Breaking News
Loading...
Tuesday, August 3, 2010

මගේ වැ‍රැද්දක්ද? නැත්නම් මූනුපොතේ හැටිද?

මේක මම දැක්කේ අද උදේ මම මුලින්ම හිතුවෙ මම කල මොකක් හරි දෙයක් නිසා මේක වෙලා අති කියලා,ටිකකින් තමා දැක්කේ එකේ නව තම ආකෘතිය මේක කියලා.හබැයි මම රුක්ශාන් කොත්වෙල ගෙනුත් අහලා බලුවා එයනම් කියුවේ එහෙම ප්‍රශ්නයක් නැහැ කියල,මම තව යලුවො දෙතුන් දෙනකුගෙන් අහල බැලුව ඒ අයත් කියුවේ එහෙම කිසි ප්‍රශ්නයක් නහැ කියල,නමුත් Facebook home page එකේ මෙවිදියට තමා තිබුනේ.


මේ තියෙන්නේ මගේ account එක

මේක නම් ඒ අලුත් වීම පිලිබද වෙන වෙනම හදුනවාදීල තිබුනා.ඒ ඒ තැන් වලට පොඩි ඊතලයක් දාල ඒව වෙනවෙනම් හදුන්වාදීල තමා තිබුනේ









, නමුත් මට මෙතන තියන ප්‍රශ්නය තමා මගේ විතරක් මෙහෙම උනේ මොකද කියන එක,මම අහන අහන හැම කෙනාම කියන්නේ කිසිප්‍රශ්නයක් නෑ ඉස්සර වගේමයි කියල

මේ තියෙන්නේ මගේ යාලුවෙකුගෙ account එක


ඊට පස්සෙ මම මගේ යාලුවෙකුගෙ Account එකකින් ලොග් උනා නමුත් ඒවනම් ඉස්සර වගේම තමා කිසි වෙනසක් නැ,ඔයාලගෙ කොයිවගේද කියල පොඩ්ඩක් බලන්න

0 comments:

Post a Comment

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger