Breaking News
Loading...
Wednesday, September 15, 2010

මගේ පලමු ඇඩ්ස්බ්‍රයිට් ආදායාම

ගියමාසෙම විභාගෙ නිසා ඉතින් වැඩිය බ්ලොග්වැඩ වලට කාලෙයොදවන්න බැරි උනානේ,ඉතින් ඒ ඔක්කොටම හරියන්න දැන් ඉතින් නෙට්ම තමා.ලගදි තමා දැක්කෙ මට ඇඩ්ස්බ්‍රයිට් වලින් චෙක් එකක් පාස්වෙලා කියල තියනව. ඒ උනත් ඒකගැන වැඩිවිශ්වාසයක් තිබ්බෙනෑ,මම එකපාරකුත් ඇඩ්සෙන්ස් වලින් චෙක් එකක් ගන්න ගිහින් වැඩේ අනාගත්තනේ.

ඔන්න ඉතින් අද උදෙන්ම මට ඇඩ්ස්බ්‍රයිට් වලින් චෙක් එකක් ලැබුන.මම හිතුවට වඩා ඉක්මනින් ඒක ලැබුන.මහ ලොකුගානක් ලැබුනෙ නම් නෑ,ලැබුනෙ $22.16.ඒ උනාට මට ඒකත් වටිනව.මේ පහලින් තියෙන්නේ මට ආපු චෙක් එක.

අපහැදිලි නම් ඒ මත ඔබන්න


සමහර විට දැන්කට්ටිය බලනව ඇති මේකෙ නම වෙනස් මොකද කියල,ඇත්තෙන්ම මම ඇඩ්ස් බ්‍රයිට ගිනුමක් හදනකාලෙ මට ID එකක් තිබුනේ නෑ,ඒ නිසා අම්මගෙ නමට තමා හදුවෙ.මම ඇඩ්ස් බ්‍රයිට් දාල තිබුනෙ මගේ සිංහල බ්ලොග් එකට විතරයි.ඔය ටික ලැබෙන්න නම් ටිකක් කල්ගියා,මේ මගෙ ඇඩ්ස්බ්‍රයිට් හතරවෙනි ගිනුම,අනිත් ගිනුම් වල ඇඩ්සෙ පෙන්නුවෙ නැතිනිසා,ඒව අයින් කලා,ඇත්තෙන්ම ඇඩ්ස් පෙන්වන්නෙ හොදට
IMP (පි‍ටුපෙරලීම) තියනවනම් විතරයි.මුලින්ම මේ ගිනුම හදනකොට හරියට බ්ලොග් එකක් වත් තිබුනෙ නෑ.

ඇඩ්ස්බ්‍රයිට් වලින් ගානක් හොයන්නනම් අපේ බ්ලොග් එක Digg වල ප්‍රසිදිද කරන්න ඕනෙ,මොකද Digg වෙබ් අඩවිය මගින් ‍ටුරෝපීය රටවලින් පැමිනේන.ආසියාතික රටවලින් ලැබෙන ක්ලික්ස් වලටවඩා යුරෝපීය රටවලින් ලැබෙන ක්ලික්ස් සඳහා වඩි මුදල්ක් ඔවුන් ගෙවනව. අනෙත් කාරනය වන්නේ සෙවුම් යන්ත්‍රවලින් පැමිනෙන පිරිස වැඩිවෙන්න ඕනෙ,මෙම සෙවුම් යන්ත්‍රවලින් පැමිනෙන පිරිසත් මෙම ඇඩ්ස්බ්‍රයිට් දැන්වීම් කරනයට බලපානව.මේටික තමා ඉතින් කියන්නතියෙන්නෙ

ගූගල් ඇඩ්සෙන්ස් වලට පමනක් සීමා නොවී,ඇඩ්ස්බ්‍රයිට් වගේ වෙනත් දැන්වීම් කරනයන් පිලිබඳවත් පොඩ්ඩක් හොයාබලන්න.

24 comments:

  1. එල මචෝ...සුභ පැතුම්..දිගටම කරගෙන යන්න...

    ReplyDelete
  2. affata ela.. adbrite wala payement eka karana aduma mudala keeyada?? mageth kalin thibba..eth wadiya enne neth ihinda nawaththala damma..ela..congratZ

    ReplyDelete
  3. @සෑම්
    ස්තුතී සහෝ ක්‍රමෙන්ට් එකට

    ReplyDelete
  4. @namila007
    ඇඩ්ස්බ්‍රයිට්ලා ගෙවන අන්තිම ගාන $5තමා.ආයෙත් ගිනුමක් හදාගෙන ට්‍රයීකක් දාන්න,ස්තුතී ක්‍රමෙන්ට් එකට

    ReplyDelete
  5. ayeth ehenam try ekak daaanna one :D check eken onama bank eken maru karaganna puluwanda?

    ReplyDelete
  6. @namila007
    මම දන්න තරමින් ඕනෙ බැංකුවකින් මාරුකරගන්න පුලුවන්,මමමේක මාරුකරලම හරියට කියන්නම් :D

    ReplyDelete
  7. ela machoo.... mama adbrit gaththa..hariyata weda kare nee ...
    oyata cochchara kal giyada cheq enna?

    ReplyDelete
  8. @lk media
    මේ ගිනුම හැදුවෙනම් ගියාඅවුරුද්දෙ,මම මේකෙන් ඇඩ්ස් දැම්මෙ මේඅවුරුද්දෙ අප්‍රේල් මාසෙ.ඒකාලේ ඉදන් තමා හෙමින් හෙමින් ක්ලික්ස් ලැබුනෙ.ඇත්තෙන්ම එහෙම බැලුවම නම් ගොඩක් කල් යනව,අපිට හොද යුරෝපීය රටවල ට්‍රැ‍ෆික් එකක් තියනවනම් අපිට වැඩිපුර ගානක් හොයාගන්න පුලුවන්.සිංහල බ්ලොග් වලට එහෙම නති නිසා ටිකක් අඩුවෙන් තමා ලැබෙන්නේ

    ReplyDelete
  9. @ගීත් | Geeth
    ස්තිතී සහෝ

    ReplyDelete
  10. මගෙනුත් සූබ පැතුම් අයියේ!

    ReplyDelete
  11. එළ මචන්. සුභ පැතුම්

    ReplyDelete
  12. @Admin : Trix Hunter
    බොහොම ස්තුතී මල්ලි,

    ReplyDelete
  13. @කසුන් නදීශන
    බොහොම ස්තුතී මචන්

    ReplyDelete
  14. එල එල මචන්... හැමෝම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න බෑ කියලා කියන අයට මේවා පෙන්වන්න ඕනා/// වුවමනාව තියෙනවනම් ඕනි දෙයක්... එල මචන්...

    ReplyDelete
  15. @ශාන්
    ඒක ඇත්ත සහෝ.ටිකදවසක් කරල අතහරින්නේ නැතුව දිගටම කරන්න ඕනෙ,ස්තූතී මචන් ක්‍රමෙන්ට් එකට

    ReplyDelete
  16. එල එල. මටත් චෙක් එකක් පාස් වෙලා තියෙන්නෙ. ඊ මේල් එකක් ඇවිත් තිබුන.

    ReplyDelete
  17. @magics4me
    එල එල,මටත් ඔහොම මේල් එකක් තිබුන,දැන් ඇඩ්බ්‍රයිට වල සේවයේ ගුනාත්මක බව වැඩි කරල වගේ.

    ReplyDelete
  18. thawa deyak kiyanna thiyanawa Adbrit wala sahodara adawiya thamai blacklable ads kiyanne... eken puluwan adults site walata ad danna.mokada adbrit and goodle walin pornographic sit walata ads aprove karanne nathi nisa.

    HoxxY

    ReplyDelete
  19. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  20. යුරොපයෙ ඉන්න කාට හරි මෙ ඇඩ්ස් ක්ලික් කරන්න කිව්වොත් හරිද?

    ReplyDelete
  21. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  22. mudal maru karaganne kohomada? mata ada dollar 13 chq ekak awa. ane mata kiyala denna mny ganna widiha. chamikasonline@gmail.com

    ReplyDelete
  23. මගේ වෙබ් එකේ adbright ads disply wenne ne. a aida

    ReplyDelete

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger