Breaking News
Loading...
Tuesday, November 2, 2010

පණ දාගෙන හොයන Demonoid Invitation Code

http://blogote.com/wp-content/uploads/2010/05/demonoid_logo_thumb.jpg

දැන් කස්ටිය බලනව ඇති මොකද මම මේ එකපිට ලිපි දන්නෙ කියල.ඇත්තෙන්ම මේවගේ දෙයක් දැන්ම ලියන්න ඕනෙ.මතක ඇතිනේ මම කලින් ලිපියක් ලියුව වෙබ් අඩවිය සඳහා කෝඩ් කිහිපයක් ලබාදෙන්නම් කියල.ඒකෙදි ගොඩක් කට්ටිය කෝඩ් ඉල්ලල තිබුන.නමුත් මම ඒ කාටත් දෙන්න තරම් කෝඩ් තිබුනෙ නැ,ඒ නිසා මම පුලුවන් තරම් කෝඩ් ඌන කට්ටියට දුන්න

ඒ කොහොම උනත් මේ පණ දාගෙන හොයපු කෝඩ් වලින් අද දවසෙනම් වැඩක් වෙන්නෙ නෑ.මොකද අදදවසෙ කෝඩ් නැතුව ලියාපදිංචි වෙන්න අවස්ථාව දීල තියනව.ඒ නිසා පුලුවන් කට්ටිය හැකි ඉක්මනින් ලියාපදිංචිවෙන්න.මොකද මේ අඩවියෙ අනෙත් ටොරන්ට් අඩවි වලට වඩා විශේෂයි.

Demonoid.com

මේ සඳහා විශේෂ ස්තුතිය
Udith Ishara Madusanka

15 comments:

  1. මම මේ site එකේ ලියාපදිංචි වෙන්න අවුරුදු ගානක ඉදන් බලන් හිටියේ... open දවස හැමදාම මිස් වෙනවා... බොහොම ස්තූතියි මේ ගැන කිවුවට. ජය වේවා!

    ReplyDelete
  2. @Buddhi_Kasun
    ඒ කියන්නෙ මේ ලිපියෙන් කාටහරි වැඩක් උනානේ ඒ ඇති හොදටම.බොහොම ස්තුතී ක්‍රමෙන්ට් එකට සහෝ

    ReplyDelete
  3. @MADUKA virajith perera
    බොහොම ස්තුතී මචන් ක්‍රමෙන්ට් එකට

    ReplyDelete
  4. @kasun
    ස්තුතී සහෝ ක්‍රමෙන්ට් එකට

    ReplyDelete
  5. තැන්ක්ස් මචෝ.......... අන්තිම තප්පරේදී ගොඩ දා ගත්ත. 12.00am

    ReplyDelete
  6. thanks malli onna mamth reg. una...

    ReplyDelete
  7. @chanaka
    අනිතිම මොහොතෙ හරි ගොඩදාගත්තනම් එලම තම.ඒගැන කියල ක්‍රමෙන්ට් එකක් දැම්මට ස්තුතී.

    ReplyDelete
  8. @Anonymous
    එහනෙම් දැන් තියෙන්නෙ හිතේහැටියට ඩවුන්ලෝඩ් කරන්න තමා.:)
    බොහොම ස්තුතී ක්‍රමෙන් එකට

    ReplyDelete
  9. malli meke ඩවුන්ලෝඩ් speed eka wensak thiyenawada log unama.

    ReplyDelete
  10. @Anonymous
    ඒගැන කියන්න නම් හරියටම දන්නෙ නෑ,

    ReplyDelete
  11. Acount Eke Ape Details Record Wenawa Wage Deyak Wenawa...Eka Nis Anith Site Walata Wada Me Site Eke Torrent Link Walin Ena Download Ikmanatama Enawa....

    ReplyDelete
  12. Codes Onenam Kyanna....Man Dennam....Mage Account 2k Tyenawa...

    ReplyDelete
  13. කරුණාකරලා මට කෝඩ් එකක් දෙන්න මොකද මම අද ට්‍රයි කලා කෝඩ් එකක් ඉල්ලූවා please
    sysrimal@gmail.com

    ReplyDelete

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger