Breaking News
Loading...
Wednesday, October 20, 2010

Infolinks වලින් ලැබෙන ආදායම වැඩිකරගන්නේ කොහොමද?

http://www.wtcc.sa.gov.au/webdata/resources/images/logo_info_links.jpgමේටිකේම පොඩ්ඩක් බ්ලොග් එක පැත්තෙ එන්න්න බැරිඋනා...අද තමා පොඩ්ඩක් ඒකට ඉඩ ලැබුනෙ,මේදවසවල ඇඩ්සෙන්ස් ඇඩ්බ්‍රයිට් වගේම Infolinks කියන දැන්වීම් කරනයත් බොහෝදෙනෙක් භාවිතා කරනව.ඉතින් ඒනිසාම තමා ඒ අයට උදවුවක් වශයෙන් මීගැන ටිකක් කියන්න හිතුනෙ.

ඇඩ්සෙන්ස් ගන්න ටිකක් කට්ට කන්න වෙනනිසා දැන් මට හිතෙන විදියට මම භාවිතා කල වැඩසටහන් අනුව මේ Infolinks සහ Adbrite මගේ හිතට ඇල්ලුව.මෙකෙන් මුදල් සොයන්න නම් සිංහල බ්ලොග් අඩවි එතරම් ගැලපෙන්නෙ නෑ,නමුත් ඉංග්‍රී භාශාවෙන් ලියන ඒවටනම් මේක හොදයි කියල කියන්න පුලුවන්මෙන්නේ මේවගේ දේවල් ටිකක් භාවිතා කරල බලන්න.

  • සෑම විටම මේදැන්වීම් කරනයේදී අපේ දැන්වීම් වර්ණය විදියට නිල් පැහැය යොදාගන්න.(පහත පින්තූරයේ ආකාරයට)




  • සැම විටම අපි ලියන බ්ලොග් ලිපිවල ලින්ක්ස් ප්‍රමාණය වැඩි කරන්න.එවිට අපේ බ්ලොග් අඩවියේ ලින්ක්ස් වැඩිවිට මෙම මගින් පෙන්වන්නා වූ ලින්ක්ස් පවා අපේ බ්ලොග් අඩවියේ ලින්ක් එකක් සේදිස්වීම සිදුවේ

අපි මූලිකව වෙනස් කරන්න ඕන මෙන්නමේ ටික තමා.අනිත් එක තමා Infolinks Tags කලාව.මේක කලාවක් නෙවෙයි.මේකෙ Tags මගින් Infolink ඉපයීම 30% කින් විතර වැඩිකරගන්න පුලුවන්.ඔය පහලින් තියන විදියෙ එකක් තමා Infolinks Tag එකක් කියන්නෙ.


අපහැදිලිනම් ඒ මත ක්ලික් කරන්න

මේ Tag එකෙන් මූලික වශයෙන් සිදුවෙන්නෙ මොක්ක්ද කියල සමහරෙකුට හිත්නව ඇති,මේකෙදි සිදුවෙනදේ මම මූලිකව කෙටියෙන් කියාදෙන්නම්.අපේ බ්ලොග් අඩවියේ සමස්ථ කරුනුටිකේ මූලික සාරාංශමය කොටස් හා ඒහා සම්බන්දව තිබෙන දැන්වීම් ලින්කයන් සොයාදෙන එක තමා.දැන්ට මේ ක්‍රමය භාවිතා කරන්නන් බොහෝ සෙයින් භාවිතා කරනව.

කොහොමද මේ Infolinks Tags අපේ අඩවියට එක්කරගන්නෙ.?
මේක එකතුකරගන්න එක එච්චර මහ දෙයක් නෙවී.අපේ බ්ලොග් එකට නව ජාව ස්ක්‍රිප්ට් එකක් එකතුකරගන්න ආකාරයටම මේ පහත දාපු කෝඩ් එක එක් කරගන්න.

<input type=”hidden” name=”IL_RELATED_TAGS” value=”1/>

මේගැන කියාදෙන්න් තියෙන්නෙ මෙච්චරයි,අහේනම් මේ ක්‍රම ටිකත් භාවිතා කරල් බලන්න,විශාල ලෙස පැහැදිලි වෙනසක් දැන්කගන්න පුලුවන්.අහෙනම් අලුත් ලිපියකින් නැවත හමුවෙමු

10 comments:

  1. නියමයි ලිපිය මචෝ !

    ReplyDelete
  2. බොහොම ස්තුතී මචන්

    ReplyDelete
  3. lasindu mama infolinks walata new kenek. mama iye join una... bt oken payment ganne kohomada? adbrit wage apita ona widihata ads coad edit karanna ba da? eyala dena eka coad eka withara use karanna puluwan? eka blog kiyakata unath dammata kamak naha da? info tikak denna ...

    ReplyDelete
  4. @NHF
    මේකෙ මුදල් ගන්න ක්‍රම් තුනෙන් හොදම ක්‍රමය විදියට මම හිතන්නෙ කාඩ් පතක් භාවිතාකරන එක තමා.මොකද අපිට පේපෑල පහසුකම නැති නිසා.නමුත් කාඩ් පත 100%ක් ලාබදායී නෑ.

    මේකෙ කෝඩ් වෙනස් කරන්න බෑ(මම දන්න තරමින්(මම ඇඩ්බ්‍රයිට් කෝඩ් වෙනස් කරලත් නෑ))අපිට වෙන වෙනම බ්ලොග් වලට දාන්න පුලුවන්.ඒකට ඒ ඒ බ්ලොග් සඳහා වෙනම ඉල්ලන්නඕන(වෙන වෙනම ගිනුම් අවශ්ය නොවේ)

    ReplyDelete
  5. Ethakota lasindu api wena wena blog walatath danwanam hadapu acc ekatama log wela e ena coad ekama ewatath dapuwama harida? methana acc eka hadanakota payment method ekak sadahan wela nathi ekath mata prob ekak una... api earn karana gaana balanna puluwanda?

    ReplyDelete
  6. ඒකට වෙනම සුබ්මිත් කරන්න කරන්න කියල ඒ ගිනුමෙ තියනව.මෙකේ දැනට සල්ලි ගන්න හොදම විදිය වෙන්න කාඩ් එකක් භාවිතාකරන ඒක.ඒකෙන් මුදලක් කැපෙනව තමයි.නමුත් ඒකතමා දැන තියන සල්ලිගෙන්වගන්න තියන ප්‍රායෝගිකම ක්‍රමය.ඔව් ඒ ඔක්කොම අපේ ගිනුමට ඇත්ල් වුනාට පස්සෙ පෙන්වනව.

    ReplyDelete
  7. ela post aka macho....mat try karanawa...

    ReplyDelete
  8. aiye mekata register wenne kohomada?

    ReplyDelete
  9. අනේ අයියේ මට පොඩ් ප්‍රස්නයක්. අයියේ මගේ Blog ඒකට Video Player, MP3plyer ඵකකුයි දාගන්න ව්දිහක් කියන්න

    ReplyDelete
  10. aka click akakta keeyak denawada

    ReplyDelete

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger