මූනුපොතෙ අපේ නම කෙටි කිරීම
මේකියන්නේ Facebook වල අපේ profile එකේ තියන නම කෙටිකර ගන්නේ කොහොමද කියල.ඔබ භාවිතා twitter කරනවානම් දැක ඇති එහි ඔබගේ ගිනුමගි Url එක ඉතා කෙටියෙන් පෙන්වන බව. ඒ කියන්නේ තමාගෙ ගිනුමගි Url එක www.twitter.com/lasindu ලෙස පෙන්වීම සිදුකරයි.- අපේ මූනුපොතෙත් මේආකාරයටම එක කෙටිකිරීමේ අවස්තාව දැන් ලබාදී තිබේ. ඒ කියුවෙ www.facebook.com/lasindulk ආකාරයට හදාගන්න පුලුවන්. ඔන්න මෙය සිදුකරන ආකාරය සොයා බලමු

- පලමුව www.facebook.com ගොස් ඔබේ ගිනුමට ඇතුල් වන්න
- පසුව http://www.facebook.com/us
ername / යන url එක වෙත යන්න
- එහිදී ඔබට නොයකුත් නම් කිහිපයක් පෙන්වන අතර තමා කැමතිනම් එයින් එකක් තෝරාගත හැකිය. එසේනැත්නම් පහතින් ඔබට කැමති නමක් සටහන් කරන්න.
- ඔබ සටහන් කල නම ඔබට ලබාගත හැකිනම් username available යනුවෙන් මැසේජ් එකක පැමිනෙන අතර එහිදී එහි ඇති යන්න "Confirm" ලබා දෙන්න
0 comments:
Post a Comment
ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....