Breaking News
Loading...
Wednesday, December 22, 2010

Ebay සහ Rc Helicopter එක

වර්ශපූර්ණයත් එක්ක මට ලිපියක් ලියන්න තියන ආසාවනම් ටිකක් වැඩිඋනා,ඒ නිසාම ඉබොක්කෙන් කරපු පොඩි ගනුදෙනුවක් ගැන ලියන්න හිතුන.ඒ නිසාම මම මේ ලගදි කරපු සෙල්ලම්බඩු ගනුදෙනුවක් හැන ලියන්න හිතුන.ඒක ඇහුවමනම් හිනායනව තමයි.ඒ උනාට ඒකෙන් මට ටිකක් වැඩිපුර අද්දැකීම ලැබුන.මේක රිමෝට් කොන්ට්‍රෝල් හෙලිකොප්ටර් එකක්.මාත් තාම පොඩීකානේ,ඒනිසා ඉතින් පොඩි එකා පොඩි ගනුදෙනුවක් කලා.හැබැයි මේ භාන්ඩෙ සම්පූර්නයෙන්ම ඊබේ ගනුදෙනුවක් නම් නෙවෙයි.මේකෙ 50% විතර දේවල් ගෙන්න ගත්තෙ ඊබේ එකෙන්

මේකෙ නිධාන කතාව දිගහැරියොත්,මේක මට කාලෙකට කලින් අපේ තාත්ත ගෙනත්දීපු සෙල්ලම් බඩුවක්.ඒත් මම මකබාස් හින්ද මේක මස්කලා,අන්තිමට මස්නම් ලැබුනේ නෑ,නමුත් මේකෙ ප්‍රධාන ත‍ටුව කැඩුන.ඉතින් දැන් කොහේ උඩයන්නද?ඒපාර ඉතින් දන්න දන්න ගම් වර්ග දාල ඒක හැදුව,අන්ටිමට උනේ ඒකෙ අනිත් ත‍ටුවක් කඩාගන්න එක.

ඉතින් දුකතමා කියල හිත හදාගෙන මාස ගානක් හිටිය.ඔය කියුවෙ ගල්යුගයේ කතාව,ලගදි නිකමටවගේ ඊබොක්කෙ ඔය හෙලිකොප්ටරේ ගැන පොඩි සෙවුමක් කලා,මෙන්න ඉතින් ගින්දර වගේ ආව.ඉතින් මුලින්ම කලේ සෙලර්ට ඊමේල් එකක් දාල ඒකෙ විතර ඇහුව.මැන් කියපු විස්තර අනුව වැඩේ හරි.ඉතින් පොරගෙන් ඒක ගත්ත,ඒකට $6ක් විට්ගර ගියා.ඊට පස්සෙ අරහෙලිකොප්ටර් එක හොයල ගත්තම ඒකෙ මැද තියන ප්‍රධාන තරුව හයිවෙන කෑල්ලෙ කලින් දාපු ගම්නිසා වැඩක් ගන්න බැරිතත්වෙටම ගිහින්,පස්සෙ ඒකත් ඊබේ එකෙන්ම හොයාගත්ත.

මේතියෙන්නෙ මම ඊබොක්කෙම ගතපු භාන්ඩ දෙක


කොහොමහරි සතියකින් විතර මේ දෙකම ගෙදරට ආව.

ඉතින් ඔන්න අද ඒක කෑලිටික එහෙන් මෙහෙන් ගලපල හයිකරගත්ත.ඒපාර මම හයිකරල තියෙන්නෙ ත‍ටුව අනිත්පැත්තට,මදෑ,ආපහු කට්ටක් කාල ඒක ගලවල නැවත හයිකරා,දැන් නම් හරි.පහලින් තියෙන්නෙ ගතපු හෙලිකොප්ටර් එකේ පින්තූරයක්.

පින්තූරෙ දැක්කම හිතාගන්න පුලුවන්නේ,මගේ වැඩක් කියල.හැබැයි කොහොම උනත් දැන්නම් ඉස්සර වගේ හොදට උඩයවන්න පුලුවන්,මේ ඔක්කොම ලියුවට පස්සෙ නම් හිතෙනව ඇත්තෙන්ම මට ලියන්න දෙයක් නැතුව ලියල කියලත්,ඒ උනාට ඉතින් නිකමට වගේ මේකත් බ්ලොග් එකට ඇතුල් කලා කියල හිතාගන්න කෝ.:D

31 comments:

  1. මේක නිකං උඩ යන එකක් විතරයි නේද. ඉස්සරහට පස්සට යවන්න බැනෙ??

    ReplyDelete
  2. malayo, video කෑල්ලකුත් දෑම්මනම් තමා එල.
    :D

    ReplyDelete
  3. ඔකට පොඩි කෑමරාවක එහෙම හයි කරලා ගතනම් ඔතු බලන්න තිබුනා දෑන් නේ..... ඔන්න කරනවනම් වෑඩේ..
    හික්z හේහේ

    ReplyDelete
  4. @Kanishka | කණියා
    නෑ මේක අපිට ඕන විදියකට එහා මෙහා කරන්න පුලුවන්,ඒ කියන්නෙ උඩයවන්න, හරවන්න වගේ ඕනම දෙයක්

    ReplyDelete
  5. @gani01 (www.latestmovielk.blogspot.com)
    ඔය අදහසනම් මගෙත් තිබුන,නමුත් උදේ ලිපිය ලියන්න ගත්තම ඒක අමතක උනා.වීඩියෝ එකක් දැම්මොත් මම ඒක මූනුපොතෙන් බෙදාගන්නම් කෝ

    ReplyDelete
  6. @ඉලංදාරියා
    ආන්න ඒක කරන්න ගිහින් තමයි අර කලින්පාර මේකෙ ත‍ටුවක් කඩුනෙ,හික්ස්.....
    ඒ උනාට මේපාරත් ට්‍රයි පාරක් දාල බලන්න ඕන

    ReplyDelete
  7. එළ එළ.
    මටත් ඔහොම එකක් ගන්න පුදුම ආසාවක් තියෙන්නෙ. ebay එකේ හොයල බැලුවම මෙන්න මේක හම්බුනා. හැබැයි ලංකාවට ගෙන්නන්න දෙනවද දන්නෑ.

    ReplyDelete
  8. මට සිද්දවෙච්චදේ දන්නවද?

    මම ebay එකෙන් helicopter 2ක්ම ගෙන්නුවා. ලොකු එව්ව නෙවෙයි. එකක දිග 19cm. දෙකම රේගුවෙන් නවත්ත ගත්ත කියමුකො. දන්න දහංගැට ඔක්කොම ගැහුව එලියට ගන්න. අන්තිමට TRC එකටත් ගියා, හරිගියේ නෑ. ජාතික ආරක්ෂාවට තර්ජනයක්ලු. මේක වුනේ 2009 අන්තිම වගේ.... යුද්දෙත් ඉවරයි ඒ වෙනකොට. රු 5000ක් එහෙම්පිටින්ම වතුරෙ ගියා.

    ReplyDelete
  9. hikz..maruu :D :D ebay eken pay karanne mokenda?card da? o.O

    ReplyDelete
  10. @thiraya
    මචෝ ලින්ක් එක වැඩ නෑනෙ.දැන් ඉස්සරවගේ නෑලු,දැන් ටිකක් සහනයක් ලැබෙනව

    ReplyDelete
  11. @කනී
    ඔයා කියන එකක් මාත් ගෙනවගත්ත,මේක ඊබේ එකෙන් නම් නෙවෙයි,මේකත් සිංගපුරුවෙන් තමා ගෙන්වගත්තෙ,පහත තියෙන්නෙ ඒකෙ පින්තූරයක්,

    http://lh6.ggpht.com/_q-ULpJPCOSU/TRG-9mgyTkI/AAAAAAAAC9g/CeI_zJIxe8A/s720/DSC00536.JPG

    මම හිතන්නෙ දැන් ඉස්සරවගේ නීති තද නෑ,කොහොම උනත් දන්න කාගෙන්හරි අහල ගෙන්වගන්න,

    ReplyDelete
  12. @namila007
    මට වෙනම කාඩ් එකක්නම් නෑ,මම දැනට පාවිච්චි කරන්නෙ සම්පත් බැංකුවෙ වීස කාඩ් එකක්

    ReplyDelete
  13. එල වැඩක්... ආයෙත් කඩාගන්නනම් එපා !!

    ReplyDelete
  14. @ගීත් | Geeth
    අපෝ ඔව් මචන්,දැන් නම් පුලුවන් තරම් පරිස්සම් කරගන්නව :D

    ReplyDelete
  15. mama oyage parana reader kenek mama adsense keranne 4 years witara idan. eeye mawa banned kerala. Samaharu kiyenawa mama earn kerapu serama aapahu googleta denna oone kiyala eka aththada? and dan mage laga 150$ check ekak tiyenawa eken wedak nathda? plsssssssssssssss tell me

    ReplyDelete
  16. දැන් ඔය වගේ දේවල් ගේන්න කිසි ප්‍රශ්ණයක් නැහැ. මේවගේ දේවල් ගේනකොට (ගුවන් යානා වගේ) ප්‍රහ්නයක් ආවොත් සිවිල් ගුවන් සේවා අධිකාරියට කථා කරන්න. 2441522 වලින් හරි නැත්තං info@caa.lk වලින් හරි තොරතුරු ගන්න. දැන් 5කිග්‍රෑ වෙනකම් කිසි ප්‍රශ්ණයක් නැතිව ගෙන්නත් උඩ යවන්නත් පුළුවන්.

    ReplyDelete
  17. @rlabey
    ඔය උපයපොඋ මුදල් ගූගල් සමාගමට දීම සිදුකලයුතුයි කීමනම් බොරුවක්,එහ්ම ප්‍රශ්ණයක් නෑ,

    නමුත් ඔබට එවූ චෙක්පත සඳහා ඔවුන් මුදල් ගෙවයිද ය්න්න ගැනනම් පිඩි සැකයක් තියනව.ඔබ බැංකුවට ඔබේ චෙක්පට බාරදී බලන්න,සමහරවිට ඔබට මුදල් ගන්න පුලුවන් වේවි.ඒ පිලිබඳව හරියටම කියන්න නම් මම දන්නෙ නෑ

    ReplyDelete
  18. @Ishara
    බොහොම ස්තුතී අයියේ ගොඩක් අලුත්දේවල් දෑනගත්ත,බොහොම ස්තුතී ඔබේ අත්දැකීම් අපත්සමග බෙදාගත්තට

    ReplyDelete
  19. iPlus;
    මචං උබේ අඩ්බ්‍රයිට් ඇඩ්ස් පෙන්නන්න හදාගත්තේ කොහොමද? මාත් ඔට්‍ටු වෙනවා බං ඒත් හරියන්නේ නෑනේ? පුලුවන්නම් කියලාදියන්. ඒ වගේම දීපු කී වර්ඩ්ස් ටිකත් දියන්.

    පුලුවන්නම් ඊ මේල් එකක් දාපන්
    iplusblog@gmail.com

    ඔබට ජය!

    ReplyDelete
  20. මචන් මම විශේෂ දෙයක්නම් කලේ නෑ,නමුත් මගේ ඇඩ්ස් පෙන්වනව,මම වෙනම කීවර්ඩ්ස් නම් දාල නෑ.මම ඔයාට ඊමේල් එකක් දාන්නම් :D

    ReplyDelete
  21. ලසිදු මචන් මටත් ඇඩ්බ්‍රයිට් කීවර්ඩ් ටික ඊ මෙල් කරනවද?
    dilan203@gmail.com

    ReplyDelete
  22. ayye ebay eken gadget ekak gennana vidiya A-Z kiyala dennako .plz..............

    ReplyDelete
  23. @Dulanka: ධනිකගෙ බ්ලොග් එකට යන්න.

    මටත් පොඩිම කාලෙ ලොකු ආසාවක් තිබ්බ remote controlled car/helicopter එකකට. ඒත් ඉතින් ඒව පට්ට ගණංනෙ. අපේ අම්මල කැමති උනේ නෑ සෙල්ලම් බඩුවකට එච්චර වියදම් කරන්න. මේක දැකල, අර ආසාව තිබ්බෙ අවුරුදු 10-15කටත් ඉස්සෙල්ල උනත්, ආපහු ඒ ආසාව ආව. :)

    ReplyDelete
  24. @Madhawa Habarakada
    මටත් පට්ටම ආසාවක් තිබුන මේකට,මෙකනියම ජොලියක් ගන්න පුලුවන් භාණ්ඩයක්.ඔන්න ශේප් එකේ ඔයත් එකක් ඕඩර් කරන්න :)

    ReplyDelete
  25. @ MADHAWA

    blog eke link eka mokakda kiyannako .............
    :-)

    ReplyDelete
  26. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  27. Mamath Sampurana Helicopter ekak Genda Kiyala Idala Genawe Ne. Custom ekata ahuwunoth ekko. Dhada, Nettam helicopter eka denne ne. Nettam Hire Yanda Tama wenne.

    mama Hitan inne Parts genalla set kara ganda.

    Ewunata tama ekata welawak netuwa Giya.

    Ela ela. Oka Uda yawala Fun Ekak Ganin :D

    ReplyDelete
  28. @Nuwanga
    කරුනකර ස්පෑම් කමෙන්ට් ඇතුල් කරන්න එපා.....

    ReplyDelete
  29. aiya, oyage blog 1ka godak watinawa, oyata godak Thanks, mewage dewal betha ganna ekata....

    ReplyDelete
  30. Shipping ගස්තු එහෙම කොහොමද?

    ReplyDelete
  31. maxxa e bay eke alert pay pay karanna bari y machan

    ReplyDelete

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger