Breaking News
Loading...
Wednesday, September 22, 2010

බ්ලොගර් තුල බ්ලොග් ලියන්නකු නැතුව ලියවෙන බ්ලොග් එකක් නිර්මාණය කිරීම.

http://www.extremewebdesigners.com/blog/wp-content/uploads/2010/01/writing-blog-300x299.jpgදැනට බොහෝදෙනෙක් දන්නවනේ වර්ඩ්ප්‍රෙස් වලින් Auto blog එකක් හදනහැටි.වර්ඩ්ප්‍රෙස් වලින් බ්ලොග් එකක් නිර්මාය ගැන දැනගන්න මෙතන ඔබන්න. මේක ගොඩක් වටිනේ ඇඩ්සෙන්ස් සඳහා බ්ලොග් ලියන කස්ටියට තමා.මේකෙන් දිනපතා බ්ලොග් පොස්ට් ලිවීම සිදුවන නිසාත්,ඒම බ්ලොග් ලිපි ලිවීම සඳහා වෙනම කාලයක් නොයෑම නිසාත් මේක මම හිතනවා ගොඩක් පහසු ක්‍රමයක් කියල.

ඔන්න මේක කරන ක්‍රමය ගැන හෙමින් එහෙමින් කියාදෙන්නම්.මේකට වෙනම ඊමෙල් ලිපිනයක් තියෙන්න ඕනෙ,මේසඳහා ජීමෙල් භාවිතා කරනවනම් ගොඩක් හොදයි,මොකද මම මේක කරල බැලුවෙ ජීමෙල් වලදි.

  • Gmail.com සඳහා වෙත ගිහින් නව ඊමේල් ලිපිනයක් සාදාගන්න
  • තාම මේ Auto blog වලට අපි කවුරුත් ටිකක් අලුත්නේ,ඒ නිසා මේක කරන්න වෙනම බ්ලොග් එකක් හදාගන්න.
ඒකට සුදුසු නමක් එහෙම දාල වැඩේ ශේප් එකේ කරගන්න
  • ඊට පස්සෙ මේ හදාගතපු බ්ලොග් එකේ Settings කියන ටැබ් එක ඔබන්න

  • .ඊට පස්සෙ Email & Mobile කියන එක ඔබන්න
  • දැන් එහි පහලට වෙන්න තියන Email Posting Address කොටසට ඉදිරියෙන් තියන කියන SecretWord තැනට ඔබ කැමති වචන කිහිපයක් යොදන්න
  • ඊට පස්සෙ ඊට පහලින් තියන කියන එක මුලිනම් දාල තියන්න.දැන් Save Settings කියන එක ඔබන්න.
  • දැන් අපි අලුතෙන් හදාගතපු ඊමේල් ගිනුමට යන්න
  • දැන් ඒකෙ කියන Settings එක ඔබන්න.

  • දැන් ඒ තුල ඇති Forwarding and POP/IMAP කියන එක වෙත යන්න
  • දැන් එහි Add A Forwarding Address මත ක්ලික් කරන්න.ඊට පසුව ඒ තුලට අපි බ්ලොග්ගර් තුල සාදාගත් ඊමේල් ලිපිනය ඇතුල් කරන්න.
  • ඊට පසුව මේ ආකාරයට ඔබට පනිවුඩයක් ලැබේ.

ඔන්න ඔතනදි තමා වැඩේ එරෙන්නේ,මාත් මේගැන මීට කලින් හොයපු වෙලාවෙ මට මෙතනින් ඉස්සරහට යන්න විදියක් තිබුනෙ නෑ,මොකද අපේ confirmation code එක යන තැනින් අපිට ගන්න විදියක් නැති නිසා තමා,ඒ උනාට ඒක එචර ලොකු දෙයක් නෙවී,ඒක අපි හදපු බ්ලොග්ගර් ගිනුමෙ නව පොස්ට් එකක් විදියට ගබඩාවෙලා තියනව.එතනින ඒ කෝඩ් එක අරන් මෙතනට දන්න තමා තියෙන්නෙ.ඔන්න දැන් මුල්වැඩ ටික ඉවරයි

දැන් අපිට යම් ඊමේල් ලිපියක් ලැබුනු සැනින් එය අපේ බ්ලොග් එකහි ලිපියක් විදියට ගබඩාවෙනව.ඒ කියන්නේ Draft වලට වැටෙනව,අපිට ඕනෙනම් මේක වෙනස් කරන්න පුලුවන්,ඒක දැන්ම වෙනස් නොකරන එක හොදයි.තව දෙයක් කියන්න අමතක උනා,මේ බ්ලොග් අඩවි අපි හදන්නේ ඇඩ්සෙන්ස් ඉලක්ක්කකරගෙන නිසා මේක සදාහා සෑමවිටම Higher Paying Keywords යොදාගන්න.මේදිනවල ඇති Higher Paying Keywords කිහිපයක්
free

1.06
acting

1.15
furnitures

1.27
UK

1.43
montly meal planning

1.48
IPhone

1.65
flights

1.68
professional editing

2.07
Apple Iphone

2.12
new

2.17
Best Buy gift card

2.44
luxury vacations

3.16
software

3.23
Superbowl packages

3.32
schools

3.37
travel sites

3.46
Affiliate programs

3.88
cheap computers

4.15
cooking classes

4.16
luxury properties

4.24
green energy

4.44
website affiliates

4.45
Adsense revenue

4.53
hair removal

4.93
Green electricity

4.95
luxury real estate

5.03
car

5.09
cooking school

5.22
Applemac computers

5.52
rental

5.97
digital scrapbook printing

5.97
Green business

6.66
chartered yachts

6.69
laptop computers

6.94
auto

7.28
buy laptops

7.33
leadership self development

7.40
video game development

7.63
Search Engine Optimization tips

8.84
debt

9.17
Google Adsense

9.32
loans

9.38
Adsense

10.05
Search Engine Marketing Software

10.50
Adsense program

10.53
negotiation training

11.15
Adsense help

11.18
credit score

11.22
travel insurance

11.29
fix my credit

12.07
mortgage

13.03
credit debt

13.92
insurance

17.41
Lemon law

18.27
Online document manager

18.48
home insurance

18.75
refinance

20.01
extended stay

20.13
auto insurance rates

22.41
best DUI attorneys

23.70
DUI attorney

23.85
fixed home equity loans

24.14
affordable auto insurance

24.30
home equity loan rates

25.31
DUI attorneys

26.03
benign mesothelioma

26.97
contract tracking software

31.44
mortgage refinancing

32.58
DUI defense attorneys

32.60
bad credit home equity loans

32.99
auto insurance quotes

34.58
sell structured insurance settlements

42.43

මේ Higher Paying Keywords ලබාගත්තේ මෙන්න මෙතනින්.

දැන් අපිහදපු බ්ලොග් එකේ අන්තර්ගතයට සමාන අන්තර්ගතයන් තියන බ්ලොග් හෝ වෙබ් අඩවි කිහිපයක් හොයාගන්න,ඊටපස්සෙ ඒවායේ වෙබ් ඇඩ්‍රස් ටික දැනට නෝට පෑඩ් එකකට දාල තියාගන්න(Rss ලිපින තියනවනම් වඩාත් හොදයි)

දැන් අපිට මේ වෙබ් අඩවිවල නවතම ලිපි කලමනාකරනයකින් යුතුව ගෙන්වා ගැනීම සිදුකල යුතුයි.ඒකට නිකන්ම මේ වෙබ් ලිපින හා Rss Feeds තිබුන කියල වැඩක් නෑනේ,ඒකට Rss Feeds කලමනාකරනයකින් යුතුව ගෙන්වාගැනීම සිදුකලහැකි වෙබ් අඩවියක් හොයාගන්න ඕනෙ,මට තෙරුන විදියටනම් Feedmyinbox කියන වෙබ් අඩවිය ගොඩක් හොදයි,



අපිට මේකෙ ගිනුමක් හදාගන්නේ නැතුව උනත් අපේ වැඩේ කරගන්න පුලුවන්,ඒ උනාට මේකෙ ගිනුමක් හදාගත්තම අපිට ඕනෙවිදියට ඊමේල් වඩාත් හොදට කලමනා කරනය කරගන්න පුලුවන්.ඔන්න ඔයටික තමා මූලිකව කියන්න තියෙන්නේ.මොකක්හරි අවුල්සහගත තැනක් තියනවනම් ඒ ගැන අහන්න.

මේකෙදි විදේශයෙන් කියන්න ඕනෙදෙයක් තියනව,මේ බ්ලොග් එකේ සමහර විට දිනකට ඊමේල් 50ක් විතර දිනකට අන්න පුලුවන්,ඒ වගේ විශාල ලිපි ප්‍රමාණයක් බ්ලොග් එකක වැ‍ටුනොත් ගූගල් එකෙන් ඒ ගැන හොයනව.එහෙම උනොත් ඉතින් සොරිම තමා.දිනකට උපරිම ලිපි ප්‍රමාණය 20ක් කියල තමා තියෙන්නේ,නමුත් අපේ බ්ලොග් එක නිකන් අවදානමකට ලක්කරන්න ඕනේ නෑනේ,ඒ නිසා දිනකට ලිපි 15කට විතර සීම කරනවනම් හොදයි,

33 comments:

  1. මේක කරන හැටි දැන් ගොඩක් වෙනස්නේ.... ස්තුතියි අයියේ වැදගත් ලිපියක්.... දිගටම ලියන්න....

    ReplyDelete
  2. @Admin : Trix Hunter
    ඔව් මලයෝ,ජීමේල් වල සිදුවෙච්ච වෙනස්කම් නිසා තමා.... ස්තුතී මල්ලී ක්‍රමෙන්ට් එකට

    ReplyDelete
  3. ela..maath auto blog ekak karanna try karanna one :D :D

    ReplyDelete
  4. @Namila
    අනිවා, දැන්ම ඒක පටන් ගන්න....ස්තුතී මචන් ක්‍රමෙන්ට් එකට

    ReplyDelete
  5. @ගීත් | Geeth
    තැන්ක්ස් මචන් :)

    ReplyDelete
  6. දැන් එහි Add A Forwarding Address මත ක්ලික් කරන්න.ඊට පසුව ඒ තුලට අපි බ්ලොග්ගර් තුල සාදාගත් ඊමේල් ලිපිනය ඇතුල් කරන්න. mona email add... ekada macho danna ona... eka poddak awl wage... pahadili karala dennako...

    ReplyDelete
  7. Invalid forwarding address. Spaces are not allowed.

    Please enter a new forwarding email address:

    mehema enawa macho...

    ReplyDelete
  8. @John Smith
    හරි හරි එහෙනම් මම ඒ ගැන පැහදිලි කරන්න අවශ්ය වෙන එකක් නෑනේ

    ReplyDelete
  9. මේක ඇත්තටම Auto Blogging නෙමෙයි, මේක syndicator එකක් කියල කිව්වොත් හරියටම හරි.

    ReplyDelete
  10. @Madhawa Habarakada
    ඒකත් එහෙමද,බොහොමස්තුතී අයියේ ඔයාගේ අදහස් අපිත් එක්ක බෙදාගත්තට

    ReplyDelete
  11. එල එල මචන්// මැක්සා වැඩක්...

    ReplyDelete
  12. @ශාන්
    බොහොම ස්තුතී මචන්,

    ReplyDelete
  13. add a forwading address කියන තැනට දාන්න ඕනෙ එක හොයාගන්න හැටි තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන් ද??????(ඇවිල්ල තියෙන පොස්ට් එකට ගිහින් මොකද කරන්නේ?)

    Higher Paying Keywords යොදාගන්නා ආකාරයත් පැහැදිලි කරන්න.

    ReplyDelete
  14. @dragon
    මෙතනට අපි බ්ලොගර්වලදි හදාගතපු ඊමේල් එක තමා දාන්න ඕනෙ.

    ඒ කියන්නෙ මේන්න http://2.bp.blogspot.com/_q-ULpJPCOSU/TJgxuA5XuTI/AAAAAAAABKk/QVvRvb1BuDg/s320/3.PNG මේ ඉමේජ් ඊකේ සීක්‍රට්වර්ඩ් කියන තැනට අපි කැමති වචනයක් දාල එතනින් හදාගන්න ඊමෙල් එක තමා දෙන්න ඕනෙ.

    Higher Paying Keywords කියන්නේ වැඩිපුර මුදල් ගෙවනා කීවර්ඩ්ස් වේ.අපි "ඩොමන්" කියන එක Higher Paying Keywords යැයි සිතුවොත් අපේ බ්ලොග් එක හදන්න ඕනෙත් "ඩොමේන්" කියන වචනයට අදාලව.මම හිතනව කියපුව තේරුනා කියල

    ReplyDelete
  15. Higher Paying Keywords කිහිපයක් කියලා දාලා තියෙන ඒ වගේ තේරුම මොකද්ද,ඒව ඉස්සරහ තියෙන අංකය මොකද්ද (උදාහරනයක් විදියට 34.58 sell structured insurance settlements මේකේ 34.58 කියන්නෙ මොකද්ද) සහ මේව වලින් අපේ බ්ලොග් එක හදන්න ඕන කිව්වේ බ්ලොග් එකේ domain name එකද නැත්නම් title එකද?????පුලුවන්නම් මේව කියල දෙන්න.....

    ReplyDelete
  16. @dragon
    ඒ තියෙන්නේ මෙම දැන්වීම පලකිරීම සඳහා ගෙවූ මුදල.වැඩි මුදල් ගෙවූ දැන්වීම වලට වැඩිපුර ගෙවීම් කිරීම සිදුකරයි.

    ඩොමෙන නාමය ප්‍රශ්ණයක් නෑ,අපි හදන බ්ලොග් අඩවියෙන් ලබාදෙන තොරතුරු තමා මෙම කීවර්ඩ්ස් වලට අනුව හදන්න ඔනෙ

    ReplyDelete
  17. අප්පා අද තමා පෝස්ට් එක දැක්කේ එළකිරි වගේ ඔය තියෙන්නේ........මලයෝ කියවගෙන යනකොට පොඩි ප්‍රශ්නයක් ආව.හැම බ්ලොග් එකේම email Subscribe දීල නැනේ.එහෙම දීල නැති බ්ලොග් එකකින් email ගෙන්නගන්න ක්‍රමයක් තියෙනවද? කියමුකො බලන්න>>>>>>

    ReplyDelete
  18. @අඳුරෙන් එළියට
    ඇත්තෙන්ම ඒනිසා තමා අපි Feedmyinbox වගේ වෙබ් සේවයක් භාවිතාකරන්නෙ,නමුත් ලගදි ඉදන් පොඩි අව්ලක් ඒකෙත් තියනව කියල යාලුවෙක් කියුව.නමුත් මට තාම ඒක ගැනනම් බලන්න බැටිඋන.කොහොම උනත් ස්තුතී ක්‍රමෙන්ට් එකට

    ReplyDelete
  19. මචෝ Higher Paying Keywords යොදා ගන්න විදිහ ටිකක් කියල දෙන්නකෝ.........

    ReplyDelete
  20. @chanaka manoj
    හරි මචන් මම ඒගැන ලිපියක් ඉදිරියට ලියන්නම්

    ReplyDelete
  21. තැනක් යු මචෝ........ මන් බලන් ඉන්නවා...

    ReplyDelete
  22. මම නම් අලුත් බ්ලොග් එකක් හදල දාගත්තා. තෑන්ක්ස් වේවා!

    ReplyDelete
  23. Oh it is great. Thank you Bro. mama digatama mekath ekka innawa. Good luck

    ReplyDelete
  24. ඒතෙකාට ඊමෙල් වලින් එන ලිපිද අපි මේකේ පල කරන්නේ.. මට ඒක පැහැදිලි නැහැ නේ. ලොකු දෙයක් මේක මට පැහැදිලි කරලා දුන්නොත්

    ReplyDelete
  25. අයියා මේ ක්‍රමේ adsense වලට අවුලක් නැත්ද? බෑන් වෙන්නේ නැත්ද?

    ReplyDelete
  26. mama meka karala baluwa. mage mail 1ta nam post anawa. eth blog eke draft walata watenne nene? ? ?

    ReplyDelete
  27. mata punchi gataluwak thiyenawa, me wade adsense rules walata agree nadda? copyright wage issue enne nadda anek ayage ewa ape blog eke dammama? sorry wenna one mama therun aran thiyena widiya waradi nan. thanks.

    ReplyDelete
  28. confirmation code එක යන තැනින් අපිට ගන්න විදියක් නැති නිසා තමා,ඒ උනාට ඒක එචර ලොකු දෙයක් නෙවී,ඒක අපි හදපු බ්ලොග්ගර් ගිනුමෙ නව පොස්ට් එකක් විදියට ගබඩාවෙලා තියනව.එතනින ඒ කෝඩ් එක අරන් මෙතනට දන්න තමා තියෙන්නෙ.ඔන්න දැන් මුල්වැඩ ටික ඉවරයි

    මට මේක තේරුනේ නෑ ගොඩක් උත්සාහ කළ කෝඩි එක ගන්න විදිය කියලා දෙන්න

    ReplyDelete
  29. @ජයන්ත
    අපිට අවනවා කම්ෆොර්මේෂන් කෝඩ් එකක්, එක එන්නේ අපේ බ්ලොග් එකේ බ්ලොග් පොස්ට් එකක් විදියට, අන්න එක තමයි මේ කියල තියෙන්නේ :)

    ReplyDelete

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger