ඇඩ්සෙන්ස් වලට වඩා හොදයිද?
මම හිත්නව මේක අලුත් දැන්වීම කලාවක් කියල.ඔන්න දැන් අර ගොඩක් කස්ටිය කරන Google Adsense වලින් Infolinks වලට මාරුවෙන බව පේනව. මේකත් මම දන්න තරමින් හොද ආදායමක් ලබාගන්න පුලුවන්. අපි මේ වල ලියාපදිංචිවීම සිදුකලහොත් එම අපවිසින් අයදුම්කල අයදුම්පත්රතයට ඔවුන් එකවීමට ව්යානපාරික දින දෙකක් ගතවෙනව. හැබැයි මේකෙත් පොඩි පරහක් තියනව,ඒකියුවෙ මේක සිංහල බ්ලොග්වලට වැඩකරන්නේ නෑ. නමුත් වැඩකරන විදියට භාවිතාකරන්න පුලුවන්. හැබැයි තව දෙයක් අපි මේ Infolinks Sing Up වීමදී ඔවුන් අපෙන් අපසතු වෙබ් අඩවියක් විමසනව.අන්න එතනදි අපි සිංහල බ්ලොග් අඩවියක් නොදී English භාෂාවෙන් ලියවුනු වෙබ් අඩවියක් පෙන්විය යුතුයි. ඒසේ එම අඩවියතුල වෙනත් දන්වීම වර්ග තිබීම ප්රlශ්ණයක් නොවේ. ව්යා්පාරික දිනදෙකක් ගත්වූපසු ඔවුන් විසින් අපගේ E-mail ලිපිනයට පනිවුඩයක් එවීම සිදුවේ.අප සිහල බ්ලොග් එකේ යම් ලිපියක් පිවීමදී නොයකුත් ඉංග්රීූසි වචන භාවිතාකලහොත්(මාතෘකාවට ගැලපෙන)
ඔන්න ඔයටික තමා මේකෙ මූලික කරුනු ටික. දැන් බලමු මෙක වැඩකරන්නේ කොහොමද කියල. මෙකෙදි සිදුවන්නේ මෙම Infolinks අඩවිය විසින් අපට ලබාදෙන JavaScript එක අපගෙ බ්ලොග් හෝ වෙබ් අඩවියේ ස්තාපනය කලයුතුයි. මෙහිදී Wordpress මගින් ලියනා අඩවි සඳහා වෙනම Plug-in එකක් තිබේ,ඔබ Wordpress භාවිතා කරනවනම් ඔබට මෙම එක භාවිතාකල හැකිය. මේ ඉන්ෆොලින්ක්ස් සඳහා වෙනම Key Wordතිබෙනු දැකිය හැක. ඒ කියුවෙ අපි අර ගූගල් ඇඩ්සෙන්ස් ගිනුම් සඳහා වැඩිපුර මුදල් ගෙවනා Key Word භාවිතා කරනවා මෙන් මේකෙත් වැඩිපුර මුදල් ගෙවනා Key Word තිබේ.
මේකෙන් මුදල් ගෙවීම සිදුකරන්නේ කොහොමද?මේකෙ මුදල් ගෙවීම සිදුකරන්න ක්රරවම 4ක් පමන තිබුම්නත් මෙයින් හොදම ක්රීම 2 ලෙස මට හැගුනේ Payoneer මගින් ලබාදෙන කාඩ්පතක් භාවිතා කිරීම හෝ පේපෑල් ගිනුමකට අපගේ මුදල් කෙලින්ම බැර කරගැනීමයි.$50 වූවිට මෙමගින් මුදල් ලබාගතහැකිය. Payoneer කඩපතක් නොමිලේ ලබාගැනීමට හැකිනිසා මෙය අපටද ගොඩක් ප්රතයෝජනවත් බව තහවුරුවෙනවා නේද......?
0 comments:
Post a Comment
ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....