Breaking News
Loading...
Tuesday, August 3, 2010

නොමිලේ මාස්ටර් කාඩ් එකක් ගෙන්වා ගන්න

මුලින්ම කියන්න ඕනේ සියලුදෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් කියල. ඇත්තෙන්ම මම මේ ලිපිය ලියන්නේ මගෙන් යාලුවෙක් අහපු ප්‍රශ්නෙකට උත්තර විදියට.අනිත් එක මේ මාස්ටර් කාඩ් එකක් ගන්න් ගොඩක්දෙනා තුලත් කැමැත්තක් තියෙන්න පුලුඒන්නේ. මේක අන්තර්ජාල ‍රැකියා කරන්නකුටනම් ගොඩක් පහසුවක් වේවි. මීටපෙර මාත් නොමිලේ මාස්ටර්කාඩ් දෙකක්ම ගෙන්නගත්ත. ඒ ගෙන්නගත්තෙ odesk හා plimus කියන වෙබ් අඩවි හරහා, මේ මාස්ටර් කාඩ් එකක් ලබාගැනීමදී Odesk හෝ Plimus වැනි වෙබ් අඩවියක සහය ඇතිව Payoneer නම් වෙබ් අඩවියෙන් ගෙන්වාගත යුතුය.මේ පහති තිබෙන්නේ මම ගෙන්වාගත් මාස්ටර් කාඩ් දෙකයි


මා මෙහිදී කියයුතු ප්‍රධාන කරුනක් වන්නේ මෙම කාඩ්පත් ගෙන්වීමදී නොමිලේ ලැබෙනවාටම ගෙන්වාගැනීම සිදුනොකොට,අපට මෙම කාඩ්පතෙන් වැඩක් වේනම් පමනක් ගෙන්වාගැනීම සිදු කරන ලෙසය.

අපි Odesk මගින් මාස්ටර් කාඩ්පතක් ගෙන්වාගන්නා ආකාරය සොයාබලමු.

  • පලමුව මෙහි ලියාපදිංචිවීමට පහත සැබැදුම භාවිතාකරන්න.
  • Click Hear
  • දැන් එහි Creat An Account නම් බොත්තම ඔබන්න

  • එහිදී ඔබට ෆෝරමයක් ලැබෙන අතර එය නිවරදිව පුරවන්න.
  • ඔබ එය නිවරදිව පුරවා අවසන් වූවිට Post Your Profile CheckList නමින් කොටසක් මතුවනු ඇත.

  • එහි 1,2,3, සහ 4 වශයෙන් සැබැදුම් 4ක් පෙන්වයි. ඒ සියල්ලම එකින් එක click කොට ඒවාට පිලිතුරු ලබාදෙන්න.

  • සියල්ල නිමවූ පසු ඔබගේ Odesk ගිනුමට ඇතුල්වී එහි Paymant ස්ථානය ඔබන්න
  • දැන් එහි මුදල් ගෙවීම සඳහා මාස්ටර් කාඩ් යන්න ‍තෝරා එහි ඉදිරියෙන් ඇති Singup යන්න මත ඔබන්න,
  • එවිට Payoneer නම් වෙබ් අඩවිය දිස්වනු ඇත,
  • එහි Get Your Prepaid MasterCard Card Now! නම් ස්ථානය ඔබන්න


  • දැන් එහිදීද Step1,Step2 සහ Step3 වශයෙන් කොට්ස් තුනකින් යුත් ෆෝරමයක් ලැබෙනු ඇත



  • ඔබ එහිදී නොයකුත් කොටස් එකීක පිරවීම සිදිකල යුතුය,එවිට පහත ආකාරයට ඒ නොයකුත් කොටස් සාර්ථක වූබව පෙන්වීම සිදුකරයි

අවසානයේ මේසියල්ල සම්පූර්ණවූවිට ඔබට කාඩ්පතක් ලබාගතහැකිද නොහැකිද යනවග ඊමේල් පනිවුඩයක් මගින් තහවුරුවනු ඇත.

16 comments:

  1. Payoneer එකෙන් ID එක ඉල්ලනවානේ, ප්‍රශ්ණයක් වෙන එකක් නෑනේ?

    ReplyDelete
  2. ඒක ප්‍රශ්නයක් නෑ

    ReplyDelete
  3. mekata paypal /alerpay wage ewagen many tronsar karaganna puluwannda?

    namallakshaitha@gmail.com

    mage mail eka mekata vistara ewanna.
    PLS macho.......

    ReplyDelete
  4. ෆ්‍රී උනාට එහා මෙහා කරන මනී වලට සුපිරි ටැක්ස් එකක් වදිනවානේ?

    ReplyDelete
  5. ෆ්‍රී උනාට එහා මෙහා කරන මනී වලට සුපිරි ටැක්ස් එකක් වදිනවානේ?

    ReplyDelete
  6. ෆ්‍රී උනාට එහා මෙහා කරන මනී වලට සුපිරි ටැක්ස් එකක් වදිනවානේ?
    https://payouts.payoneer.com/partners/Default/Fees.aspx

    ReplyDelete
  7. @hider
    ඒ ගැන නම් මම දන්නෙ නෑ,බොහොම ස්තුතී ඒ පිලිඅඳව දැන්නුවත් කලාට

    ReplyDelete
  8. malli niyama wedakarayek wage neda?

    ReplyDelete
  9. අනේ නෑ සහෝ,දන්න දේ කාටත් කියාදෙනව :D

    ReplyDelete
  10. maath oder kara... balamu eida kiyala..... awoth thanx macho....

    ReplyDelete
  11. guys move to commercial bank credit card .they offer lot of benefits to us

    ReplyDelete
  12. බාල වයස් කාරයින්ට ගන්න පුලුවන් කාඩ් එකක් දන්න වනම් දැනුවත් කරන්න.

    ReplyDelete
  13. @credit card sri lanka
    මෙන්න Combank එකත් මගෙ මේ පොඩි බ්ලොග් එකේ ස්පෑම් කරල :D

    @ruwan my blog
    මෙක ඔයාලගෙ ගෙදර කාගෙහරි නමට ගන්න.බාල්වයස්කරුවන්ට වෙනම කාඩ් එකක් නෑ මචන්

    ReplyDelete
  14. බුදු අම්මෝ... අනවසරයෙන් කාඩ් ගෙන්වීමේ වරදට බෙල්ල ගසා දමයි!

    ReplyDelete
  15. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. ස්පෑම් කරනකොට ඒවා පබ්ලිෂ් කරන්නේ නෑ මචන්

      Delete

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger