මොකක්ද මේ Cryp Load

ඇත්තෙන්ම මෙය නවතම ෆ්යිල්ස් ඩවුන්ලෝඩ් මෘදුකාංගයක් ලෙස සැලකිය හැකිය,මෙය rapidshair වැනි ස්ර්වර් වලින් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කිරීමදී ඉතා පහසුවෙන් හා ඉතාමත් ඉක්මනින් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කල හැක.මටත් මේක ගන මුලින්ම කියුවේ මගෙ යලුවෙක්(ගයාන්).එයා නම් මෙක භාවිතා කරන්න්නේ films ඩවුන්ලෝඩ් කරන්න.එය කියුව විදියට නම් මේකෙන් පැය 4 විතර film එකක් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්,මේක යොදාගෙන යම් දෙයක් ඩවුන්ලෝඩ් කරන ආකරය සොයා බලමු
- මුලින්ම කියන්න ඔනෙ මේක වැඩ කරන්නෙ .NET Framework 3.5 එකක් එක්ක.
- මුලින්ම Cryp load Open කරගන්න
- පසුව ඔබට අවශ්ය් File එක Download කිරීමට අදාල Link එකලබා ගනීමට ඊට අවශ්‍ය වෙබ් අඩවියට පිවිසෙන්න,මෙහිදී මා යොදාගනු ලබුවේ Katz form නම් වෙබ් අඩවියයි. මෙම වෙබ් අඩවිය මගින් Games,Videos,Films හෝ Music ආදිය Download කරගත හැක. මෙහිදී මා Download කිරීමට බලා පොරොත්තු වන්නේ 2012 නම් Film එකයි,

- ඔබ එය තේරූ විට ඊට අදාල Screen Shot එකක් පෙන්වන අතර ඊට පහලින් මීට අදාල Download link එක දිස්වනු ඇතී,

- මෙය Download කිරීම සඳහා ඔබ මෙහි ලින්ක් එකින් එක copy කිරීම සිදුකල හැකිය.නමුත් ඊට වඩ පහසු ක්‍රමය වනුයේ සියල්ල එකවර copy කිරීමය. ඒසඳහා සියල්ලම Select කොට Right click කර Copy යන්න ලබාදෙන්න.

- මෙහි Copy යන්න ලබා දෙනවාත් සමගම Cryp load මගින් එම Link සියල්ල හදුනාගනීම සිදුවේ. පසුව Add යන්න Click කරන්න

- ඉන් පසුවත් තවත් වෙන වින්ඩෝවක් ලැබෙන අතර එය ද OK කරන්න

- එවිට එය Cryp load මගින් Download වීම ආරම්භ කිරීම සිදුවේ.

දැන් ඔබ Download කල සියලු Files එකම තැනක කොටස් වශයෙන් එකතුවී තිබේ,ඒවා සියල්ල එකක් බවට පත්කලයුතුය ඒසදහා WinRaR වැනි මෘදුකාංගයක් භාවිතාකොට Extract කරගන්න, අවසානයේ සාමාන්‍ය ආකරයට නැරබිය හකිය
පහත ලින්ක් එක මගින් දිස් වනුයෙස් එක වූපසු දිස්වන ආකාරයයි
Click Hear To See Full Image
මචන් ඒක නම් සිරා....ස්තුතියි
ReplyDeleteමචන් ඒක නම් සිරා....ස්තුතියි
ReplyDelete@Thusitha Sampath
ReplyDeleteබොහොම ස්තුතී මචන් ක්‍රමෙන්ට් එකට