තනි කිවර්ඩ් එකකට හදන Micro Niche Websites සෑදීම
පට්ටම කාලෙකින් ලිපියක් ලියන්න කියල හිතුන, දැනට කරන්න කියල වැඩක් නැ එ කොහොම උනත් මුකුත් ලියන්න කියල උනෙත් නෑ, අද ලියන්න කියල හිතුනේ ඇඩ්සෙන්ස් වලින් මුදල් උපයන්න භාවිතා කරන විශේෂ ක්රරයමයක් ගැන, (මේක ඇඩ්සෙන්ස් ගිණුමක් හදාගන්න ක්රරනමයක් නම් නෙවෙයි) මේක ගොඩක්ම පහසුයි, ආදුනිකයකුට උනත් ගොඩක් පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් හා ඇඩ්සෙන්ස් භාවිතයෙන් මුදල් හියන්න පුළුවන් ක්‍රමයක්...මේක ලියාගෙන ගියා වගේ නෙවෙයි, මේකෙන් නිකන් ඉදන් සල්ලි හොයන්න පුලුවන් කියලා නම් හිතන්න එපා. Micro Niche Websites කියල තමයි මෙම වෙබ් අඩවි වර්ගය හදුන්වන්නේ. මෙහි මුලිකව කරන්නේ ඇමරිකාව වගේ යුරෝපිය රටක වැඩියෙන්ම සිදුකරන සෙවුම් සොයා එම සෙවුම් සදහා වෙබ් අඩවි නිර්මාණය සිදුකිරිම, මේ වෙබ් අඩවි හදනකොට බ්ලොගර් භාවිතා කරන එකනම් එචර සාර්ථක මදි, එම නිසා තමාගේම වෙබ් හොස්ට් එකක් ඕන වෙනවා, මම නම් භාවිතා කලේ Hostgator කියන වෙභෝස්ට් ලබාදෙන වෙබ් අඩවිය. ඒක ෆ්‍රී හොස්ට් සයිට් එකක් නම් නෙවෙයි. නමුත් මිලින්ම පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්න වගෙනම් නොමිලේ ලබාදෙන හොස්ට් එකක් භාවිතා කරන්න පුළුවන්.
මෙම වෙබ් අඩවි ගැන කියනවනම් මේ වගේ වෙබ් අඩවි වල උපරිම තියෙන්නේ ලිපි 10ක් 12ක් වගේ. හැබැයි මේවා කොපි කරපුව වෙන්න නම් බෑ. මොකද අපි කරන්න යන්නේ ගුගල් එකේ ඒක සෙවුම් වචනයක් සදහා මුඋලික කරගෙන වෙබ් අඩවි නිර්මාණය සිදු කරන ඒක,ඒවගේම මෙම අඩවිවල ගොඩක්ම සරල පෙනුමක් තමා තියෙන්නේ. අනිත් ඒක මෙම වෙබ් අඩවි වල තවත් විශේෂත්වයක් වන්නේ ඇඩ්සෙන්ස් දැන්වීම් සහ වෙබ් පිටු අතර තියන ලිනක්ස් ගොඩක්ම එකසමානව තමා හදල තියෙන්නේ.මම කියුවනේ මේකේ ලිපිය සම්පුර්ණ තමන්ගේම නිර්මාණයක් වෙන්න ඕන කියල, අනිසා වෙනම මේකේ ලිපි ලියන කෙනෙක්ට දුන්නනම් තමයි ගොඩක්ම හොද, මොකද ලිපි ලියන අය නියම විදියට මෙම කිවර්ඩ් එක වැඩියෙන් භාවිතා කරලා ලියාදෙන එක සිද්ද කරනව. එනිසා අපි ලියන්න ගිහින් අමාරුවේ වැටෙනවට වඩා මම හිතන්නේ Article 3ක් විතර කව්රුහරි ලවා ලියගත්තනම් හොදයි
පහලින් තියෙන්නේ ඒවගේ වෙබ් අඩවියක අනුරුවක්.
මම මුල ඉදන් කියුවේ ඇඩ්සෙන්ස් ගැන විතරයි නේ, ඒ විතරක් නෙවෙයි මේවා ඇමසන් වගේ වෙබ් අඩවි පාදක කරගෙනත් හදනවා. ඒක පොඩි උදාහරණයකින්ම කියාදෙන්නම්, දැන් හිතන්න ඔබ Body Building පිලිබදව වෙබ් අඩවියක් කරනවා කියල. එ වෙබ් අඩවියේ Body Building සදහා අවශ්‍යu Supplement පිලිබදවස්ත් විස්තර කරලා තියනව කියල හිතමු, අන්න එහෙම වෙලාවට අපි ඒ සප්ලිමන්ට් ඒක ඔන්ලයින් ගන්න කැමති කෙනෙකුට ඇමසන් ලින්ක් එකක් එකතු කරලා තියනව, මම මුලින්ම කියුවනේ මම අඩවි නිර්මාණය කරන්නේ ඇමරිකාව වගේ යුරෝපිය රටවල් ඉලක්ක කරගෙන කියල. ඉතින් ඒ වගේ රටවල අය ගොඩක් දුරට (85% විතර දෙනා ) අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇනවුම් කරන පුරුදුවෙලා ඉන්නවා, ඉතින් එහෙම කෙනෙක් අපේ අඩවියෙන් මොනව හරි මිලට ගත්තොතින් කමිෂන් එකක් ඇමසන් හරහා ලැබෙනවා. තව දෙයක් අපි මම අඩවි ඉතා හොදින් ප්රිමෝට් කරලා පේජ් රෑන්ක් වගේ දදේවල් ලැබුනොත් අපිට එහි ලිනක්ස් විකිනිඉම වගේ දේවල් පවා කරන්න පුළුවන්. (නමුත් මේ ලින්ක් විකුනන එක ලගකදී ඉදන් ගුගල් ඒකෙන් තහංචි දාල තියනවා )
මෙම වෙබ් සයිට් වල ඩොමන් නාමය ගැන කියුවොත්, හැමවෙලාවෙම මේවයි ඩොමින් එක හැදෙන්නේ සම්පුර්ණ කිවර්ඩ් එකත එක්කම තමයි, එකියන්නේ www.how-to-buy-iphone-3g.com ඔන්න ඔයවගේ විකාර දිග නමක් තමයි තියෙන්නේ,
අර මුලින්ම කියුවනේ මේකේ ලිපිය සම්පුර්ණ තමන්ගේම නිර්මාණයක් වෙන්න ඕන කියල, අනිසා වෙනම මේකේ ලිපි ලියන කෙනෙක්ට දුන්නනම් තමයි ගොඩක්ම හොද, මොකද ලිපි ලියන අය නියම විදියට මෙම කිවර්ඩ් එක වැඩියෙන් භාවිතා කරලා ලියාදෙන එක සිද්ද කරනව. එනිසා අපි ලියන්න ගිහින් අමාරුවේ වැටෙනවට වඩා මම හිතන්නේ Article 3ක් විතර කව්රුහරි ලවා ලියගත්තනම් හොදයි
කොහොම හරි කරලා මේදේවල් දල අපිසයිට් එකක් හැදුව කියමුකෝ, එත් කොහොමද අපි මේ සයිට් එකක් හරියට ප්‍ර මෝට් කරගනේ. මේකට තමා SEO කියනදේ ඕන වෙන්නෙ,දැන් හිතන්නේ එපා ඔයා කරුමේ තමා හැමදේටම හරස් වෙන්නෙ කියල, මේකට මුඋලික දේවල් ටික කියාදෙන්නම්
අපි වර්ඩ්ප්රෙසස් භාවිතා කරනවා කියුවනේ ඒනිසා අපිට පුළුවන් All In One Seo Pack කියන ප්ලග් ඉන් එල භාවිතා කරන්න, මේක අනිවාර්යෙන් වර්ඩ්ප්රෙසස් භාවිතා කරන ගොඩක් අය භාවිතා කරනවා, (මේකෙන් වෙන්නෙ බ්ලොග් ලිපි සේවෙම් යන්ත්රා වල අසුවිඉමේ ඉඩකඩ වැඩි කරදිඉම) ඒ කියුවේ සයිට් ඒක පැත්තෙන් කරන්න තියනදෙවල්,
දැන් සර්ච් එන්ජින්ස් පැත්තෙන් කරන්න තියෙන්නේ බැක්ලින්ක්ස් හදන ඒක, මේක ටිකක් අමාරු වැඩක් කියලා හිතනවානම් කරන්න තියන හොදමදේ තමා Fiverr වගේ වෙබ් අඩවියකින් ලිනක්ස් ගන්න ඒක, එකට ඕනතරම් ගිග් තියනව.එහෙම නැත්නම් seoclerks වගේ සයිට් උනත් භාවිතා කරලා මෙම සේවාවන් ලබාගන්න පුළුවන්,ඇහෙම නැත්නම් දන්නා කියන යාලුවෝ සමග ලිනක්ස් හුවමාරු කරගන්න, එකට Geek.lk වගේ ගීක්ල සෙට්වෙන තැනක අල්ල ගතනම් හරි....
මුලිකව මේකේ සිද්දාන්තය පැහැදිලි කරන්න කියාලා හිතාගෙන තමයි මේක ලියුවේ, අනිත් එක ගොඩක් කාලෙකින් මුකුත් ලියුවෙත් නැති නිසා අලුත වෙන්නත් එක්ක ඔන්න කුරුටුගෑව, මොනවා හරි නොතේරෙන තැනක තියනවනම් කමෙන්ට් එකක් දන්න, ඒ ගැන පැහැදිලි කරන්නම් :)

ela ela apo blog eka liyanna patan aragena thiyenne oyata puluwanda mata template ekak hadala denna
ReplyDeleteඑල ලොක්කා,., හැමදාම වගේ අදත් එල ඈ
ReplyDeleteදැනට හනම් එහෙම්මම ලොකු වෙලාවක් නෑ, නමුත් බලමු, මේක දැනට බලන්න, මේක Premium තිම එකක්
ReplyDeletehttp://www.coolbthemes.com/2012/04/slapmag-premium-blogger-template.html
@සුදු මහත්තයා
එල එල,බලමු ඉස්සර වගේ ආපහු දිගටම ලියන්න ට්‍රයි එකකක් දෙන්නම්
digatama liyanna malli.boho denaa assawen lipi kiyawanawa.. dana oayala kawuruwath lipi liyanne na.. vimsuma, iplus, oya, ...... wage hugak aya. ayida kiyalanam hitha ganna baa...
ReplyDeletehttp://www.coolbthemes.com/
ReplyDeletemachan me site eka dan kochchara kal idanda karanne.......SeO ehema kalada backink haduwe ehema kohomada
@සයිබර් කදමල්ල
ReplyDeleteආපහු ඉස්සරහට ලියන්නම්, මම මහේම කියපු හැමපරකම ගොඩක් ලියන්න උනේ නෑ, නමුත් මේපාර කොහොම හරි යලියන්න උත්සාහ කරන්නම්
@Anonymous
ReplyDeleteමචන් ඕනදෙයක් නමින්ම ඇහුවනම් තමයි හද, නමුත් අව්ලක් නෑ මම කියන්නම්, සයිට් එක හදල අව්රුද්දක්ට වැඩි, අපිම මහන්සිවෙලා දේවල් කරනකොට නිකන්ම ලිනක්ස් නම එනව, මේකේ මම ලින්ක් මුල් දවස් වල හැදුව, නමුත් දැන් නම නෑ
DOMAIN 1K GANNA LANKAWE BANK 1KIN DENA VISA LOGO 1 THIYENA DEBIT CARDS USE KARANNA PLUWANDA,CREDIT CARD NO. 1KTADEBIT CARD NO.1 USE KARANNA PULUWANADA
ReplyDelete@Dishan Lakmal
ReplyDeleteඔව පුළුවන්, මම දැනට භාවිතා කරන එක කාඩ් එකක් ඔයවගේ ඩේබිට් කාර්ඩ් එකක්, කෝකටත් බැංකුවෙන් ඇහුවනම් කෙලින්ම උතරේ දැනගන්න තිබුන
Niyamay Machan Lasidu..............
ReplyDeleteIssrahatath Digatama Liyamu ne........
@All Rounder Blog.
ReplyDeleteඅනිවා ලියමු, ඉස්සරහට ලියන්න හිතුන කට්ටියගේ අදහසුත් එක්ක :)
machan malli mama ada thamai umbe lipi tikak kiyewwe. marune banz.
ReplyDeletedima
@Anonymous
ReplyDeleteපට්ට ස්තුති කමෙන්ට් එකකට, ඉස්සරවගේ දිගටම ලියන්න පුළුවන් වේවි කියල හිතනවා :)
Hammo athi yanatham, Article ekak dala thiyanawa,
ReplyDeletemata balala bala epa welama, blog ekata ena eka nawaththala hitiye, update wenne nathi nisa. iplus blog ekath esemay. monawa welada danne naha kastiyata
@HD Wallpapers
ReplyDeleteඅපෝ නෑ, ලියන්නම් මෙසතිය අවසානෙට තව මොනවහරි කියාදෙන්න බලන්නම් (සමහර විට දවස් දෙකතුනක් යාවි)
can I download coolbthemes.com template?
ReplyDeletePlease email it. I like to use it for my blog.
Email - info.virtualdeals@gmail.com
නියමයි යාලු
ReplyDelete@Thenuka Ravishan
ReplyDeleteසොරි මචන් එක දෙන්න විදියක් නෑ
ඔය වගේ blog ගොඩක් හදුව නම් ගොඩ යන්න පුලුවන් හ්බෑයි මම හිතන්නේ එකකින් නම් ලොකු ගානක් හොයන්න බෑහෑ.Micro Niche Website එකක් හදද්දි law competition එකක් තියෙන Key Word පාවිච්චි කරන්න අනික පුලුවන් තරම් keyword එකට exactly matching වෙන domain එකක්ම තොර ගන්න බලන්න උදාහරණයඉ විදිහට keyword එක "what is android" නම් domain එකත් whatisandroid.com කියලම ගන්න ට්‍රය් කරන්න.ඔයවගේ බ්ලොග් එකක key එක තමා low competition Key Word එකඉ එකටම ගෑලපෙන domain එකයි.මේ KW එකේයි domain එකේයි ගෑලපීමයි ආයේ අපිට බ්ලොග් එක google 1st page වලට ගේන්න පුලුවන් ද කියලඉ බලන්න පුලුවන් හොදම method එක තම market samurai කියන software පාවිච්චි කරන එක.ඔය වගේ site google 1st page එකට ගේන්න පුලුවන් ටිකක් මහන්සි උනොත්.ලසිදු මල්ලි මට කියනවද ඔයා ගත්තෙ කොහෙන්ද කියල පුලුවන් නම් link එක දෙන්න
ReplyDelete@Chamal
ReplyDeleteමට ඒ තේඩ් එක නම හොයාගන්න බෑ, http://www.blackhatworld.com/ මෙන්න මේකෙන් ගත්තේ. ස්කයිප් ID එකනම් ඔන්න ඕක - amstarentrepreneur
මරු ලිපියක් කාලෙකට පස්සෙ... :)
ReplyDeleteAluth deyak igena gaththa. hodata kadden liyanna puluwannam AdSense godayana eka gemak na. apita barith ekamane. :)
ReplyDeleteඅම්මෝ උඹ ආයේ ලියන එක නම් ලොකු දෙයක්! මට මේකත් කියපන් මචන් වල තම adbrite හොඳට සල්ලි ගෙවනවද? මාත් domain අරන් වැඩේට බහින්න ඉන්නේ. හදිස්සියෙවත් adsence නොලැබුනොත් ලැබෙනකන් adbrite වත් කරන්නොනනේ ඒකයි! දිගටම ලියපන්! online money ගැන ලියන බ්ලොග් වලින් දැන් update වෙන්නේ බොහොම ටිකයිනේ. මාත් වැඩේට බැස්සේ ලඟදි. උඹේ පරණ ලිපි ඔක්කොම වගේ බැලුව. උඹල ඔක්කොටම තැන්ක්ස්!
ReplyDelete@හිතහොඳ කොල්ලා
ReplyDeleteඔව් Adbrite ගෙවනවා, නමුත් බොහොම සුළු මුදලක් තමයි අපිට ලැබෙන්නේ,එනිසා හොදමඩේ වෙන්නේ මුලින්ම්ස් පොඩියට ඩොමින් එකක් අරගෙන ඊටපස්සේ හොදට සයිට් එකක් කරන්න, ටිකක් දවස් ගිහින් මිනිස්සු අන්න ගත්තම අඑඩ්සෙන්ස් වලට අයදුම් කරන්න :)
y machan Blogger valin oya vage site ekak hadana eka sarathka na kiyanne...........
ReplyDelete@Gihan Kanchana
ReplyDeleteඅපි මේකට ගොඩක් ප්ලගින්ස් භාවිතා කරනවා SEO වලට, අනිසා තමයි එචර ගැලපෙන්නේ නෑ කියල කියුවේ :)
Micro Niche වෙබ් සයිට් කියන එව්ව දැන් දැන් ඇඩ්සෙන්ස් ගන්න අය අතර ජනප්‍රිය වෙලා තියෙනවා. ඇඩ්සෙන්ස් වලිනුත් දැන් ඒ වගේ සයිට් වලට ටිකක් සලකනව වගේ පේනවා. මොකද ඒ ගොල්ල කියනව specific ටොපික් එකක් ගැන ලියන්න කියලා
ReplyDeleteමල්ලි දන්නවනම් කියන්නකො හොද කී වර්ඩ් ටිකක් medical details site එකක් කරන්න