Breaking News
Loading...
Tuesday, August 3, 2010

හිතේ හැටියට සද්දෙ වැඩි කරගන්න

ඇත්තෙන්ම මෙක වින්ඩොවුස් මීඩියාප්ලේයරය සදහා භාවිතාකලහැකි plug-in එකකි.මෙය තරමක් පැරනි මෘදුකාංගයකි.නමුත් හොද ශබ්දයක් ලබාගැනීමට භාවිතාකල හැකිය.මෙය ස්ථාපනය කරනා ආකාරය සොයා බලමු. ඔබට මෙය බාගත කිරීම සඳහා පහල ලින්ක් එක භාවිත කරන්න

Click Hear To Download

  • පසමුව මෙය සාමන්්ය මෘදුකාංග ස්ථාපනය සිදුකරන ආකරයට ස්ථාපනය කරගන්න.
  • දැන් වින්ඩොව්ස් මීඩියා ප්ලේයරය open කරගන්න.
  • පසුව view---plug-in---options. යන්න ‍තෝරන්න.
  • එහි audio DSP යන්න ‍තෝරන්න.
  • දැන් properties යන්න click කරන්න
  • එවිට splash screen ලෙස සඳහන් වින්ඩෝවක් ලැබෙන අතර එහි ඇති enter my serial යන්න් කරන්න.
  • ඒ සදහා note pad එකෙන් serial එක හා e-mail එක ලබා දෙන්න.
  • පසුව මීඩියා ප්ලේයරය closed කර නැවත් open කරගන්න.
  • පසුව ඔබ කැමති සිංදුවක් play කර බලන්න.

මේකෙ සද්දෙ හරියට හදාගත්තෙ නැත්නම් ඔයට sound එපාවේවි,එක නිසා එක හරියට sound එක හදාගන්න

2 comments:

  1. macho soft eka download karanna bene

    ReplyDelete
  2. @Anonymous
    සමාවෙන්න මචන්,මෙක මගේ කලින් බ්ලොග් එකෙන් ගත්තෙ.ඒ බ්ලොග් එක ඩිලීට උනනිසා ලිංක් එක නැත්තෙ,මම ආපහු මේක අප්ලෝඩ් කරල මෙතන ලින්ක් එක දාන්නම්

    ReplyDelete

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger