Breaking News
Loading...
Tuesday, August 3, 2010

ඕනෑම පින්තූරයක් කතාකරමු


දැන් නම් සමහරුන්ට මේක මොන මල විකාරයක්ද කියල හිතෙනව අති,මේක කියන්න යන්නේ Crazy Talk නම් මෘදුකාංගය ගැන, මේකෙන් ඕනෙම Image එකක් කතාකලහැකිය, පසුව අපට අවශ්ය පරිදි මෙහි මෙහි හඩ වෙනස් කිරීම්,නොයකුත් Animation වර්ග දැමීම වැනි කාර්යන් සිදුකල හැකිය. ඔන්න මේකෙන් වැඩ කරන හැටි සොයා බලමු, ඊට ඉස්සෙල්ල මෙක බාගත කරන්න මේ ලින්ක් එක භාවිතා කරන්න

http://download.cnet.com/CrazyTalk-Pro/3000-13631_4-10054511.html


  • පසුව එය Open කරගන්න

  • දැන් ඔබට අවශ්ය Image එකක් Open කරගැනීමට මුහුනතක රූපයසහිත බොත්තම ඔබන්න

  • දැන් අවශ්ය තැනින් එම පින්තූරය Open කරගන්න

  • දැන් Image processing නමින් වෙනම වින්ඩොවක් ලැබෙන අතර එහිදී එම open කරගත් පින්තූරය අවශ්ය ආකාරයට පොඩි පොඩ් වෙනස්කම් සිදුකරගන්න
  • වෙනස්කම් සිදුකල පසුව Next කරන්න
  • එවිට Auto-fit Anchor Points නමින් තවත් වින්ඩෝවක් දිස් වන අතර එහි දී එම පින්තුරයේ ඇස් කා කට ඇති ස්තානයට ඒවා සම්බන්ද කරන්න, පසුව ඕකේ කරන්න

  • දැන් ඔබ ඕපන් කරගන්ත් පින්තූරය වැඩකරමින් දිස් වන අතර එය තව දුරටත් වෙනස්කල යුතුද නැතිද යන්න ඔබ තීරන්රනය කොට,එසේ කිරීමට කැමතිනම් පහත පියවර අනුගමනය කරන්න
  • දැන් තව දුරටත් වෙනස් කිරීමට එහතින් අති [ඇසකරූපය] එනම් detailed facial mood යන්න ක්ලික් කරන්න

  • පසුව පහත ආකාරයට අවශ්ය පරිදි වෙනස් කීඊම සිදු කරන්න
  • ඒ ටිකත් අපිට ටිකක් විතර හරි මදි යයි සිතේ නම් advance facial settings යන්න ක්ලික් කරන්න.එවිට ලැබෙන advance facial settings නම් වින්ඩෝව මගින් ඔබට අවශ්ය පරිදි නොයකුත් වෙනස් කම් සිදුකරන්න.

  • අවසානයට මීඩියා යන්න ක්ලික් export කොටකරන්න

1 comments:

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger