Breaking News
Loading...
Tuesday, August 3, 2010

ලංකාවෙ සිට වෙනත් රටක මෙන් internet යාම

මේක ටිකක් විතර හොර වැඩක්,නමුත් මේක කියන්නේ මේ ක්රවමයත් දැනගන්න එක ඇගට ගුණ නිසා, ඇත්තෙන්ම මේකෙන් වෙන්නේ අපි වෙනත් රටකින් අන්තර්ජාලයට පිවිසෙන ආකාරයට internet log වීමයි. මම නම් මේ ක්රනමය භාවිතා කරන්නේ මට එතරම් විශ්වාසයක් නැති වෙබ් අඩවි වලට පිවිසීම සඳහා.. අපි අපේ එක කරන ආකරය මුලසිටම සොයාබලමු. මෙහිදී මම කියාදෙන්න යන්නේ මට හොඳයයි සිතුනු හා හොඳ ප්ර තිපල ලබාගත හැකි වූ වෙබ් අඩවියක් ගැන. ඔනන් ඔය පහලින් තියෙන්නේ ඒ වෙබ් අඩවියට යන්න තියන ලින්ක් එක

www.smarthide.com

ඔනන් මේකෙන් වැඩේ කරන ආකාරය

  • පලමුව Smarthide යන වෙබ් අඩවිය වෙත පිවිසෙන්න

  • පසුව එහි ඇති How dose Smart Hide යන කොටස පහලින් ඇති Hide Ip Free As a test යන යන්න ක්ලික් කරන්න


  • එවිට New Tab එකකින් Smart Hide anonymizer නමින් කුඩා වෙබ් පි‍ටුවක් දර්ශනය වනවා ඇති


  • එහි පහලට වන්නට ඇති Enter Url නම් ස්ථානයට ඔබට යෑමට අවශ්ය වෙබ් අඩවිය සඳහන් කරන්නපසුව GO යන්න ක්ලික් කරන්න
  • එවිට තත්පර කිහිපයකින් ඔබ සඳහන් කල වෙබ් අඩවියට පිවිසනු ඇතී
  • ඔබට මෙමගින් යම් වෙබ් අඩවියකට පිවිසි පසු browser එක ඉහතින් මේආකාරයට දිස්වනු ඇත
ඔබට මෙය විශ්වාස නැත්නම් යන වෙබ් අඩවියට මෙමගින් පිවිස එකක් සිදුකරගන්න,මෙහි පහතින් දැක්වෙන්නේ සාමාන්ය ආකාරයට www.ip-adress.com නම් වෙබ් අඩවියට පිවිස Ip Test එක සිදුකලවිට ලැබුනු Result එකයි



දැන් පහතින් දිස්වන්නේ www.smarthide.com නම් වෙබ් අඩවිය මගින් www.ip-adress.com නම් වෙබ් අඩ්වියට පිවිස Ip Test එක සිදුකල විට ලැබුන Result එකයි
ඔබත් මේක පොඩ්ඩක් check කරලා බලන්න

4 comments:

  1. sakvithi ranasinha said

    aiya~!! maru blog eka... mama maareta weda gaththa..!!

    ReplyDelete
  2. හොදදේට පමනක් යොදාගත්ත නම් එල

    ReplyDelete
  3. මේක adsence වලට යොදා ගන්න බැරිද..??

    ReplyDelete
  4. @chanaka manoj
    Proxy කියන ක්‍රමය ගොඩක් ප්‍රසිද්ද ක්‍රමයක්.ඒ නිසා ඒ විදියට ඇඩ්ස්නෙස් රවට්ටන්න බෑ

    ReplyDelete

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger