මේ මොන විකාරයක්ද?
මේපාර අලුත් ලිපියක් ලියන්නත් ගොඩක් කල් ගියා,හැබැයි මම කොහොමත් දැම්ම අලුත් ලිපියක් ලියන්න නම් නෙවී හිටියේ. අද උදේ පොඩ්ඩක් ජාල ගතවෙලා ,පස්සෙ මගේ බ්ලොග් එක පැරනි ලිපිටිකක් මටම නිකන් බලන්න හිතුනඒකෙ ක්රනමෙන්ට් වල චීන හෝ ජපන් බසින්(මම හිතන විදියට) කවුදෝ මොනවද ලියල ගිහින්, ඔය පහලින් තියෙන්නේ ඒකෙ ස්ක්රීනන් ශොට් එකක්.

මට මේක් තේරුම දන්න කවුරු හරි ඉන්නවනම් කියනවද?
0 comments:
Post a Comment
ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....