Breaking News
Loading...
Tuesday, August 3, 2010

බ්ලොගර් වල බ්ලොග් ලියන කස්ටියටටි මේටික

ඒකියන්නේ කියන blogspot නාමය සහිතව බ්ලොග් ලියන කට්ටියට තමා මේ කතාව,මේක කතාවක් කියුවට කතාවක්ම නෙවී,මේක බ්ලොගර් ට්‍රික්ස් එකක්.මම හිතනව මේක ගොඩක් අයට උවමනාවේවි කියලා,මොකද මටනම් මේක ටිකක් විතර කැතට පේන නිසාත් ගොඩක් අය බ්ලොගර් වලට පුරුදුවෙලා ඉන්න නිසාත් මම හිතනව මේක ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙවි කියල
ඔබ දැක අති ඔබ විසින් සකසන ලඳ බ්ලොග් එකහි යම් පෝස්ට් එකක් ලියන විට දමනා පින්තූර වැනිදෑ ක්ලික් කිරීමට හැකි බව හා ඒවා ක්ලික් කලවිට එම පින්තූරය පමනක් open වීම.මෙය එතරම් ලස්සනක් නැති දෙයක් නිසා එය ඉතා පහසුවෙන් ඉවත් කලහැකි ආකාරයක් ගැනයි මේ කියන්න යන්නේ

  • පලමුව සාමාන්යපරිදි ඔබට අවශ්ය පින්තූරය තම බ්ලොග් එක වෙත Upload කරගන්න
  • පසුව එම upload කරගත් පින්තූරය click කරන්න
  • දැන් ඔබ ඒසඳහා ලින්ක් එකක් ලබාදීමට ලෝක ගෝලයක icon එක ක්ලික් කරන්න

  • එහිදී ඔබ සඳහා open වන වින්ඩෝවෙහි කිසිවක් සඳහන් නොකර, එහි දැනට සඳහන් වන http:// යන කොටස මකාදමා ok කරන්න
  • පසුව එම සැකසූ පෝස්ට් එක publish කරන්න
දැන් ඔබගේ බ්ලොග් එකහි එම පෝස්ට් එක බලන්න.එහි ඔබ ඇතුලත් කල පින්තූරය ලගට mouse pointer එක ගෙන ගොස් බලන්න,එහිදී එහි ලින්ක් එකක් ඇති බව පෙන්වනු නමුත් එය පෙර පරිදි open නොවේ.

0 comments:

Post a Comment

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger