Breaking News
Loading...
Tuesday, August 3, 2010

ලේසියෙන්ම මැක් ඇඩ්‍රස් එක වෙන්ස් කරමු

ඇත්තටම මේ ප්රශ්නයට පිලිතුර මාත් ටිකාකාලෙක ඉදන් හෙවුව.ඒකට පිලිතුර මම අද තමා හොයාගත්තෙ. ඇත්තටම සාර්ථකව Macip එක වෙන්ස් කරන්න පුලුවන් මෘදුකාංගයක් හොයාගන්න පුලුවන් වුන. මාත් මේ මෘදුකාංගයෙ වැඩකරන්න් නම් ගොඩක් දේවල් දන්නේනෑ, නමුත් මේක ගොඩක් සාර්ථකයි කියලනම් කියන්න පුලුවන් Technitium MAC Address Changer කියන මෘදුකාංගෙන් තමා මේ mac ip වෙන්ස් කරන්නේ.හැබැයි තවදෙයක් ඔය තමන්ගෙ ගූගල් ඇඩ්ස් click කරගන්න එහෙම මේක යොදාගන නම් එපා

මෙය සිදුකරනා ආකාරය පියවර වශයෙන් සොයා බලමු

  • දැනට ඔබට පවතින එක බලාගැනීම සඳහා පලමුව Start තුලින් Run වෙත ගොස් Cmd ලෙස සටහන් කරන්න එවිට Command Prompt එක පැමිනේ.

  • එහි getmac ලෙස සටහන්කොට Enter ඔබන්න

  • එවිට මේ ආකාරයට ඔබගෙ Mac ip එක දිස් වනු ඇත

  • දැන් එය close නොකර Technitium MAC Address Changer මෘදුකාංගය open කරගන්න. දැන් එහි ඉහලින් දැනට පරිගනකය තුල පවතින Network Connectionපෙන්වන අතර ඉන් ඔබට අවශ්ය Connection එකක් තෝරගන්න.

  • එසේ ඔබට අවශ්ය Net Connection එක තෝරාගත්විට පහලින් Network Connection Details යටතේ එම connection එකට අදාල සියලු විස්තර පෙන්වීම සිදුකරයි.

  • එහි Mac Address යටතේ ඔබ කලින් වලින් සොයාගත් mac ip එක පෙන්වනු ඇත

  • දැන් ඔබගේ Mac Ip එක වෙනස්කිරීම සඳහා Change MAC යන්න click කරන්න

  • එවිට Enter New Mack Adress Below නමින් කොටසක් දිස්වේ.

  • එහි අපට කැමති Mac ip එකක් ලබාදීමට හැකිවුවත්,එහි Random Mac address ඇති යන්න click කරන්න.

  • පසුව Change Now යන්න Click කරන්න.

  • එවිට තත්පර කිහිපයක් ගත්වී Mac Address Changed Successfully යනුවෙන් මේසේජයක් දිස්වේ.

  • දැන් Ok යන්න Click කොට,මත ඔබ පෙර open කරගත් Command Prompt එකවෙත ගොස් නැවතත් getmac යනුවෙන් සටහන්කර Enter ඔබන්න


දැන් ඔබට නව Mac ipඑකක් දැකගත් හැකිය.
එසේනම් ඔබ්ගේ mac ip එක වෙන්ස්වී ඇතිබව ඔබටම තහවුරුවෙනවා නේද!


0 comments:

Post a Comment

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger