Breaking News
Loading...
Tuesday, August 3, 2010

මොකක්ද මේ Adbrite?

මත් මගේ adsense ගිනුම නැතිවුනාට පස්සෙ එක එක දෙවල් ගැන පොඩ්ඩ පොඩ්ඩ හෙවුව. එතකොට ටිකක් හිත ගත්තෙ Adbrite හා Geegain තමා. ඉතින් Geegain ගැන කියන්නෙ දෙයක් නෑනේ. ඒගැන ඔක්කොම දේවල්ටික මම මීට පෙර කියල තියනවනෙ. නමුත් ගොඩක් කස්ටිය දන්නෙනෑ Adbrite ගැන.ඒක නිසාම තමා මම මේලිපිය ලියන්න හිතුවෙ, හැබැයි මමත් මහලොක්කවගේ කතාකරාට මාත් මේකගැන දැනගත්තෙ ලගදි,අනිතෙක සමහර සමහර දෙවල් මමත් දන්නේ නෑ. එහෙම තැන් පිලිබඳව මටත් කියාදෙන්න.

දැනටමත් සමහරෙක් මේකගැන දන්නව ඇති. නමුත් නොදන්න කස්ටියත් ඇතිනේ,ඇත්තටම Adbrite කියන්නේ මොකක්ද? Adbrite කියන්නේ ගූගල් ඇඩ්සෙන්ස් වගේම ඔවුන් විසින් අපිට ලබාදෙන දැන්වීම් අපේ අඩවිවල ප්රසිද්ධ කිරීම වෙනුවෙන් අපට මුදල්ගෙවන ආයතනයක් මේක දැනට ගූගල් ඇඩ්සෙන්ස් හා කරට කර වගේ තමා ඉන්නේ. මොවුන් මුදල් ගෙවීම සිදුකරන්නේත් ගූගල් ඇඩ්සෙන්ස් වගේම තමා.ඒ කියන්නෙ චෙක්පත් වලින්. මේකෙ තියන විශේශත්වයනම් ගූගල් ඇඩ්සෙන්ස් වගේ $100 වෙනකන්ම ඉන්න ඕනේ නෑ.අපේ ගිනුමේ ශේෂය $5 වූවිට පවා අපිට අපේ මුදල් ගෙන්න ගන්න පුලුවන්. ඒ කියන්නේ අපේ ගෙදරටම චෙක්පතකින් ගෙන්න ගන්න පුලුවන්. මෙම Adbrite වල තියන අපේ මුදල් Paypal ගිනුමට දාගන්න පුලුවන් කියල Digitalpoint වෙබ් අඩවියෙ තිබුනත්, මට තේරුන විදියට නම් ඒක බොරුවක්.

මෙචෙචර මෙහෙම කියපු Adbrite ගිනුමෙත් පොඩි කොස්සක් තියනව. මේක දැනට ගොඩක්දෙනාට තියන ප්රෙශ්ණයක්. ඒ කියන්නේ අපි කොහොම මේ Adbrite ගිනුම් හැදුවත් ඔවුන් විසින් ඇඩ්ස් ලබනොදීම. සමහර විට ඔබත් මේක දැක ඇති,සමහර අඩවිවල Adbrite දැන්වීම්තුල Your Ad Hear යනුවෙන් සඳහන්ව තිබෙනු දැකිය හැක.




ඕකතමා මේකෙ තියන ප්රmශ්නේ. මමත් මීට පෙර හදපු හැම ගිනුමකින්ම ලබාදෙන දැන්වීම ඔහොම තමා. හැබැයි මේකට විසදුමනම් මම දන්නේනෑ. නමුත් මේපාර හදපු ගිනුමනම් එහෙම නෑ.ඒකෙන් ලබාගන්න දැන්වීම් සියල්ලම නියමේට වැඩ. ඒවගේම ලැබුනු Click වලට මුදලුත් වැටිල තිබුන. දැනට මගේ ගිනුමේ $5.81 විතර තියනව. මම එකෙ Minimum Pay Out එක විදියට $5 තමා දාල තිබුනෙ. පොඩි ප්ර5ශ්නෙකට තියෙන්නෙ මේකෙ මුදල් එවන කාලය දන්නේ නැතීක තම. සමහරෙක්නම් කියනව මොවුන් මුදල් එවන්නේ මාස දෙකකට වතාවක් කියල,
මේහි මුදල්ගෙවන කාල්ය හා මේසේ සමහර ගිනුම් වල දැන්වීම ලබානොදෙන්න හේතුව දන්නවනම් කියාදෙන්න.

22 comments:

  1. මචන්, මටත් ඔය ඇඩ් පෙන්නන්නෙ නැති අවුල තියනව...digital point එකේ මම දැක්කා traffic වැඩි වෙනකොට ඇඩ් පෙන්නනව කියල..--asitha--

    ReplyDelete
  2. @Anonymous
    ඔව් සහෝ හොද ට්‍ර‍ෆිච් තියනවානම් විතරයි ඇඩ්ස් පෙන්වන්නෙ

    ReplyDelete
  3. mama nam $800 unama thama cheq enna hadhala thiyenne.. mama dhanata nam cheq 6k aran thiyanawa... maxxaaa..... but adsense thama best bun..

    ReplyDelete
  4. ෂා මරුනේ. මම වැඩිය ඇඩ්ස්බ්‍රයිට් වලින් හොයල නෑ.බොහොම ස්තුතී අදහසක් දැමීම පිලිබඳව

    ReplyDelete
  5. $2000ta wada wadi nam paypal payout karanna puluwan

    ReplyDelete
  6. මෙහෙම දෙවල් ලබා දීලා දැනුවත් කිරීම ගැන ඔබට ගොඩාක් පින්.

    ReplyDelete
  7. @kaviya
    බොහොම ස්තුතී අයියේ,මගේ පොස්ට් වෙන අය කොපි කරලා ඒ අයගෙ විඩියට දාගෙනත් ඉන්නව,බොහොම ස්තුතී කියවල ක්‍රමෙන්ට් එකක් දැම්මට

    ReplyDelete
  8. එල මචෝ..ඔය එක එක ඒවා දැන ගත්තට සල්ලි හොයන වැඩේට අත ගැහුවෙ ලගදි...උඹෙ මුලු බ්ලොග් එකම කියවල තමා අද නිදා ගන්නේ..උපදෙස් ඕන බන්....ස්කයිප් මාව ඇඩ් කර ගනින්...sahan2420 ...

    ReplyDelete
  9. @ර ත් ග ම යා
    ෂා....අනිවා ඕනදෙයක් කියාදෙන්නම්.මම ස්කයිප් වලිනුත් ඇඩ්කරගන්නම්.බොහොම ස්තුතී ක්‍රමෙන්ට් එකට

    ReplyDelete
  10. machanla mage eka adbrite acc ekak thibuna bt eke username pass mathaka naha.
    mama wena ekak haduwoth adsense wage case yaida? wenama e-mail ekakin wage haduwoth? add ekak create karala blog ekata daganna widihath post ekak daanna.,,, thanx...

    ReplyDelete
  11. Mage Adbrite acc ekak thibuna... bt mata eke username , pass mathaka naha.
    mama wena acc ekak hadagaththoth e acc ekata case ekak yaida? adsense walanam oya case eka enawane....

    puluwan nam adbrite walin add ekak create karala blog ekata daganna widiha post ekak daanna ....

    Thanzzzz ,,,,

    ReplyDelete
  12. එහෙම ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ,මටත් ඇඩ්ස්බ්‍රයිට් ගිනුම් හතරක් විත්‍ර තියනව,නමුත් මම වැඩ කරන්නෙ එක ගිනුමක විතරයි

    ReplyDelete
  13. uba ela kollek ban. me blog eka sira maxxa...
    FB innawada?

    ReplyDelete
  14. @N-Fernando
    :D බොහොම ස්තුතී මචන්,මම මූනු පොතේ ඉන්නව,
    http://facebook.com/lasindulk

    මම ගොඩක් වෙලාවට මූනු පොතෙ ඉන්න වෙන්නෙ නැ,මම ජීටෝක් වල නම් හැමතිස්සෙම වගේ ඉන්නව.Lasinduonline තමා මගේ ජීටෝක් අයිඩී එක

    ReplyDelete
  15. ad brite wala google ad sence tharam nithi rithi na .ad zone ekak disable wunath aya eka paya 24 acctive karaganna puluwan. mama danna goda denekta ehema thami wela thiyenne. eth dan mage ad zones disable wela a ad zones delete karala new ad zones damma. hari prassne ewa aya acctive wenne nane?
    new account ekak hadanna weida?

    ReplyDelete
  16. @chandrasekara
    දැන්ම අලුත් එකවුන්ට් එකක් හදන්න එපා.ඔයාගෙ ගිනුමට ලොග් වෙන්න පුලුවන් නම්,වෙන ඇඩ්සූන් එකක් හදන්න.වෙන වෙබ් අඩවියකට.ගොඩක් දුරට හරියාවි

    ReplyDelete
  17. මචන්, මටත් ඔය ඇඩ් පෙන්නන්නෙ නැති අවුල තියනව.....adbright account ඒකක් blog ඒකට ad කරගන්නෙ ෙකාෙහාම ද

    ReplyDelete
  18. එල මචො ගොඩක් thank පෝස්ට් එකට

    ReplyDelete
  19. machn mama blog ekak liyanna patan gaththe aluthen mama me deval gana vadiye danne nee mata help ekak denna puluvanda

    ReplyDelete
  20. පට්ට ලිපි සෙට් එක..අන්කර්ජාලය කාලයක් තිස්සෙ පාවිච්චි කරාට තාද සත 5ක් හොයන්න උනෙ නෑ. මේ ලිපි සේරම වගේ කියවනවා මං, ඇත්තටම වටිනා කියන වැඩක්..මේව කියවල ගොඩයන උන් අනන්තවත් පිං දෙනව ඇති මචෝ. ළගකදි නම් මේ බ්ලොගයට ඇවිත් නෑ වගේ නෙ, දැක්කත් නැතත් අදහසක් දදක්වන එක යුතුකමනෙ. ගොඩක්ම ස්තූති මේ ලිපි සේරටම. ජයවේවා!

    ReplyDelete

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger