න.
@dragon
ReplyDeleteමෙතනට අපි බ්ලොගර්වලදි හදාගතපු ඊමේල් එක තමා දාන්න ඕනෙ.
ඒ කියන්නෙ මේන්න http://2.bp.blogspot.com/_q-ULpJPCOSU/TJgxuA5XuTI/AAAAAAAABKk/QVvRvb1BuDg/s320/3.PNG මේ ඉමේජ් ඊකේ සීක්රට්වර්ඩ් කියන තැනට අපි කැමති වචනයක් දාල එතනින් හදාගන්න ඊමෙල් එක තමා දෙන්න ඕනෙ.
Higher Paying Keywords කියන්නේ වැඩිපුර මුදල් ගෙවනා කීවර්ඩ්ස් වේ.අපි "ඩොමන්" කියන එක Higher Paying Keywords යැයි සිතුවොත් අපේ බ්ලොග් එක හදන්න ඕනෙත් "ඩොමේන්" කියන වචනයට අදාලව.මම හිතනව කියපුව තේරුනා කියල
Higher Paying Keywords කිහිපයක් කියලා දාලා තියෙන ඒ වගේ තේරුම මොකද්ද,ඒව ඉස්සරහ තියෙන අංකය මොකද්ද (උදාහරනයක් විදියට 34.58 sell structured insurance settlements මේකේ 34.58 කියන්නෙ මොකද්ද) සහ මේව වලින් අපේ බ්ලොග් එක හදන්න ඕන කිව්වේ බ්ලොග් එකේ domain name එකද නැත්නම් title එකද?????පුලුවන්නම් මේව කියල දෙන්න.....
ReplyDelete@dragon
ReplyDeleteඒ තියෙන්නේ මෙම දැන්වීම පලකිරීම සඳහා ගෙවූ මුදල.වැඩි මුදල් ගෙවූ දැන්වීම වලට වැඩිපුර ගෙවීම් කිරීම සිදුකරයි.
ඩොමෙන නාමය ප්‍රශ්ණයක් නෑ,අපි හදන බ්ලොග් අඩවියෙන් ලබාදෙන තොරතුරු තමා මෙම කීවර්ඩ්ස් වලට අනුව හදන්න ඔනෙ
අප්පා අද තමා පෝස්ට් එක දැක්කේ එළකිරි වගේ ඔය තියෙන්නේ........මලයෝ කියවගෙන යනකොට පොඩි ප්‍රශ්නයක් ආව.හැම බ්ලොග් එකේම email Subscribe දීල නැනේ.එහෙම දීල නැති බ්ලොග් එකකින් email ගෙන්නගන්න ක්‍රමයක් තියෙනවද? කියමුකො බලන්න>>>>>>
ReplyDelete@අඳුරෙන් එළියට
ReplyDeleteඇත්තෙන්ම ඒනිසා තමා අපි Feedmyinbox වගේ වෙබ් සේවයක් භාවිතාකරන්නෙ,නමුත් ලගදි ඉදන් පොඩි අව්ලක් ඒකෙත් තියනව කියල යාලුවෙක් කියුව.නමුත් මට තාම ඒක ගැනනම් බලන්න බැටිඋන.කොහොම උනත් ස්තුතී ක්‍රමෙන්ට් එකට
මචෝ Higher Paying Keywords යොදා ගන්න විදිහ ටිකක් කියල දෙන්නකෝ.........
ReplyDelete@chanaka manoj
ReplyDeleteහරි මචන් මම ඒගැන ලිපියක් ඉදිරියට ලියන්නම්
තැනක් යු මචෝ........ මන් බලන් ඉන්නවා...
ReplyDeleteමම නම් අලුත් බ්ලොග් එකක් හදල දාගත්තා. තෑන්ක්ස් වේවා!
ReplyDeleteOh it is great. Thank you Bro. mama digatama mekath ekka innawa. Good luck
ReplyDeleteThankyou thankyou
ReplyDeleteඒතෙකාට ඊමෙල් වලින් එන ලිපිද අපි මේකේ පල කරන්නේ.. මට ඒක පැහැදිලි නැහැ නේ. ලොකු දෙයක් මේක මට පැහැදිලි කරලා දුන්නොත්
ReplyDeletethanx.I create a new blog
ReplyDeleteඅයියා මේ ක්‍රමේ adsense වලට අවුලක් නැත්ද? බෑන් වෙන්නේ නැත්ද?
ReplyDeletemama meka karala baluwa. mage mail 1ta nam post anawa. eth blog eke draft walata watenne nene? ? ?
ReplyDeletemata punchi gataluwak thiyenawa, me wade adsense rules walata agree nadda? copyright wage issue enne nadda anek ayage ewa ape blog eke dammama? sorry wenna one mama therun aran thiyena widiya waradi nan. thanks.
ReplyDeleteconfirmation code එක යන තැනින් අපිට ගන්න විදියක් නැති නිසා තමා,ඒ උනාට ඒක එචර ලොකු දෙයක් නෙවී,ඒක අපි හදපු බ්ලොග්ගර් ගිනුමෙ නව පොස්ට් එකක් විදියට ගබඩාවෙලා තියනව.එතනින ඒ කෝඩ් එක අරන් මෙතනට දන්න තමා තියෙන්නෙ.ඔන්න දැන් මුල්වැඩ ටික ඉවරයි
ReplyDeleteමට මේක තේරුනේ නෑ ගොඩක් උත්සාහ කළ කෝඩි එක ගන්න විදිය කියලා දෙන්න
@ජයන්ත
ReplyDeleteඅපිට අවනවා කම්ෆොර්මේෂන් කෝඩ් එකක්, එක එන්නේ අපේ බ්ලොග් එකේ බ්ලොග් පොස්ට් එකක් විදියට, අන්න එක තමයි මේ කියල තියෙන්නේ :)