ලංකාවෙ සිට වෙනත් රටක මෙන් internet යාම
මේක ටිකක් විතර හොර වැඩක්,නමුත් මේක කියන්නේ මේ ක්රවමයත් දැනගන්න එක ඇගට ගුණ නිසා, ඇත්තෙන්ම මේකෙන් වෙන්නේ අපි වෙනත් රටකින් අන්තර්ජාලයට පිවිසෙන ආකාරයට internet log වීමයි. මම නම් මේ ක්රනමය භාවිතා කරන්නේ මට එතරම් විශ්වාසයක් නැති වෙබ් අඩවි වලට පිවිසීම සඳහා.. අපි අපේ එක කරන ආකරය මුලසිටම සොයාබලමු. මෙහිදී මම කියාදෙන්න යන්නේ මට හොඳයයි සිතුනු හා හොඳ ප්‍ර තිපල ලබාගත හැකි වූ වෙබ් අඩවියක් ගැන. ඔනන් ඔය පහලින් තියෙන්නේ ඒ වෙබ් අඩවියට යන්න තියන ලින්ක් එකwww.smarthide.com
ඔනන් මේකෙන් වැඩේ කරන ආකාරය
- පලමුව Smarthide යන වෙබ් අඩවිය වෙත පිවිසෙන්න

- පසුව එහි ඇති How dose Smart Hide යන කොටස පහලින් ඇති Hide Ip Free As a test යන යන්න ක්ලික් කරන්න

- එවිට New Tab එකකින් Smart Hide anonymizer නමින් කුඩා වෙබ් පිටුවක් දර්ශනය වනවා ඇති

- එහි පහලට වන්නට ඇති Enter Url නම් ස්ථානයට ඔබට යෑමට අවශ්‍ය වෙබ් අඩවිය සඳහන් කරන්නපසුව GO යන්න ක්ලික් කරන්න
- එවිට තත්පර කිහිපයකින් ඔබ සඳහන් කල වෙබ් අඩවියට පිවිසනු ඇතී
- ඔබට මෙමගින් යම් වෙබ් අඩවියකට පිවිසි පසු browser එක ඉහතින් මේආකාරයට දිස්වනු ඇත

දැන් පහතින් දිස්වන්නේ www.smarthide.com නම් වෙබ් අඩවිය මගින් www.ip-adress.com නම් වෙබ් අඩ්වියට පිවිස Ip Test එක සිදුකල විට ලැබුන Result එකයි
ඔබත් මේක පොඩ්ඩක් check කරලා බලන්න


sakvithi ranasinha said
ReplyDeleteaiya~!! maru blog eka... mama maareta weda gaththa..!!
හොදදේට පමනක් යොදාගත්ත නම් එල
ReplyDeleteමේක adsence වලට යොදා ගන්න බැරිද..??
ReplyDelete@chanaka manoj
ReplyDeleteProxy කියන ක්‍රමය ගොඩක් ප්‍රසිද්ද ක්‍රමයක්.ඒ නිසා ඒ විදියට ඇඩ්ස්නෙස් රවට්ටන්න බෑ