USA ට්‍රැෆික් සහ Autoblog
හ්ම්ම්ම් ගොඩක් කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආවෙ,....දිගටම ලියපු ලිපිටික දිහා පොඩ්ඩක් බැලුවම හිතුන බ්ලොග් ට්‍රැෆික් වගේ දෙයක් ගැන පොඩ්ඩක් කතාකලොත් හොදයි කියල.ඒ නිසාම හා බ්ලොග් traffic ගැන පුංචි ලිපියකින් කියාදෙන්නම්.තව ඒකටම Auto blog වලින් පොඩි එකතු කිරීමකුත් කරන්නම්.කොච්චර උනාත් දිගටම ලියල මේක අතාරින්නත් හිතෙන්නෙ නෑමුලින්ම කියුවනේ Auto blog කොටසක් එකතුකරනව කියල, ඒකත් එකතු කරගෙන මුලු ලිපියම කියාදෙන්නම්.තව බ්ලොග් ට්‍රැෆික් ගන්න ටිකක් සාර්තකම හා මම කරල බලල තියන ක්‍රමයක් ගැන කියාදෙන්නම්.මේක මහ ලොකු දෙයක් නෙවෙයි ගොඩක් ප්‍රසිද්ද ක්‍රමයක්, නමුත් ගොඩක් අය මේකෙන් හරියට වැඩගන්න දන්නෙ නම් නෑ.ඒකයි ඒගැන කියන්න ඕන කියල හිතුවෙ
- ඇත්තෙන්ම මේ Auto blog කියන එකා හොදද?
මම දකින විදියටනම් ඒ ක්‍රමයේ කිසි වැරැද්දක් නැ.නමුත් මේ අපේ ප්‍රධාන වෙබ් අඩවි ලෙස පවත්වා ගැනීමනම එච්චරම අනුමත් කරන්න බෑ.මේ වගේ හොද කීවර්ඩ්ස් යොදාගෙන කරන වලින් දවසට එක්බ්ලොග් අඩවියකින් $18ක් පමණ හොයන්න පුලුවන්(ඒ කියුවෙ කට්ටිය පිස්සු වට්ටන්න් නෙවෙයි මම භාවිතා කරල සාර්ථකඋන නිසා).
දැන් ඉතින් ගැන ආපහු කියාදෙන්න විදියක් නම නෑ. ඒනිසාම පරන ලිපියෙන් ඒ පිලිබඳව මූලික දැනුම ලබාගන්න. තව දෙයක් තියනව, ලගකදි ABS වලින් වැඩකරන හැටි සම්පූර්ණ වීඩියෝ එකතුවන් නෙට් එකෙන්ම ලැබුන, ඒටිකත් මෙතනම දාන්නම් (WP Auto Blogging)
- http://abstuto.s3.amazonaws.com/BloggerBlog/first-creatingbloggeracc/first-creatingbloggeracc.mp4
- http://abstuto.s3.amazonaws.com/BloggerBlog/1addbloggerblog/1addbloggerblog.mp4
- http://abstuto.s3.amazonaws.com/BloggerBlog/FindingNewFeeds/findingfeeds-hq/findingfeeds-hq.mp4
- http://abstuto.s3.amazonaws.com/BloggerBlog/Translation/Translation.mp4
- http://abstuto.s3.amazonaws.com/MonetizationBlogger/Adsense/Adsense.mp4
- http://abstuto.s3.amazonaws.com/MonetizationBlogger/Amazon/creatingamazonacc/creatingamazonacc.mp4
- http://abstuto.s3.amazonaws.com/MonetizationBlogger/Amazon/settingupamazonassoc/settingupamazonassoc.mp4
- http://abstuto.s3.amazonaws.com/MonetizationBlogger/clickbankbloggermonetize/clickbankbloggermonetize.mp4
- http://abstuto.s3.amazonaws.com/MonetizationBlogger/emaillist/emaillist.mp4
- http://abstuto.s3.amazonaws.com/ContentSources/1intro/1intro.mp4
- http://abstuto.s3.amazonaws.com/ContentSources/2ezinearticles/2ezinearticles.mp4
- http://abstuto.s3.amazonaws.com/ContentSources/3amazonproducts/3amazonproducts.mp4
- http://abstuto.s3.amazonaws.com/ContentSources/4clickbankproducts/4clickbankproducts.mp4
- http://abstuto.s3.amazonaws.com/ContentSources/5articlesimport/5articlesimport.mp4
- http://abstuto.s3.amazonaws.com/ContentSources/6htmleditor/6htmleditor.mp4
- http://abstuto.s3.amazonaws.com/ContentSources/7cashlinksmodule/7cashlinksmodule.mp4
- http://abstuto.s3.amazonaws.com/Wordpress/wordpressaddblogrss/wordpressaddblogrss.mp4
- http://abstuto.s3.amazonaws.com/Wordpress/2wpmodules/2wpmodules.mp4
- http://abstuto.s3.amazonaws.com/Wordpress/3wpfinal/3wpfinal.mp4
- http://autoblogsamurai.com/exclusive/wordpresstraining.php
- http://abstuto.s3.amazonaws.com/WordpressAdvancedImg/WordpressAdvancedImages/2aweber-list/2aweber-list.mp4
- http://abstuto.s3.amazonaws.com/WordpressAdvancedImg/WordpressAdvancedImages/3-using-aweber/2-using-aweber.mp4
- http://abstuto.s3.amazonaws.com/WordpressAdvancedImg/WordpressAdvancedImages/4-aweber-forms/4-aweber-forms.mp4
- http://abstuto.s3.amazonaws.com/WordpressAdvancedImg/WordpressAdvancedImages/getresponse-full/getresponse-full.mp4
- http://abstuto.s3.amazonaws.com/WordpressAdvancedImg/final-wordpressadv/final-wordpressadv.mp4
- http://abstuto.s3.amazonaws.com/WordpressPremium/10-11-wp-del-plugins-autoupgrade/10-11-wp-del-plugins-autoupgrade.mp4
- http://abstuto.s3.amazonaws.com/WordpressPremium/12-13-wp-install-upload/12-13-wp-install-upload.mp4
- http://abstuto.s3.amazonaws.com/WordpressPremium/14-15-16-widget-spam-contact/14-15-16-widget-spam-contact.mp4
- http://abstuto.s3.amazonaws.com/WordpressPremium/1domain-name/1domain-name.mp4
- http://abstuto.s3.amazonaws.com/WordpressPremium/1wp-install-cpanel/1wp-install-cpanel.mp4
- http://abstuto.s3.amazonaws.com/WordpressPremium/2hostgator-hosting/2hostgator-hosting.mp4
- http://abstuto.s3.amazonaws.com/WordpressPremium/2wp-install-manual/2wp-install-manual.mp4
- http://abstuto.s3.amazonaws.com/WordpressPremium/3dns-godaddy/3dns-godaddy.mp4
- http://abstuto.s3.amazonaws.com/WordpressPremium/3wp-cleanup/3wp-cleanup.mp4
- http://abstuto.s3.amazonaws.com/WordpressPremium/4-5wp-permalinks-customize-dashboard/4-5wp-permalinks-customize-dashboard.mp4
- http://abstuto.s3.amazonaws.com/WordpressPremium/4dns-namecheap/4dns-namecheap.mp4
- http://abstuto.s3.amazonaws.com/WordpressPremium/5filezilla-install/5filezilla-install.mp4
- http://abstuto.s3.amazonaws.com/WordpressPremium/6-7wp-createposts-createpages/6-7wp-createposts-createpages.mp4
- http://abstuto.s3.amazonaws.com/WordpressPremium/6cpanel-intro/6cpanel-intro.mp4
- http://abstuto.s3.amazonaws.com/WordpressPremium/8-9wp-images-installplugins/8-9wp-images-installplugins.mp4
(මේටික වගේ IDM මෘදුකාංගයක් භාවිතයෙන් භාගත කරගෙන බලන්න)
- මොනවද මේ Auto blog වලට යොදාගන්න කීවර්ඩ්ස්.
කීවර්ඩ්ස් භාවිතය ගැන නම අනිවා කතාකරන්න ඕන.මොකද බොහෝදෙනෙක්ට දැනට ඇඩ්සෙස් ගිනුම් හිමිකාරීත්වය තියන නිසා ඒ කවුරුත් MFA අඩවි සෑදීම ගෑන වැඩි උනන්දුවක් දක්වනව.නමුත් බොහෝ දෙනක් එකම රාමුවකට කොටුවෙලා එකම වගේ වෙබ් අඩවි විතරක් අනුන් කරන නිසා කිරීම නිසා අවසානයේ ඔවුන්ට ලාභයක් ලබාගන්න නම් අමාරුයි.(ලේසියෙන්ම ඇඩ්සෙන්ස් ගන්න මෙ ලිපිය බලන්න)
මේ Auto blog වලදි KWගැන පොඩි උදාහරණයක් මගින් කියාදෙන්නම්.
මම Auto blog කරන්න යොදාගතෙ ප්‍රධාන වශයෙන් වර්ග 3ක් යොදාගෙන,ඒකෙදි මූලිකම කීවර්ඩ් එක කරගත්තෙ iPhone කියන මාතෘකාව.ඒනිසාම ඒ මාතෘකාව යටතේ බ්ලොග් එකේ ලිපි පලකරන අතර ඒනිසාම ඒ මාතෘකාව යටතේ බ්ලොග් එකේ ලිපි පලකරන අතර තව ඊට සම්බන්දිත ලිපිත් පලකිරීම සිදුකරන්න.ඒකියුවෙ I Pad වගේ KW භාවිතයත් සිදු කරන්න
දන් සමහරු හිතනව ඇතිනේ මම කටින් බතල හිටවනව කියල. ඒනිසාම මම දැනට I Phone ගැන ලියන බ්ලොග් එකේ Stats වලින් පොඩි ස්කීර්න් ශොට් ටිකක් දෙන්නම්....

මේ තියෙන්නෙ සතියකට අදාලව ස්කීර්න් ශොට් කිහිපයක්.තව විශේශයෙන් කියන්න ඕන දෙයක් තියනව,දැනට ලබාගත් ස්කීර්න් ශොට් දීඇති බ්ලොග් අඩවියේ මේ සියලු ට්‍රැෆික් පැමිනීම සිදු කරල තියෙන්නෙ කිසිම SEO Submit කිරීමකින් තොරව,මේ බ්ලොග් එකට ලැබෙන ප්‍රධාන ක්‍රම දෙක විදියට භාවිතා කරල තියෙන්නෙ සෙවුම්යන්ත්‍ර(search Engines) සහ Twitter මගින්.දැන් කතා කරමු මේ බ්ලොග් ලිපියේ දෙවෙනි මාතෘකාව ගැන
කොහොමද Twitter භාවිතා කරල Traffic ගෙන්ව ගන්නෙ?
මේකනම් ටිකක් වැඩියෙන් කතා කරන්න ඕන මාතෘකාවක්.මේ සඳහා මමනම් වෙබ් අඩවියට අමතරව තවත් වෙබ් අඩවි දෙකක සහය පැතුව
කියන වෙබ් අඩවි දෙක.මේ අඩවි ගැන වෙන වෙනම පොඩ්ඩක් කියාදෙන්නම්
twiends.com කියන්නෙ මොකක්ද කියලනම් කියන්න ඕන නෑනේ ඒක ගෑන සම්පූර්ණ ලිපියක් මීට පෙර ලියුවනේ ඒ ලිපිය බැලුවෙ නැත්නම් මෙතනින් ගිහින් බලන්න.ඒ ලිපියට අමතරව අද කියනදේවල් වලට එකතු කරන්න ඕන දෙයක් තියනව. ඒ වෙබ් අඩවිය භාවිතා කරල ලා වැඩිකරගන්නවනම් අනිවාර්යෙන්ම USA වගේ යුරෝපීයන් කිරීම වර්ඩි කරන්න, අපේ වැඩේට ඕනවෙන්නෙ ඒ වගේ අය
twitterfeed.com කියන්නෙ අපේ බ්ලොග් ලිපි මගින් Rss මගින් හදුනාගෙන ඒවා Twitter සහ Facebook වලින් Share කීරීම සිදුකරන වෙබ් අඩවියක්.මේ අඩවියේ සහයෙන් තමෛ අපේ ලිපි කරන්න ඕන.පලමුව මේ අඩවියේ ලිපාපදිංචිවෙලා අපේ ලිපිනය ලබාදීල ඒ ලිපිනය ට්වීට් වෙන්න ඕන ට්වීටර් ගිනුමත් එකතුකරගන්නඅද දවසට වලින් වැඩ කරන්නකොට දැන ගන්න ඕන මූලික දේවල් ටිකනම් ලියුව.තව මේ ගැන කියන්නනම් ගොඩක් දේවල් තියනව්, Auto Bookmarking, SEO, වගේ තව ලිපි කිහිපයකින් ඉදිරියටත් සංග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනව. ඒවත් පුලුව්න ඉක්මනින් ලියන්නම්කෝ
ඔයා කියන අඩවි දෙකට වඩා හොද දෙකක් තියෙනවා twitetr ,Facebook වලට ලිපි යවන්න. Feedburner එකෙන් දෙනවා twitter වලට ලිපි යවන්න සේාවක් එක ගොඩක් speed ලිපි වැටුන ගමන් යනවා එහෙම යන shot url හැදෙන්නෙත් ඔයාගෙ goo.gl Account එකෙන් එක නිසා goo.gl Account ගියාම බලා ගන්න පුලුවන් කි දෙනෙක් ඔය url ක්ලික් කරාද කියලා.
ReplyDeletefacebook ලිපි යවන්න. http://www.rssgraffiti.com/ මේක හොදයි.
ඔයාගේ ලිපිය හොදයි ස්තුතිය.
@Nadun
ReplyDeleteමෙම twitterfeed කියන සේවාව භාවිතාකරාමත් Bit.ly මගින් URL Short වෙනව. ඒවගේම ඒ URL කීදෙනක් භාවිතා කලාද කියලත් පෙන්වනව.
ස්තූතී මෙවැනිම තවත් සේවයක් පිලිබඳව දැනුවත් කලාට :)
නියමයි මල්ලි..මාත් එකක් කරල බන්න ඕන..
ReplyDeletethank you..
ReplyDeleteniyama blog ekak, honda denuwath wimak una, lipi okkama wage kiyewwa. math try ekak denna ona, thaman danna deyak anuntath kiya dila karana de ithamath honda wedak, jaya wewa,
ReplyDelete(mata prashna wagayak tiyenawa mail ekak demma poddak check karanna)
jaya sri
Great !!!
ReplyDeleteමටනම් තාමත් ඇඩ්සෙන්ස් ගිණුමක් නෑ....
ReplyDelete2000ක් දිලා එකක් ගත්තා දවස් 3යි ඩිසේබල් අපරාදේ 2000ක්...
මට තව එකක් ගන්න හිතා ගන්න බැරිවයි ඉන්නේ...
උදව්වක් කරන්න කෙනෙක් ඉන්නවනම් මොකක් හරිකියලා දෙනවද?
ලේසියෙන්ම ඇඩ්සෙන්ස් ගන්න මෙ ලිපිය බලන්න
ReplyDeleteනියමයි මචන්
ReplyDeleteour Current Settings: Recheck your status
ReplyDeleteYour association with Indyarocks is Active
Your Google AdSense account status is Disabled
* Ads will show up automatically once your account is approved & active.
http://itpariganaka.blogspot.com/2011/06/blog-post_14.html
Hello,
Thank you for your interest in Google AdSense. Unfortunately, after
reviewing your application, we're unable to accept you into AdSense at
this time.
We did not approve your application for the reasons listed below.
Issues:
-
Contact address incorrect, incomplete or not provided
---------------------
Further detail:
Contact address incorrect, incomplete or not provided: We've found that
the account information provided on your application is incorrect,
incomplete, or missing.
All applications must include a valid and complete address where you can
receive mail. It's important that this information is entered correctly,
since payments will be issued to the "Payee Name" and checks, if available
in your country, will be mailed to the contact name and address as listed
on your application. If you are applying for a business account, you also
need to provide a full and complete contact name.
උදවි වක් දෙන්න
"Contact address incorrect, incomplete or not provided"
ReplyDeleteඔයාගෙ ඇඩ්‍රස් එකෙ ප්‍රශ්නයක් තියෙන්නෙ..... ඒ නිසා ඒක වෙනස් කරල බලන්න එතකොට හරියවි
Thanks a lot for this.
ReplyDeleteමමත් කියෙවුවෝ හරිම වැදගත් මොනව හරි කරන්න ඔන
ReplyDeleteniyamai eth karanna thamai amaru
ReplyDeleteyaluwa wade poddak amarui neda
ReplyDeletesorry, icant read your blog :(
ReplyDeleteaiye oya nam emoney gane godak dewal dannewa. athetame oya mare wade kareyek aiye
ReplyDeletegodak vatina lipiyak. thanks
ReplyDeleteI can't read your posts...
ReplyDeleteyou should install sinhala Tamil kit or any other Unicode reader. Use this link for download sinhala Tamil kit
ReplyDeletehttp://www.siyabas.lk/sinhala_how_to_install.html
machan Blogger wala auto blog use karama Adsence accout ekata kela wennada?
ReplyDeleteකිසිස්ම බලපෑමක් නෑ කියන්න නම් බෑ, මොකද පොඩි අවදානයකට මුන්දෙන්න වෙනවා, නමුත් මේ ක්‍රමේට වඩා ගොඩක් සාර්ථක කමත් තියනව, එ ගැනත් ඉස්සරහට ඉඩක් ලැබුනම කියන්නම්
ReplyDeleteමමත් මේ දවස්වල ට්රයි කරන්නෙ ඕකට ඇඩ්සෙන්ස් නම් ලැබුනා තාම අව්ලක් නැහැ චෙක් එක ගන්න පුලුවන් වුනොත් කියන්නම් http://gamefbi.blogspot.com/ මෙන්න බ්ලග් එක තනිකරම කොපි ඔටෝ බ්ලග් ඩොක් විතරයි
ReplyDeletemachan mee krama deka
ReplyDeletetwitterfeed
twiends
use kaloth Adsense walata prashnayak nedda
ekmanata pilithurak ona.
@channaka
ReplyDeleteකිසිම ප්‍රශ්නයක් නෑ මොකද මේකව අඑඩ්සෙන්ස් එක්ක කිසි සම්බන්ධයක් නැති නිසා