ගන්න බැටි ඇඩ්සෙන්ස් හා ටිකක් අමාරු චටිකා
මේපාරනම් ලිපියක් ලියන්න දවස දෙක තුනක් ගියා තමයි. කාටත් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ මේ ඇඩ්සෙන්ස් ගැන,ඉතින් ගොඩක් කස්ටිය මේක ගන්න දැනටමත් දගලනවත් ඇතිනේ( මත් කාලයක් ඕකට දැගලුවා තමයි)මම අද කියන්න යන්නේ මේ ඇඩ්සෙන්ස් ගන්න හැම දාම හදන බ්ලොග් එකට වඩා වෙනස් දෙයක් ගැන
කවුරුත් කරන්නේ මේ ඇඩ්සෙන්ස් ගන්න මොකක්හරි බ්ලොග් එකක් කොපි කරල අපේ කියල පෙන්න ගන්න හදන එකනේ. මමත් ඕකම කලා,නමුත් හරිගියේ නෑ
තවත් දෙයක් කියන්න ඕනෙ,ඔය කවුරුත් පාවිච්චි කරන ගූගල් ඇඩ්සෙන්ස් වගේම චටිකා කියන වෙබ් දැන්වීම කරනයත් හොදයිලු,මම නම් පාවිචිචි කරල නෑ,
දැන් ඉතින් අලුත් ඊමේල් ගිනුමක් එහෙම හදල Weebly වලින් හොද වෙබ් අඩවියක් මහන්සිවෙලා හදන්න,පසුව අර මම කලින් ලිපියක කියපු විදියට සර්ච් එන්ජින් වලට අසුවන විදියට,හදපු වෙබ් අඩවිය සකසන්න. ඊට පස්සෙ ගුගල් ඇඩ්සෙන්ස් වලටයි චටිකා වලටයි දෙකටම උත්සාහ කරල බලන්න.
0 comments:
Post a Comment
ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....