බ්ලොගර් තුල Auto Blog
මේපාරනම් ටිකක් වැඩි කාලයක් ගත්ත අලුත් ලිපියක් ලියන්නෙ,ඒ ඔක්කොටම හේතුව මට හරියට වෙලාවක් තිබුනෙ නැති එක.දැන් මේ බ්ලොග් ලොපියේ මාතෘකාව දැක්කම සමහරු බලනව ඇති මම එකපාරක් ලියපු ලිපියම ආපහු ලියනව කියල,නෑ මේ එහෙම එකක් නෙවෙයි,මම මුලින් මියපු ලිපිය ප්‍රායෝගිකව කරනකොට ලොකු ලොකු ප්‍රශ්ණ වලට මුහුන දෙන්න උනා,ඒ නිසා තමා මේක ලියන්න හිතුනෙ.දැනට ලෝකයේ ගොඩක් දෙනෙක් මේ Auto blog කියන ක්‍රමය භාව්තා කරනව,ඒ භාවිතා කරන්නෙ වර්ඩ්ප්‍රෙස් වල තමා.දැන් සමහරකුට හිතෙනව ඇති ඇයි අපි වර්ඩ්ප්‍රස් භාවිතානොකලෙ කියල.වර්ඩ්ප්‍රෙස් Free User's ලා හට Plugins භාවිතා කරන්න ලැබෙන්නෙ නෑ.ඇතෙනම වර්ඩ්ප්‍රෙස්වල මේ ක්‍රමය අනුගමනය කරනවනම් වෙනම හොද හෝස්ට් එකක් තියෙන්න ඕනෙ.අපිට මොන හොස්ට් ද?ඉතින් ඕන කෙනෙකුට නොමිලේ ඉතා පහසුවෙන් බ්ලොගර් භාවිතාකරන්න පුලුවන් නිසාත්,මටනම් වර්ඩ්ප්‍රෙස් වලට වඩා හොදට බ්ලොගර් වෙනස්කම් කරන්න පුලුවන් නිසාත් මම හිතුව බ්ලොගර් හොදයි කියල
මම මීට පෙර Autoblog ගැන ලියපු ලිපියේදි කියුව මතක ඇතිනේ www.feedmyinbox.com කියල වෙබ් අඩවියක් ගැන,ඒ වෙබ් අඩවියෙ පොඩි පොඩි අවුල් වගයක් තියනව කියල ටිකදවසකින් තේරුම් ගියා,හැබයි දැන් අහෙම වෙන්නෙ නතුව බ්ලොගර් තුල අපිට හිතේහැටියට Auto Blog එකක් කරන්න පුලුවන්.මේකට වෙනම Auto Blog Samurai කියල විශේෂිත මෘදුකාංගයක් භාවිතාකරනව.මම මේකෙ ක්‍රැක් එක ලැබුනෙ ලගදි,නැත්නම් මීට කලින් මේගැන ලිපියක් දානව.මේකෙට අපිට පොඩි හොස්ට් එකක් ඕනෙ,ඒකට මට නම් ගීත් උදවුකලා.කාටත් හොද හොස්ට් එකක් ගන්න විදියක් නැත්නම් 000webhost.com කියන වෙබ් අඩවිය භාවිත කරන්න පුලුවන්.
මුලින්ම එහෙනම් මේ මෘදුකාංහය ක්‍රැක් ෆයිල් එක සමග බාගෙන වැඩේ පටන්ගනිමු.
ඔන්නම් ඒ මෘදුකාංගයේ මූලික වැඩ ටික කියාදෙන්නම්.
මේකට අපේ බ්ලොග් ගිනුම එක්කරගැනීම සිදුකරනා ආකාරය ගැන මුලින්ම සොයාබලමු
New මත ඔබන්න.පසුව අපේ බ්ලොගර් ගිනුමේ නම සහ පාස්වර්ඩ් එක දෙන්න,ඊට පහලින් FTP තොරතුරු ඉල්ලන තැනට ඒ තොරතුරු නිසිපරිදි ලබාදෙන්න,ඒ සඳහ 000webhost වැනි වෙබ් අඩවියක සහය පතන්න,මේ FTP එක අවශ්‍ය වන්නේ අපේ බ්ලොග් එකට එක්කරන්නා පින්තූර අප්ලෝඩ් කරන්න තමා
දැන් Rss එක්කර ගැනීම සිදුකලයුතු ආකාරය ගැන පොඩ්ඩක් සොයාබලමු.
එහි Please Enter an Rss Feed Url යන ස්ථානයට ඔබට අවශ්‍ය වෙබ් අඩවියක Rss එක ලබාදෙන්න.Rss එක සොයාගැනීම සඳහා Firefox තුලදී Rss ලාංඡනය මත ක්ලික් කරන්න.
පසුව ඊට පහලින් යන ස්තානයට ඔබ එක්කරගත් Rss ලිපිනය හදුනා ගැනීම සඳහා ඔබට අවශ්‍ය වන්නා වූ නමක් දෙන්න.එහි පහලින් ඇති යන ස්ථානයට ඔබගේ බ්ලොග් එක තෝරා ලබාදෙන්න.දැන් එහි Advance Settings නම් ටැබ් එකෙහි ඇති Post Link Back To Orginal Article This feed නම් ස්ථානය සඳහා NO යන්න ලබාදෙන්න
ඔන්න දැන් ඉතින් තියෙන්නෙ දිගටම බ්ලොග් ලිපි අලුත් බ්ලොග් එකට එක් කිරීම තමා.මේකෙදි විශේෂයෙන්ම මතක තියාගන්න ඕනෙ අපි හැමවෙලාවෙම අපේ බ්ලොග් එකට දවසකට ලිපි 20කට අඩුවෙන් එක්කරන්න,නැත්නම් ඉතින් ස්පෑම් කියල ටක්ගාල Delete කරල දානව.

yaluwa.software eka dounload karanna yaddi pass: ekak ahanawa.mokadda dena pass eka
ReplyDeleteඇත්තෙන්ම මට ඒක දාන්න බැරිඋනා
ReplyDeletePassword = www.slbloggs.com
එළ එළ... අහ් මම දන්නෙ නැ නෙ මගෙ හොස්ට් එකේ මේවගෙ වැඩක් කරනව කියල... අවුලක් නැ කරන්න කරන්න. :)
ReplyDeleteසුබපැතුම් !!
එල කිරි ලිපිය මලයෝ.
ReplyDeleteAuto Blog එකක් කරන්නේ කොහොමද කියලා දන්නේ නැතුව හිටියේ මලයෝ. :)
බොහොම ස්තුතියි.
@ගීත් | Geeth
ReplyDeleteමේක පටන්ගත්තෙ ඔයා මට වෙනම දීපු හොස්ට් කොටසෙන්,මට මේක ගැන වෙනම කියන්න අමතක උනා මචන්.බොහොම ස්තුතී මට හොස්ට් එකෙන් කොටසක් දුන්නට
@gani01
ReplyDeleteඑල එල....
මේ ක්‍රමේ ඇඩ්සෙන්ස් වලටනම් මරු,බොහොම ස්තුතී ක්‍රමෙන්ට් එකට අයියේ
yaluwa dounload kalata unzip karannath pass ahanawa.issella pass dunnata weda karanne nehe.puluwannam hoyala balanna.
ReplyDelete@TL LANKA WEB
ReplyDeleteඅනේ ආයෙත් සමාවෙයන් මචන්.එතනට slbloggs.com කියල විතරක් දෙන්න(without www)
මේ ගැන මීට පෙරත් බ්ලොග් එකක ලිපියක් තිබුනා මතකයි. මමත් එවෙලෙ බාගත්ත එම අඩවියේ දීල තිබුනු ලින්ක් එකෙන්. ඒත් ලිපි ගන්නකොට පොඩි පොඩිඅවුල් තිබ්බ, අනවශ්‍ය html කොටසකුත් ලිපිය සමඟ පල වීම වගේ. අනිත් අවුල, මේ මෘදුකංගය හැම වෙලේම රන් කරල තියන්න එපැයි, ලිපි පෝස්ට් වෙන්න නම්. ඒක නම් හරියන වැඩක් නෙමෙයිනෙ. :(
ReplyDeletemalli meke software eka start karaddi e mail address eka dunnama , Email validation failed kiyala enawane.....
ReplyDeletehari hari malli wade hari thanks software ekata mama meka godak kal idan hoya hoya hitiye thanks again.
ReplyDelete@Madhawa Habarakada
ReplyDeleteඒඋනාට මේක මට තේරුන විදියටනම් දැනට තියන හොදම Auto blogging මෘදුකාංගය.මමත් මේකෙන් බ්ලොග් එකක් හැදුව මටනම් අව්ලක් නැතුව හොදට වැඩකරන්න පුලුවන් උනා.
http://bit.ly/b8g4ma
මේගැන වැඩි විස්තර වලට ඔන්න ඔය ලින්ක් එකත් බලනකෝ.
@chamal chamikara
ReplyDeleteඔව් අපි හරි විදියට මේක ක්‍රැක් කලාම ඒහෙම වෙන්නෙ නෑ,දැන් වැඩේ හරිනේ,...
බොහොම ස්තුතී ක්‍රමෙන්ට් එකට
හික් හික්
ReplyDelete@ Madhawa
බලන්නකො මගෙ ඔටෝ බ්ලොග් එක, සොෆ්ට්වෙයා නෑ පිංතුර නෑ. ඔටෝ ම තමා.. නිකංම ලියවෙනව.
@ගීත් | Geeth
ReplyDeleteඔය තියෙන්නෙ,..... :D
මරුනේ එල එල
niyamayi,..... :D
ReplyDelete@namila007
ReplyDeleteබොහොම ස්තුතී මචන්
Ela Lipiyakna
ReplyDeleteblog samurai eka kiwwa wage download karala install kalata passe mama crack file ekath ara main folder ekata paste kala eath activation email ekak ahanawa ekata mokada karanne....?
ReplyDelete@sri
ReplyDeleteඒකට ඔයාගෙ ඊමේල් එක දෙන්න.(එතනට මොකක් දුන්නත් අව්ලක් නෑ,)
Yaluwa ara kiwwa wage ethanata ape emai dunnama kiyanawa email validation fail kiyala dan mokoda karanne
ReplyDelete@Anonymous
ReplyDeleteනෑ සහෝ,මම දීපු ක්‍රැක් ෆයිල් එක මියම විදියට කොපි කලානම් එහෙම වෙන්නෙ නැ.දැනට මාසගානක් තිස්සෙ මම මේ මෘදුකාංගය කිසි අව්ලක් නැතුව භාවිතා කරනව
mee software ekata trafic automa genrate wenawada ban ?
ReplyDelete@chamilp
ReplyDeleteඑහෙම්මමය් ඉකියල කියන්නත් බෑ නැතෙයි කියල කියන්න්ත් බෑ.ඒ කතාව ටිකක් දුරට ඇත්ත.මම හදපු ඔටෝබ්ලොග් එකට දවට පිටුපෙරලීම් 50ක් විතර තමා තාම තියෙන්නෙ.ඒ කිසිම සෙවුම්යන්ත්‍ර වල ප්‍රසිද්ධ කිරීමකින් තොරව තමා.
@chamilp
ReplyDeleteඑහෙම්මමය් ඉකියල කියන්නත් බෑ නැතෙයි කියල කියන්න්ත් බෑ.ඒ කතාව ටිකක් දුරට ඇත්ත.මම හදපු ඔටෝබ්ලොග් එකට දවට පිටුපෙරලීම් 50ක් විතර තමා තාම තියෙන්නෙ.ඒ කිසිම සෙවුම්යන්ත්‍ර වල ප්‍රසිද්ධ කිරීමකින් තොරව තමා.ඒනිසා මේකතාව ටිකක් ඇත්ත මචන්
බොහෝම ස්තූති යලුවා,download කරා, install ත් කරා, දැන් බලමු වැඩේ ගොඩද කියලා..........
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDelete@Herath
ReplyDeleteකරුනකර ස්පෑම් කමෙන්ට් ඇතුල් කරන්න එපා......
අයියේ මම softwar එක download කරා.ඒ වුනාට crack එක install කරන්නේ කොහොමද?ඒක හරියට වැඩ කරන්නැ.
ReplyDeletewindows7 හින්දද දන්නැ.විසදුමක් දෙන්න.
@Gayan
ReplyDeleteමුලින්ම ඔයා මේ Software එක Install කරපු පාත් එකට යන්න, පස්සෙ ඒක ඇතුලට මම දීපු ක්‍රැක් එක past කරන්න,පස්සෙ Autoblog samurai එක Run කරන්න, එවිට ඔබේ ඊමේල් ලිපිනය ඇහුවොත් තමන්ගෙ ඊමේල් එක දන්න,ඊට පස්සෙ කිසිප්‍රශ්නයක් නැතුව භාවිතා කරන්න පුලුවන් :)
අය්යේ එෆ් ටි පි යන තැනට දෙන්න ඔන මොනවද?
ReplyDeleteayye oyage phone number eka denna puluwanda?
ReplyDelete@Gayan
ReplyDeleteම්ම්ම්... ඔයාව විශ්වාස කරල මම දෙන්නම් Lasindu@slbloggs.com ඊමේල් කරන්න, මම දෙන්නම්
අයියේ ඔයාගෙ නම්බර් එක දුන්නේ නැ නේද? මට යමක් දැන ගන්න තියෙනවා....මම ඔයාට මේල් කරා..... හදිස්සියි...
ReplyDelete@Gayan
ReplyDeleteමම මේල් කලා...... හොදට බලන්න :)
මචො rss යන තැනට දෙන ඇඩ්රස් එක සම්න්ධයෙන්නෙ විස්තර එන්නේ...මම මක්කයි කරන්න ඕන....
ReplyDeleteඅය්යේ rss ඇඩ්‍රෙස් එක දුන්නහම එ සම්බන්ද තොරතුරු නෙ පෙන්වන්නෙ..මොකද කරන්නෙ?
ReplyDeleteDL karanna pw illanawo
ReplyDeleteFirefox තුලදී Rss ලාංඡනය ලබාගැනීමට ඉන්ස්ටෝල් කරන්න ඔනද මොනවා හරි මගේ ගිනි නරියාගෙ ඒක පෙන්නන්නෙ නැ
ReplyDeleteමල්ලී "www.slbloggs.com" පාස්වර්ඩ් එකට ඩඋන්ලෝඩ් කරන්න ෆයිල් එක ඔපෙන් වෙන්නේ නෙහෙනේ උදව් කරනවද මට
ReplyDeleteමල්ලී හරි ගියා
ReplyDeleteMekedi RSS magin wenath Related site wala RSS download karanne mokatada. www.feedmyinbox.com haraha RSS ekatu karala mokada karanne, mata eka pehadili naha.
ReplyDeleteමල්ලී මට ඔයාගේ Skype Name එක E-mail කරනවද ?
ReplyDeletesysrimal@gmail.com
මල්ලී මට FTP තොරතුරු හරියට ඇතුලත් කරන්න තේරෙන්නෙ නැහැ එකේ Sever, FTP username, Password, දානහැටි පුළුවන් එත් Image posted here can be accessed at,(Exsample:http//www.yourname.com/imagesfolder) කියන තැනට දෙන URL එක දන්නෙනැහැ මට කියල දෙනවද?
ReplyDeleteතැන්ක්ස් මල්ලී
ReplyDeletehttp://www.000webhost.com/
ReplyDeleteme site eke account ekak hadala autoblog walata add karana hati kiya denawada?
iplus eke widiyata ( http://www.iplusblog.com/2012/05/seo-autoblog-adsense-2.html ) free hosting walath autoblog pics upload wenne naalu. mokakda atta tatwaya..
oyage lipi ela.man hugak kiyewuwa. me tawa kiyawanawa. niyamay... bohoma pin.. poth liyala, seminar tiyala lankwe podiun rawattana kalukada karayingen unwa bera gannawata..tawa liyanna shaktiya dayirya....
auto blog samurai xp walata wada karanna .NET Framework 3.5 one neda?
ReplyDeleteමගෙ blog එක add කරන්න බැහැනෙ
ReplyDelete@iteec
ReplyDeleteමම ගාව මේ සොෆ්ට්වෙයා එක දැන් නම නෑ බං, පොඩ්ඩක් නෙට් සර්ච් පාරක දල බලන්න