Breaking News
Loading...
Tuesday, August 3, 2010

හිතේ හැටියට බ්ලොගර් Template

මේක අර කවුරුත් කරන පරන කතාවනම් නෙවී,ඊට වඩා ටිකක්වෙනස් අලුත් කතාවක්.දැන් ගොඩක් දෙනා Draft වලින් තමන්ට ඕන විදියට blogger වලට templates හදාගන්නවනේ.මේ ඒ ගැනනම් නෙවී..මට මේකත් එකේ රස්තියාදු ගනහනකොට හමුවූ වෙබ් එකක්.මේකෙන් අපි weebly වලින් වෙබ් අඩවියක් ලේසියෙන්ම හදනව වගේ හදාගන්න පුලුවන්.ඒ කියුවෙ online ඉදන් ඒ තියන tools වලින් අපිට හිතේ හැටියට template ඒක හදාගන්න පුලුවන්.

ඔන්න එහෙනම් ඒ ගැන මම කරුනු හොයාගතපු විදියට කියාදෙන්නම්.


  • දැන් ඔබට නව tool box එකක් සහිත් පි‍ටුවක් පැමිනේ.



ඔතන ඉදන් තමා වැඩේ පටන්ගන්නේ.දැන් අපේ හිතේ හැටියට කපල කොටල වඩේ කරගෙන යන්න තමා තියෙන්නේ.

  • මෙහිදී අපිට ඕනෙ layout එකක් ‍තෝරාගැනීම


  • icon එක වෙනස්කිරීම ඒ සඳහා නමක් දීම වැනි මූලික වෙන් කිරීම සිදුකල හැකිය


  • අපට අවශ්ය ආකාරයට වෙනත් Template ‍තෝරාගැනීම


මේ කියුවෙ මූලික ටික විතරයි,තව වැඩ ගොඩක් තියනව.මේ අපේ හිතේ හැටිකට හදල ඉවරවෙලා.HTML කොටස ලබාගන්න පහත විදියට සිදුකරන්න.

  • HTML coad තුලට යන්න


  • Blogger යන්න ‍තෝරා පහතින් දිස්වන කෝඩ් එක copy කරගන්න

0 comments:

Post a Comment

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger