Breaking News
Loading...
Tuesday, August 3, 2010

Link වලට මුදල්


මේකත් හරියට Tinyurl වගේම සේවයක්. මේකෙනුත් Tinyurl වලින් වගේම අපි ලබාදෙන Url කෙටි කිරීම සිදුවන අතර මේකෙ ප්රධාන වෙනස වන්නේ එම කෙටි කිරීම සිදුකල Url මගින් යම් අයකු පිවිසුන ඒසඳහා අපහට යම් මුදලක් ගෙවීමයි. අප සතු වෙබ් අඩවියහි යම් ලින්ක් එකක් සඳහා මෙම Linkbucks භාවිතාකලහොත් එම ලින්ක් එක Click වන සෑම අවස්තාවකදිම ඔබට යම් නියත මුදලක් ලැබීම සිදුවේ.

දැන් මෙහි මූලික දේවල් සොයාබලමු.
  • මේ ලියාපදිංචි වීමට පහත සැබැදිය භාවිතා කරන්න.
  • http://tinyurl.com/y5etc8q
එහිදී සමාන්ය පරිදි ෆෝරමයක් ලැබෙන අතර එය සම්පූර්න කොට ඔබගේ ගිනුමට ඇතුල් වන්න.

දැන් ඔබ මෙමගින් ලින්ක් එකක් Creat Link සදාගැනීමට මත ඔබන්න

දැන් මෙහිදී Single Link,Multiple link සහ Full page Script යනුවෙන් තුන් වර්ගයක් දැක්වෙන අතර එහි
Single Link යන්න තෝරන්න, එවිට පහතින් එම සාදාගතයුතු Link එකට අදාල විස්තර ලබාදී පහත ෆෝරමය සම්පූර්න කරන්න.

පසුව Generate Link මත ඔබන්න, එවිට සල්ප මොහොතක් ගතවී මෙම Linkbucks මගින් සෑදුනු ලින්ක් එක පෙන්වීම සිදුවේ. මම ඔය Multiple link ගැන නම් වැඩි දෙයක් දන්නේ නෑ,නමුත් Full Page Script ගැන නම් කියාදෙන්න පුලුවන්. මේ Full Page Script වලින් සිදුවෙන්නේ සම්පුර්න පිටුවටම අයත් ලින්ක් මෙම ස්ක්රිප්ට් එක මගින් හදුනාගෙන ඒ පිටුවේහි ඇති ලින්ක් click කලවිට Linkbucks මගින් දැන්වීමක් පෙන්වා එම ලිකෙකට අදාල පිටුවට ගෙනයාමයි.

මෙම මගින් එකතුවන මුදල් $5 අපේ පේපෑල් ගිනුමට දාගන්නත් පුලුවන්.

1 comments:

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger