ඇඩ්සෙන්ස් සිදුරින් රිංගා යාම
මම හිතනව මේ ලිපිය අලුතින් ඇඩ්සෙන්ස් ගිනුම් හදන්න බලාපොරොත්තු වෙන අයට හා ඇඩ්සෙන්ස්වල ගිනුම් අලුත්ම තත්වය ගැන පොඩිහෝ අවබෝදයක් ගන්න උදවුවක් වේවි කියල. ගොඩක් දෙනා දන්නව ඇතිනේ මගේ පලමු ඇඩ්සෙන්ස් ගිනුම ඩිසේබල් වුනාය කියල.ඉතින් ඊටපස්සෙ මම එක එක දේවල් කරල ගිනුම් හැදුවත් ඒ එකකින් වත් පලක්වුනේ නැ.අන්තිමට මම මේක ගැන වෙනම ලිපියකුත් ලියුව මතක ඇතිනේ. ඒකෙදි ගොඩක් කස්ටිය කියපු දෙයක් තමා “කොච්චර හැදුවත් හරියන්නේ නෑ” කියන එක. ඒ පොස්ට් එකේදි සමහරු කියුව Toplevel ඩොමේන්,Page Rank වගේ දෙවල් බලපානව කියල,මටත් මේ තේරුන විදියට ඒක ඇත්ත,මොකද මම මේපාර හදපු ගිනුම හදන්න ඒ දේවල් දෙකම ඕන වුනා, තවදෙයක්, තවත් අය කියුව ලංකාවෙ දැන් ඇඩ්සෙන්ස් ගිනුම් හදන්න දෙන්නේ නැති බවත් පවතින ගිනුම් පමනක් තබාගන්න පුලුවන් බවත් සමහරුන්ගෙ මතය වුනා. හැබැයි ඒකනම් තනිකර බොරු කතාවක්.ඔන්න දැන් කතාවෙ මැද හරිය,ටිකක් විතර හොදම හරිය කියලත් කියමුකෝ.ඔන්න මමත් මේපාර ඇඩ්සෙන්ස් ගිනුමක් හදාගත්ත.මේක ගිනුම හදාගන්න හොරවැඩ දෙක තුනක්ම කරන්නත් වුනා, හැබැයි මේවයින් දෙකක් විතරනම් සම්ප්රතධායික හොරවැඩ, ඒකියුවෙ, වෙනත් ලිපිනයක් භාවිතා කිරීම, වෙනත් අයකුගේ නමකට සෑදීම වගේ සාම්ප්රපදායික හොරවැඩ. ඔතන තියන අලුත් හොරකමනම් මට කියන්න විදියක් නෑ,හැබැයි පොඩි ඉගි ටිකක් දෙන්නම්. ඔය අලුත් හොරකමනම් මට තේරුන විදියට මේච්චරකල් වැඩි දෙනෙක් භාවිතා කරල නැතුව ඇති. හැබයි ඒ ක්රහමේ ගොඩක් සාර්ථකයි.ඒකියුවෙ මම ඇඩ්සෙන්ස් වලට ඊමේල් ලිපින 6කින්ම නොයකුත් බ්ලොග් අඩවි සඳහා අයදුම් කලත් ඒවට කාලය වැයවුනා විතරයි. හැමදාම මොකක්හරි වැරැද්දක් කියල ඊමේල් එකක් එනව. සමහර ඒව හදල දැනට මාසයක් විතර වෙනව කිසිම ඊමේල් එකක් වත් ආවෙ නෑ. හැබැයි මේ පුංචි ට්රිවක්ස් එක දාල වැඩේකලාම නම් දින 16කින් විතර මගේ ඇඩ්සෙන්ස් ගිනුම හරිගියා. දැන් සමහරුන්ට හිතේවි මම අනුන්ගෙ බ්ලොග් අඩවියක් කොපි කරල කෑගහනව කියල,අපෝ මම නම් එහෙම කලේ නෑ,එහෙම කලානම් ඒකත් සම්ප්රකදායික හොරකමක් නේ.ඔන්න ඕක තමා මේකෙ මූලික කොටස.
ඇඩ්සෙන්ස් දැන් බ්ලොග් වලට දෙන්නේ නෑ මට හිතෙන්නෙ[මම දන්න තරමින්] අර මුලින් කියුව වගේ ගොඩක්ම බලන්නේ පේජ් රෑන්ක්,ටොප් ලෙවල් ඩොමේන් වගේ ඒව තමා. මේ මම හදපු විදියට ගිනුම හදද්දි වෙන්නෙ නංගි පෙන්නල අක්ක දෙනව වගේ වැඩක්.........
Oya wena web site ekak dala adsense gattada? Apitath kiyala dennako!
ReplyDeletemama nam adsense 2k heduwa, 2ma blog 2ma dawas 2n active wuna
ReplyDeletea hora wade matath kiyala dennako yaluwe..
ReplyDeletematath asayi adsence ganna.
mama me dawaswala auto blog ekak karanawa.
http://itechcore.blogspot.com/
me tiyenne a address eka.
privete hari kiyala denna.
mage mail eka malkasun@gmail.com
me post eka oya kamati nam witarak danna.