අපිට දෙන්නෙ නැති Paypal බලෙන් පාවිච්ච් කිරීම

හ්ම්ම්..... පට්ට කාලෙකින් මේක Slbloggs මතක් උනා. එකපාරටම ලියන්න කියල දෙයක් දැන් මතක් උනේ නැ ඒනිසා පොඩ්ඩක් Paypal ගැනැ කියා දෙන්න හිතුව.ගොඩක් කාලෙකින් ලියන නිසා වෙන්න ඕන මේක ටයිප් කරගන්නත් ඇත හුරු නැ වගේ.බ්ලොග් එක ලියන්න අරගෙන දැන් අවුරුදු දෙකක් වෙනව, එක සමරන්නවත් ලිපියක් දාන්න උනේ නෑ.වැඩි කතා නැතුව ලියන්න පටන් ගන්නම්
ලංකාව දෙන්නෙ නැති පේපැල් කොහොමද අපි භාවිතා කරන්නේ
දැන්ගොඩක් කාලෙක ඉදල ලංකාවට මේ Paypal දෙන්නෙ නෑ. හේතුව නම් හරියට දන්නේ නෑ කොහොම උනත් කියක් හරි හොයා ගන්න අයට බඩේපාර නම් වදිනව. එකට තියන පොඩි විසදුමක් තමයි Virtual Credit Card (vcc) කියන්නේ. මේ කාඩ් එකක් $9 කට විතර ගැන පුළුවන්. අද කියා දෙන්නෙ කොහොමද මේ Paypal ගිණුමක් Limit කරගන්න නැතුව භාවිතා කරන්නේ කියල,
මම අකුරෙන් අකුර ගිණුමක් හදන හැටි කියන්නේ නම් නෑ නමුත් මූලික හැමදේම කියාදෙන්නම්. මම නම් භාවිතා කලේ සවුත් කොරියා ගිණුමක්. එඅ කියන්නෙ paypal.com ගිහින් ඊට පස්සේ ගිණුමක් හදන්න රට (country) විධියට සවුත් කොරියා කියල දාන්න. ඒ හදන ගිණුම වලට සල්ලි එවන්න යවන්න වගේ ප්රදධාන වැඩටික කරන්න පුළුවන්.මම දැනට අවුරුදු දෙකක වගෙ කාලයක් මේ ගිණුමක් පාවිච්ච් කරනවා, ඔය හදා ගතපු ගිණුමෙන් ඊබෙ වලින් බඩු ගන්නත් පුළුවන්, නමුත් ඉට කලින් කියන්න දේවල් ටිකකුත් තියනවා. ඒටික ලිපියේ අන්තිමට ලියන්නම්.
මොකටද මේ VCC එකක් ඕන වෙන්නෙ
VCC කියනේ බොරු Credit Card එකෙක්, මේකෙ වලන්තාවය තියෙන්නේ මාස තුනක් වගේ කාලයක්. එඅ නිසා මෙම එකක් අරගෙන මාස තුනක් ඇතුලත ගනුදෙනු කරන්න පුළුවන්.මේ VCC එක වැදගත් වෙන වෙලාවල් ඕන තරම්.මම කලින් කියුවට Ebay වල ගණුදෙනු කරන්න VCC ඕන නෑ කියල වලටත් ඕන වෙන වෙලාවල් තියනවා.ඊබොක්කේ සමහර සෙලර්සල ඉන්නවා Paypal Verified ගිණුම වලින් ලැබෙන සල්ලි විතරයි භාර ගන්නේ, ඉතින් එහෙම වෙලාවට නම් අනිවාර්යෙන් කාඩ් එකක් ඕන (vcc).තව ඉතින් ඔය අපි Godaddy.com වගේ අඩවියකින් ඩොමේන් එකෙක් ගන්න ගියා කියල හිතමුකෝ, ඔය ඩොමේන් ගන්න ගෙවන්න පුළුවන් ක්රවම කිහිපයක්ම තියනව. ඒකෙන අපි Paypal වලින් ගෙවනකොට අපි අනිවාර්යෙන් අපේ ගිණුම වලංගු කරල තියෙන ඕන
අපි කොහොමද මෙම VCC හොයාගන්නේ
මම මුලින්ම වීසීසි එකෙකේ ගත්තේ vcc-market.com කියන වෙබ් අඩවියෙන්,මේ අඩවියේ තියන ප්රයශ්නේ තමා අපි සල්ලි ගෙවන ඕන AlertPay වලින්. එ අඩවිය හැරුනම හොදම තැන වෙන්නෙ BlackhatWorld එක, ඔකේ නම් ඕන තරම් හොයාගන්න පුලුවන්.
කොහොමද මේ Paypal ගිණුමක් ලිමිට් නොවී පාවිච්චි කරන්නේ
අතට ගත්ත දේ කටට දාගන්න පින තියෙන්න ඕනනේ, එ වගෙ මේ හදාගතපු ගිණුම පරිස්සම් කරගන්න ඕන.ගොඩක් වෙලාවට මො ගිණුම ලිමිට වෙන්නෙ ඊබේ ගනුදෙනු කරනකොට අපේ ලිපින අහුවෙලා. එ කියන්නෙ අපි අපේ Ebay ගිණුම හදල තියෙන්නේ ලංකාවේ ලිපිනයකට නමුත් Paypal Address තියෙනේ වෙන රටකට ඉතින් සෙලර් මේක දැකපු ගමන් කෑගහනවා මෙන්න මූ හොරෙක් කියල. ඉතින් අපිට අර හදා ගතපු ගිණුම කෙලවිලා යනවා. ඔය නිසා තමා මොනව හරි ගන්න කලින් සෙලර්ව අමතන්න ඕන. අපි සල්ලි ගෙවන කලින් සෙලර්ට කියන්න - "අනේ මචෝ මගේ ඊබොක්කෙ ලිපිනේ තියෙන්නේ ලංකාවේ ලිපිනයක් කරුණා කරලා මෙ බඩුව ලංකාවේ ලිපිනයට එවන්න පුලුවන්ද" කියල එතකොට ඒ මනුස්සය කියනවා පුලුවන්ද බරිද කියල. ඊට පස්සෙ සල්ලි ගෙවන්න, එතකොට කිසි අවුලක් නෑ. මම නම් Ebay හා Paypal පාවිචි කරන්නෙ ඔය විදියට
හ්ම්ම්ම් ලියාගෙන ලියාගෙන ගියා, මො ලියපුටික පොඩ්ඩක් හරි ගැන දැනගන්න උදවුවක් වෙන්න අති කියල හිතනවා, ගොඩක් කාලෙකින් ලියපු ලිපියක් නිසා සමහරවිට පොඩි පොඩි අවුල් ඇති එක ගනං ගන්න එපා කියල කියාගෙන අපි නවතිනවා :D
එල මචං කාලෙකින් ලියල තියනව... ගොඩක් වැදගත් ලිපියක්..
ReplyDeletematath oya wedema tamai une. dan mage paypal eken payment karanna be ebay ekata. mage eka verify ekak. eth puluwannam vcc valin paypal verfy karana hei kiyala denna... ayemath paypal ekak hadala aluthebay ekak hadaganna mata help karanna. thanks.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDelete@Geeth Nuwan Pathirana
ReplyDeleteබොහොම ස්තුති මචන් කමෙන්ට් එකෙට
@Niroshan S Perera
උදවු කරන්න බරි කමක් නම් නෑ නමුත් ඔයා කමෙන්ට් කරන්න තියෙන අවස්තාව අයුතු විදියට ප්‍රයෝජනයට අරන් අර ලස්සනට දාපු ස්පෑම් කමෙන් ඒක නම් මම අයින් කලා.
ගොඩකාලෙකින් බ්ලොග් එක මතක් වෙලා නේද යාළුවට.දිගටම ලියන්න එළ එළ හොද ලිපියක්
ReplyDelete@සමනලයා
ReplyDeleteබොහොම ස්තුති කමෙන්ට් එකට, ආපහු ඉස්සරවගේ ලියන්න අදහසක් තියනව, අනිවා ඉස්සරහට පුළුවන් හැමවෙලාවකම ලියන්නම්
මම sampath bank webcard එකක් පාවිච්චි කරලා Malaysia account එකක් verify කරලා තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ නේද?
ReplyDeletemata e web card 1 gena wistharayak denna puluwanda? kohomada me paypal use karanne kiyalath tikak kiyala denna Puluwanda? mokada man mekata tikak aluth... Puluwan nam mata mail 1k danna... k.sampatha@gmail.com
Delete@Wedagedara
ReplyDeleteඑහෙම කාලා කියලා ප්‍රශ්නයක් නෑ, නමුත් එහෙම කලා කියල වැඩක නෑ නේද? වෙබ් කාඩ් එක හරහා සල්ලි ගෙන්න ගන්න බෑ නේද?
වටිනා ලිපියක්
ReplyDeleteOdesk වලින් ගනුදෙනු කරන්න මේ විදිහට paypal account අවුලක් නැද්ද?
@Sampath
ReplyDeleteඔව් මෙම ක්‍රමය කිසිස් ප්‍රශ්නයක් නැතුව බාවිතා කරන්න පුළුවන්, නමුත් Odesk වල මම දන්න විදියට නම් Moneybookers කියන පහසුකම දෙනවා, එනිසා ඒක පාව්චි කරන්න, සල්ලි ගෙවිඉම් කරන්න නම් ලංකාවේ පේපැල් උනත් පාවිච්චි කරන්න පුළුවන්
kalekin, hamadama me blog ekatay iplus ekatay enawa, balanawa yanawa, new post ekak aday dekke, lokudeyak mekawath dapu eka. monawa hari gena liyanna, godak dewal thiyanawawne, liyanna amaruy thama, api kiyawanna asayne. mageth paypal maly HNB verify.
ReplyDelete@Chandana
ReplyDeleteබොහොම ස්තුතී,මම ආපහු ලියන්නම්, ලියන්න නම් දේවල් තියනව, හෙමින් හෙමින් ආපහු ලියන්න පටන් ගන්නම්, බොහොම ස්තුති කමෙන්ට් එකට :D
අයියා අපි payoneer card එක paypal link කරොත් එකට money receive කරන්න පුලුවන්ද .
ReplyDelete@Oditha D
ReplyDeleteමම දන්න විස්තර වලටඅනුව නම් එහෙම බෑ, ඒ ගැන හරි යටම උත්තරයක් දෙන්න එනිසා අමාරුයි
Ela kolla...mare maru..eth poddak kiyanna puluwanda Paypal eka haraha Sampath web card eken vcc ganna puluwan site ekak
ReplyDelete@Anonymous
ReplyDeleteමචන් මේ VCC කියන්නෙ වර්චුවල් ක්‍රෙඩිට් කාඩ් කියන ඒක.සම්පත් කාඩ් එකක් කියන ඒක බොරු කාඩ් එකක් නෙවෙයි, ඒනිසා එක බොරු එකක් විධියට පාවිච්චි කරන ඒකෙන් වැඩක් නෑ
Hoda lipiyak! Plz digatama liyanna. Post 1k danakan api balan innawa :)
ReplyDeleteNadun
පුලුවන්නම් කියනවද මේ වෙලාවේ ආරක්ෂිතව සාදාරන මුදලකට VCC එකක් ගන්න පුළුවන් තැනක්. PAYPAL හරහාම මුදල් ගෙවන්න පුලුවන්නම් ගොඩක් හොදයි ...
ReplyDeletehttp://www.blackhatworld.com/ කියන ෆෝරම් එකේ බලන්න, එකේ තියනව ඕනතරම් Thread's
ReplyDeletethanks yaluwa
ReplyDeleteගොඩක් වැදගත් ලිපියක්. Lasindu Nadishan, මට දැනගන්න පුලුවන්ද ඔයා ebay එකෙන් ලංකාවට phone එහෙම ගෙන්න ගත්තනම්, එක කොහොමද කරෙ කියල? කොහොමද phone එක custom එකට අවහම එක නිදහස් ( clear ) කරගතෙ කියල. කොචර විතර tax ගෙවන්න උනාද.
ReplyDelete@PC Tricks Tips
ReplyDeleteඔව් මම දැනට Mobile දෙකක් ගෙන්නවාගෙන තියනව දෙකම ගෙදරට ආව, $250 සහ $68 වගේ ගණන වල ඒවා තමා ගෙන්වා ගතේ.Mobile එකේ බොක්ස් ඒක නැතුව ගෙන්වන්න, එතකොට අහුවෙනවා වැඩි ")
malaya matath me gena hayanna patta aasawakin hitiye ahambayakin thamai meka dekke puluwanda matath tikak udaw karanna. bokkenma ahanne
ReplyDeletemage e mail eka smrsenevirathna@gmail.com
thnx buddy
වෙන රටක් දාල paypal එක හදනකොට දාන්න ඕන adress එක අපේ ඇත්ත එකද?.
ReplyDelete@Gayan Leanage
ReplyDeleteනෑ ඒ රටට අයත් විදියට ලිපිනයක් දන්න වෙනවා
@Lasindu Nadishan
ReplyDeletethank you
Great post lasindu. I am also using Paypal with a foreign account. Still you are not allow to make money transferring using the account.
ReplyDeleteBut recently i came across an articles that gave exposure to a service provider that transfer money to local banks from our Paypal account.
I think Its very useful service for other paypal user, I Read Your Holiday Blog Its New And Unique Idea For Sri lankan
ReplyDeletemata paypal ekak tiyenawa.mam eken ebay eken handfree,bluetooth mouse,solar charger,cal, wage dewal genawa.mata selling karanna aluth account hadanna weida.
ReplyDelete