Breaking News
Loading...
Tuesday, August 3, 2010

මටත් නොමිලේ මාස්ටර්කාඩ් එකක්

2010/2/22 මට Payoneer කියන වෙබ් අඩවවියෙන් නොමිලේ master card එකක් ආවා,මේක එන්න නම් ගොඩක් දවස් ගියා,එකියන්නේ 25 දවස් විතර.ඔය පහලෙන් තියෙන්නේ ඒකෙ පින්තූරයක්,



ඔන්න මේක ගත්තෙ මෙහෙමයි,හැබැයි නිකන් කැතිපාරක් දුන්නත් ගන්න යන ගොන්මීහරක් වගේ යන්න නම් එපා.තමා මේ වෙබ් අඩවියහි සේවාවක් කරනවානම් පමනක් ගිහින් ගන්න.මෙම Payoneer අඩවිය අපට ඕනෙවුන පලියට master card දෙන්නේ නෑ,ඒකට මෙම වෙබ් අඩවිය සහායා දක්වන වෙබ් අඩවියක් සොයාගතයුතුයි,මම නම් ඒසඳහා යොදාගත්තේ Odesk කියන වෙබ් අඩවිය.මෙම Odesk කියන වෙබ් අඩවියට අප සේවය කලවිය ඔවුන් එම මුදල් අපහට එවීමහි ක්‍රමයක් විදියට මෙම මාස්ටර් කාඩ් පත් යොදාගන්නවා.මහිදී අප කාඩ්පතක් සඳ්හා අයදුම්කලවිට ඒසඳහා අපහට සුදුසු කම් තිබේදැයි සොයාබලා අපගේ ඊමේල් ලිපිනය වෙත ඊමේල් එකක් එවනෞ ලබයි,පහතින් දිස් වනුයේ එසේ පැමිනි ඊමේල් පනිවුඩයයි.


පසුව එම මාස්ටර් කාඩ්පත් ගෙදරටම එවීම සිදුකරයි.එයපැමිනි පසු එහි සඳහන් දත්ත payoneer වෙත ලබාදී කාඩ්පත් සක්‍රීය කරගන්න ,එය එසේ සිදුකලපසු ඔබට එම කාඩ්පත යොදාගෙන අනුදෙනු කිරීම සිදුකලහැකිය,

2 comments:

  1. matath ekek awa eka active karagana theren ne eka karana widiha step by step kiyala dena.

    ReplyDelete
  2. @elakiriss
    අපි ඒක ඇක්ටිව් කරගන්න ආකරය අපිට එවන ලිපියේ සඳහන් වෙලා තියනව

    ReplyDelete

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger