පණ දාගෙන හොයන Demonoid Invitation Code
දැන් කස්ටිය බලනව ඇති මොකද මම මේ එකපිට ලිපි දන්නෙ කියල.ඇත්තෙන්ම මේවගේ දෙයක් දැන්ම ලියන්න ඕනෙ.මතක ඇතිනේ මම කලින් ලිපියක් ලියුව වෙබ් අඩවිය සඳහා කෝඩ් කිහිපයක් ලබාදෙන්නම් කියල.ඒකෙදි ගොඩක් කට්ටිය කෝඩ් ඉල්ලල තිබුන.නමුත් මම ඒ කාටත් දෙන්න තරම් කෝඩ් තිබුනෙ නැ,ඒ නිසා මම පුලුවන් තරම් කෝඩ් ඌන කට්ටියට දුන්න
ඒ කොහොම උනත් මේ පණ දාගෙන හොයපු කෝඩ් වලින් අද දවසෙනම් වැඩක් වෙන්නෙ නෑ.මොකද අදදවසෙ කෝඩ් නැතුව ලියාපදිංචි වෙන්න අවස්ථාව දීල තියනව.ඒ නිසා පුලුවන් කට්ටිය හැකි ඉක්මනින් ලියාපදිංචිවෙන්න.මොකද මේ අඩවියෙ අනෙත් ටොරන්ට් අඩවි වලට වඩා විශේෂයි.
මම මේ site එකේ ලියාපදිංචි වෙන්න අවුරුදු ගානක ඉදන් බලන් හිටියේ... open දවස හැමදාම මිස් වෙනවා... බොහොම ස්තූතියි මේ ගැන කිවුවට. ජය වේවා!
ReplyDelete@Buddhi_Kasun
ReplyDeleteඒ කියන්නෙ මේ ලිපියෙන් කාටහරි වැඩක් උනානේ ඒ ඇති හොදටම.බොහොම ස්තුතී ක්රමෙන්ට් එකට සහෝ
niymai ban
ReplyDeletethanx a lot
ReplyDelete@MADUKA virajith perera
ReplyDeleteබොහොම ස්තුතී මචන් ක්රමෙන්ට් එකට
@kasun
ReplyDeleteස්තුතී සහෝ ක්රමෙන්ට් එකට
තැන්ක්ස් මචෝ.......... අන්තිම තප්පරේදී ගොඩ දා ගත්ත. 12.00am
ReplyDeletethanks malli onna mamth reg. una...
ReplyDelete@chanaka
ReplyDeleteඅනිතිම මොහොතෙ හරි ගොඩදාගත්තනම් එලම තම.ඒගැන කියල ක්රමෙන්ට් එකක් දැම්මට ස්තුතී.
@Anonymous
ReplyDeleteඑහනෙම් දැන් තියෙන්නෙ හිතේහැටියට ඩවුන්ලෝඩ් කරන්න තමා.:)
බොහොම ස්තුතී ක්රමෙන් එකට
malli meke ඩවුන්ලෝඩ් speed eka wensak thiyenawada log unama.
ReplyDelete@Anonymous
ReplyDeleteඒගැන කියන්න නම් හරියටම දන්නෙ නෑ,
Acount Eke Ape Details Record Wenawa Wage Deyak Wenawa...Eka Nis Anith Site Walata Wada Me Site Eke Torrent Link Walin Ena Download Ikmanatama Enawa....
ReplyDeleteCodes Onenam Kyanna....Man Dennam....Mage Account 2k Tyenawa...
ReplyDeleteකරුණාකරලා මට කෝඩ් එකක් දෙන්න මොකද මම අද ට්රයි කලා කෝඩ් එකක් ඉල්ලූවා please
ReplyDeletesysrimal@gmail.com