Breaking News
Loading...
Tuesday, August 3, 2010

Super Sim එකක් තනිවම හදමු part 1

මෙහිදී මුල සිටම මෙය සිදුකරන ආකාරය කියාදීමට බලාපොරොත්තු වනු ඇත. මේ සදහා ඔබ සතුව මූලික වශ්යෙන් තිබිය යුත්තේ Empty simඑකක් හා Sim Reader එකකි[එම reader එක සදහා අවශ්ය Drivers තිබිය යුතුය].මෙහි දී මා භාවිතා කරනුයේ Sim Max නම් මාදිලියහි Sim Readerඑකකි.ඔබ මෙම Sim Max නම් වර්ගයහි Drivers පහත ලින්ක් එක මගින් Download කරගන්න.
Click Hear To Download

  • පලමුව මෙම NEW SIM MAX 6.6 නම් folder එක තුල ඇති Setup.exe නම් file එක run කරගන්න


  • එහිදී ඔබගෙන් පලමුව ඔබට අවශ්ය භාශාව අසන අතර ඒ සදහා English තොරා ok කරන්න
  • දැන් මෙම මෘදුකාංගය ස්ථාපනය සදහා අවශ්ය ස්ථානය විමසන අතර ඒසදහා ඔබට අවශ්ය ස්ථානය ලබදී next කරන්න,[මෙහිදී තිබෙන ස්ථනය වෙනස් නොකර next කිරීම වඩා හොඳය]
  • දැන් සුලු මොහොතක් මෙහි අවශ්ය වන්නාවූ installation files පිටපත් වන අතර එය සිදුවූ පසුව finish කරන්න
  • දැන් මෙය සිදුවූ පසුව මම Sim reader අදාල Drivers ස්ථාපිත කල යුතුය
  • ඒ සඳහා USB Driver .exe නම් file එක run කරන්න
  • මෙම drivers ස්ථාපිත කිරීමදී සාමන්්‍ය ආකරයට ස්තාපිත කරන්න
  • මෙසේ drivers install කිරීමදී එක ස්ථානයක දී පහත ආකරයට massage දර්ශණ්ය වීමට පුලුවන මෙම massage එක දර්ශණ්ය වූ විගසම එය continue anyway කිරීම සිදු නොකරන්න,මොකද එසේ කලහොත් ඔබගේ sim reader එක පරිගනකය මගින් හදුනා ගත නොහැකි විය හැක.මෙය අනිවාර්යයෙන් ඔබගේ පරිගනකයේ දීද මෙසේ සිදුවිය හැකියයි කිව නොහැක,මෙය මා මෙම ක්‍රියාවලිය පලමුවතා වට සිදුකරනා විට සිදුවූ දෙයකි,

  • දැන් මූලික කොටස අවසානය. මෙම මෘදුකාංගයක් සමාන්්‍ය ආකරයට open කරගන්න
  • එහිදී පලමුව SIM Scanner මෘදුකාංගය open කරගන්න
  • එහිදී ඔබට මෙසේ warning පනිවුඩයක් ලෙබෙන අතර එය ok කරන්න

  • දැන් copy කිරීමට අවශ්ය sim පත sim reader එකට ඇතුලත් කරන්න
  • පසුව scan යන්න ක්ලික් කරන්න

  • එහිදීද warning පනිවුඩයක් ලැබෙන අතර එයද ok කරන්න

  • දැන් පහත ආකරයට වින්ඩෝවක් ලැබෙන අතර එය ලැබීම සඳහා තත්පර කිහිපයක් ගත වේ.

  • දැන් එහි find ki යන්න ක්ලික් කරන්න

  • දැන් යම් කලයක් ගතකරමින් ඔබ යෙදූ සිම් පත කියවීම ආරම්බ වන අතර,එය සම්පූර්ණ කිරීමට විනාඩි කිහිපයක් ගතවේ,මේ සදහා ගතවන කාලය ඔබගේ පරිගනකයේ වේගය,භවිතාකරන සිම් කාඩ්පත හා එම සිම් කියවනයහි වේගයමත රදාපවතී.සාමන්යයෙන් මේ සඳහා විනාඩි 15 පමන වැයවීම සිදුවේ.
  • මෙය අවසන් වූ පසු මෙම file එක save කිරීමට තමා කමති ස්ථානයක් ‍තෝරාදී save කරන්න,මෙහිදී ඔබගෙන් password එකක් විමසන අතර ඒ සදහා අකුරු හෝ ඉලක්කම් අටකින් යුත් password එකක් ලබ දෙන්න[මෙම password එක අවසනයට සිම් එක සාදන විට අවශ්ය වන අතර එය මතක තබාගන්න]
ඔබ super sim එකක් සදීමට අවශ්ය මූලික පසුබිම සාදා අවසන් අතර දැන් කලයුතුව ඇත්තේ මෙය empty simඑකට copy කිරීමය.


මෙම පඩමහි ඉතිරි කොටස තවත් post එකක් මගින් බලාපොරොත්තු වන්න

0 comments:

Post a Comment

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger