අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද?
මේකියන්නේ internet money ගැන.මම දන්නාතරමින්නම් අන්තර්ජාලය තුලින් මුදල් ඉපයිය හැකි ක්‍රම දෙකක් ප්‍රධාන වශයෙන් තියනව,ඒ අනුව දැන්වීම නැරබීම මගින් හා වෙනත් ආයත්නයක් මගින් ලබාදෙන දැන්වීම අපගේ වෙබ් අඩ්ස්විය තුල ප්‍රචාරය කිරීමෙන්.මෙම ක්‍රමවලට අමතරව අන්තර්ජාලයතුල භාන්ඩ විකිනීම තුලින්,නොයකුත් සේවා සැපයීම තුලින් වැනි නොයකුත් ක්‍රම වලිනුත් මුදල් ඉපයීම සිදුකල හැකිය,මොකක්ද මේ දැවීම් නැරබීමෙන් මුද්ල් සොයන ක්‍රම?
- දැන් වීම නැරබීමෙන් මුදල් සෙවීම සඳහා මුදල් සෙවීම සඳහා නොයකුත් වෙබ් අඩවි බිහිවී ඇත.මහිදී සිදුවන්නේ නොයකුත් ආයතන මගින් ලබාදෙන දැන්වීම් ඔවුන් අපවෙත ඉදිරිපත් කරන අතර එහිදී අප විසින් එම දැන්වීම් අපවිසින් ව්නාඩියක කාලයක් හෝ තත්පර30 කාලයක් නැරබීම සිදුකල හැකිය.මේ ආකාරයට සියලු දැන්වීම් බැලීම සිදුකල යුතුය[මේක ටිකක් විතර එපාවෙන වැඩක් :-) ]මටනම් මේ ක්‍රමය අන්තර්ජාලය හිගාකෑමක් වගේ.
මේ ආකාරයට මුදල් සෙවීම සිදුකිරීමදී අපහට මුදල් ලැබෙන් මේ මොනවාටද?
- මෙම ආයතන විසින් අපට ලාබාදෙන දැන්වීම බැලීම වෙනුවෙන් යම් මුදලක් ගෙවන අතරම තවද අප විසින් හදුන්වාදෙන පුත්ගලයන් සඳහා වෙනම මුදලක් ලාබාදේ.අප යම් අයකු ඔවුන් වෙත ඉදිරිපත් කීරීමදී ඔවුන් විසින් ලබාදෙන url එක ඔස්සේ අප එම අයව හදුන්වා දිය හැකිය(ref Id)
- bux.to
- RichPtc.com
- Neobux.com
- paidtoclick.in
- cashunion4.com
- gpbux.com
- palmbux.com
මේ වා ගැන කියන විට තවත් ඩෙයක් කියන්න ඕනි,ඒ තමා මේ මගින් මුදල් සෙවූ අයගැන මම නම් වැඩිවිස්තරයක් දන්නේ නෑ,මොකද මම මේවගේ දෙවල් දැන් කරන්නේ නෑ.හැබැයි මම වෙබ් අඩවි මාසිකව $50, $100, $10000 වගේ මුදල් ගෙවනවා කියලනම් තියනව කියල දාල තියනව.මගේ යාලුවකු කියූපරිදිනම් මේකේ තියන neobux කියන වෙබ් අඩවියනම් හොදයිලු නමුත් මම නම් ඒක ගැන හොයලා නෑ.ඔන්න කියුව මුදල් සොයන පලමු ක්‍රමය ගැන.ඔන්න දෙවනි ක්‍රමය.
ඇත්තටම මොකක්ද මේ දැන්වීම් ප්රාචාරයමගින් මුදල් සොයන ක්‍රමය?
- මේක්රමයදී සිදුවන්නේ නොයකුත් ආයතන මගින් ලබාදෙන දැන්වීම් අපගේ වෙබ් අඩවිය තුල පලකිරීම මගින් එම දැන්වීම යම් අයකු නැරබීම තුලින්[ඒ කියන්නේ click කලොත්]ඔවුන් අපහට යම් මුදලක් ලබාදීමයි.මේකට ලෝක ප්‍රසිද්දියක් උසුලනුයේ කියන ගූගල් මගින් පවත්වාගෙන යන ආයතනයයි
- ඇඩ්සෙන්ස් කියන්නේ දැන්වීම ලබාදෙන ගූගල් එකේ එක කොටසක්[ගූගල් ටීම් එකක්]මොවුන් මුදල් ගෙවීම සිදුකරනුයේ දන්වීම් click කිරීමට හා එම ගූගල් මගින් ලාබාදෙන සර්ච් බාර් එකහි සෙවීම් සිදුකිරීම සඳහායි[google custom search bar]මේකෙ සර්ච් බාර් ගැනනම් ටිකක් කියාදෙන්න වෙනවා ඒක ටිකක් විතර ලොකු කතාවක්.නමුත් ඇඩ්සෙන්ස් වලින් මුදල් සෙවීම නම් ටිකක් විතර අමාරු දෙයක්,මොකද ඔවුන්ගේ මාර නීති තමා තියෙන්නේ.නමුත් වැඩි මුදලක් සෙවීම සිදුකරන්න්නම් ඒකට හරියන්නේ ගූගල් ඇඩ්සෙන්ස් තමා
- ඇඩ්සෙන්ස් වලින් මුදල් සෙවීම පිලිබඳව අපිට හරියටම නිශ්චිත ගනනක් කියන්න බෑ.මොකද ඔවුන් මුදල් ගෙවීම සිදුකරන නොයකුත් මිනුම් භාවිතා කරනව.ඇඩ්සෙන් සඳහා දැන්වීම් ලැබෙන්නේ ගූගල් adwords තුලින්.ඒකියන්නේ යම් අයකුට යම් දන්වීම දමීම සිදුකලයුතුනම් ඒසඳහා google adwords වෙත යායුතුය.ඔන්න ඔතන තමා මුල්ම මුදල් ලැබෙන් ක්‍රමය තියෙන්නේ.යම් අයකු ගූගල් වෙත වැඩි මුදලක් යොදා දැන්වීමක් ප්‍රචාරය කලොතින් ඒ දැන්වීමට ලැබෙන ගාස්තුව වැඩියි.අනිත් එක තමා තම අඩවියහි ඇති කරුනු ප්‍රමාණය.ඉතා හොඳ අන්තර්ගතයක් ඇති අඩවියක් නම් ඒසඳහා ඔවුන් ගෙවන අගය වැඩි වීම සිදුවේ.තවද තම වෙබ් අඩවියහි ප්‍රසිද්දිය මත වෙබ් අඩවියට එන යන ප්‍රමාණය අනුව හා ඔවුන් එන යන රටවල් අනුව.ඕක තමා ප්‍රදානම මුදල් ගෙවීමහි පදනම
- අපෝ නෑ.ඒ සඳහා බ්ලොග් අඩවියක් වුවද ප්‍රමානවත්.ඒ කියන්නේ ඇඩ්සෙන්ස් සහය දක්වන ඕනාම බ්ලොග් අඩවි නිර්මානය කිරීමේ වෙබ් අඩවියක් යොදාගන්න පුලුවන්.wordpress , blogger ,weebly , yola වගේ ආයතන මගින් ලබාදෙන ඕනෑම් සේවාවක් භාවිතා කිරීමට හැකියාව ලැබෙනු ඇත.නමුත් මේකට හොදම සේවය ලෙස සැලකෙන්නේ blogger එකේ බ්ලොග් ලිවීමය.
- මමත් මහ ලොක්ක වගේ කියවුවට මමත් මේක කරන්න පටන් ගත්තේ ලගදි,නමුත් මම මාසයකදි රු10000 විතර හොයල තියනව.මට ADSL නැති නිසා මේක කරන්න ටිකක් අමාරුයි.නමුත් මොබිටෙල් සිම් එකයි මගේ ජංගමේටයි පිං සිද්ද වෙන්න internet money හොයනව.
සහෝ. ඇඩ්සෙන්ස් සිංහල බ්ලොග් වලට බෑනේ? මම ට්‍රයි කලා. වැඩක් නෑ... Page Type වැරදියි කියල එවනවා...
ReplyDeleteලංකාවේ ටෝක් ඔයිට වඩා හොඳයි
@Pramod Indunith
ReplyDeleteඔයාගෙම අදහස් වලින් බොහෝදෙනාට ප්‍රයෝජනවත් වෙබ් හෝ බ්ලොග් අඩවියක් හදන්න.ඒකට හොද ට්‍රෆික් එකකුත් ගන්න(ට්‍රෆික් ගන්න හැටි මම ඉදිරියෙදි කියාදෙන්නම්)ගොඩක් දුරට ඇඩ්සෙන්ස් ගන්න පුලුවන්.ස්තූතී මල්ලී ඔයාගෙ ක්‍රමෙන්ට් එකට
ඇඩ්සෙන්ස් නැත්නම් Infolinks හරි Adbrite හරි දාන්න..
ReplyDeleteLasindu ලමයො, මට නම් ඇඩ් කියවන එක හරිගියෙ නෑ.. මහන්සියෙ හා කාලයෙ හැටියට ලැබෙන ආදායම මදි..ClickBank හරි E Bay හරි products promote කරන වැඩේ නම් හොඳ ගානක් හොයන්න පුලුවන්... කරල බලන්න..හැබැයි ටිකක් මහන්සි වෙන්න වෙනව.. මහන්සි නොවී සල්ලි හොයන්න නම් සල්ලි ගහක් හොයා ගන්න වෙයි.. --asitha--
machan man blog 1k haduwa dan tikak kal.mata help karanna..namalmal@yahoo.com
ReplyDelete@Anonymous
ReplyDeleteඅනිවා මට පුලුවන් විදියට මම උදවු කරන්නම්.මම යාහු මැසේන්ජර් නම් භාවිතා කරන්නෙ නෑ.නමුත් ජීටෝක් වල ගොඩක් වෙලාවට ඉන්නව.
Gtalk id is lasinduonline
මෙකනම් හොද දෙයක් තමා ඒ උනාට මට තාම මොකක් වත් කරගන්න බැරිවුනා... කොහොමද මේක හරියටම කරගන්නේ. දෙන්න පොඩි උදවුවක්....
ReplyDelete@කමල්
ReplyDeleteඅනිවා මචෝ.මම ඌන හෙල්ප් එකක් කරන්නම්.ලගදිම අලුත් ලිපියකුත් මම මේගැන ලියන්නම්
This comment has been removed by a blog administrator.
ReplyDelete@Horizen
ReplyDeleteඔයාගෙ වෙබ් අඩවි ප්‍රොමෝට් කරන්න මගෙ බ්ලොග් එකන්ම් භාවිතා කරන්න එපා
තැන්ක්ස් මල්ලී ඔයා කට්ටිය දැනුවත් කළාට. ඔයාලට ටිකක් මහන්සි වෙලා සල්ලි හොයන්න පුළුවන් මේ සයිට් එකෙන් http://adf.ly/27pso
ReplyDelete