Breaking News
Loading...
Tuesday, August 3, 2010

Super Simඑකක් තනිවම හදමු part 2




මෙය පෙර සදහන් කල කොටසහි ඉතිරි කොටසයි.


  1. පලමුව ඔබ මෙම ඔබ සතුව ඇති සිම් එක කොපි කිරීමට යොදාගත් සිම් ස්කෑනර් මෘදුකාංගය open කරගන්න
  • පසුව එහි අති write to sim නම් ස්ථානය click කර්න්න

  • දැන් එහි Data File නම් ස්ථානය ඉදිරියහි ඇති Brows බොත්තම ඔබා ඔබ පෙර Save කල සිම් එකහි කොපිය Open කරගන්න


  • මෙය open කරන විට ඔබගෙන් password එකක් විමසන අතර ඒසඳහා ඔබ එම Copy එක Save කිරීමදී ලබදුන් Password එක ලබදෙන්න
  • එය open කල පසුව Data file නම් කොටස පහලින් ඔබ open කල sim copy එක පෙන්වන අතර දැන් එය ක්ලික් කොට අනෙත් පසින් ඇති එනම් Write to sim කොටසහි ඔබගේ sim පතහි පලමු කොටස එනම් NO.03 නම් ස්ථානය ක්ලික් කොට Write බොත්තම ඔබන්න.

  • එවිට තත්පර හිහිපයක් ගතකොට එය සාර්තක වූ බවට පනිවිඩයක් දිස්වේ.මේ ආකරයට ඔබ save කල සියල්ලම write කරග්න.
  • පසුව එය ඔබගේ දුරකතනයට ඇතුලත් කරගන්න.
  • මා මෙහිදී පෙන්වා ඇත්තේ Sony Ericsson K770i වර්ගයේ දුරකතනයක මෙය දිස්වන ආකරයයි,නමුත් මෙම දුරකතනයහි දිස්වන ආකාරය සුලුවශයෙන් දුරකතන වර්ගය අනුව වෙනස් විය හැක.

මෙහිදී විශේශයෙන්ම කියන්න ඔනෙ දේවල් ටිකක් තියනවා ඒතමා මෙමක්‍රමය භාවිතා කිරීමදී දුරකතන අංක දෙකටම එකම වේලවහි දුරකතන ඇමතුම නොලැබීම,සිම් සර්විස් මෙනුව වෙනුවට STK නමින් මෙනුවක් පැමිනීම,මෙම අංකයට මාරුවීමදී මගේ Mobile එක [K770i] නම් restart වීම වගෙ පොඩ් පොඩි ප්‍රශ්න ටිකක් තියනවා
නමුත් සිම් මාරුකරන්න Phone එක ගලවගලව ඉන්න ඔනෙනෑ.නමුත් මෙය දුරකතන සමාගන් විසින් තහනම් කිරීම සිදුකරල තියනව,ඒකට ප්‍රධාන හේතු වෙන්නේ එකම සිම් එකකින් කිහිප දෙනකු ඇමතුම් ලබාගැනීම,
  • උදාහරනයක් ලෙස මෙසේ ගනිමු - මොබිටෙල් උපහාර සිම් එකක් ඔබසතුනම් එහි තවත් කොපියක් ඔබගේ මිතුරකුට හෝ වෙනත් අයකුට ලබාදී එයද භාවිතයට ගැනීම,

0 comments:

Post a Comment

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger