Breaking News
Loading...
Tuesday, August 3, 2010

Bux.to නොයා ඇඩ්ස් ක්ලික් කිරීම

මේකියාදෙන්න යන්නේ Bux.to වලින් සල්ලි හොයන හැටිනම් නෙවී,දැන්ට ගොඩක් දෙනා දන්නවනේ Bux.to කියන්නේ මොකක්ද කියල.මේකියන්නේ Bux.to Auto Clicker එකක් ගැන. ඒ කියුවේ ඔය දැවීම බලන අය සාම්ප්රදායික විදියටනම් දැන්වීමක් ඔබා එය තත්පර තිහක් පමන වෙලාවක් බලාගෙන ඉදල ඊට පසේ ඊලග දැන්වීම බලන එකනේ. ඔන්න දැන් මේ විදියට කරන්න ඕනෙනෑ.ඒකට විසදුමක් විදියට තමා මේ මෘදුකාංගය තිබෙන්නේ.
මමත් කාලයක් ඔය කියන එක කලා.එතකොට තමා මටත් මේක ලැබුනේ. මේකට අපේ ගිනුමේ හා පාස්වර්ඩ් දුන්නම සුලුමොහොතක් ගතවී අපේ ගිනුමහි ඇති ශේෂය පෙන්වීම සිදුකරයි. මෙහි පසකින් අපවිසින් Click කල දන්වීම ප්රමානය වෙනම පෙන්වන අතර ඒ Click කල දැන්වීම සඳහා ලැබුනු මුදල වෙනම පෙන්වයි


මම දන්නා තරමින් නම් මේක වැඩකරන්නේ වලට විතරයි.මෙය Download කිරීමට මෙතන ඔබන්න

Download Now

6 comments:

  1. monawa walata witharada kiyala anthimata liyala nane you.. :/

    ReplyDelete
  2. dan bux'to walin gewanne na kiyanne aththada? wenath gewana site tiyenawanam ewanna.

    ReplyDelete
  3. bux.to eken payoneer mastercard eka ganna hati kiyala dennako.plzzzzzzzzzzzzzzzz

    ReplyDelete
  4. @DULANGA
    මම bux.to කරන්නෙ නෑ,ඒ නිසා ඒ ගැන වැඩිදෙයක් දන්නෙ නෑ සහෝ

    ReplyDelete
  5. @ Lasindu
    its ok bro.............

    ReplyDelete

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger