ජංජාලේ සෙවුම්යන්ත්‍ර වෙලදාම
දිගටම ඉතින් මම කතාකලේ Emoney ගැනනේ.මේකත් ඒකටම තම,මේක ටිකක් අමුතු විදියක වෙනස්ම තාලක් ඇති වෙලදාමක් ගැන තම කියන්නෙ.මේගැන රුක්ශාන් ඇයියත් මීටපෙර ලොකු විස්තරයක් දාල තිබුන.මූලිකව එහෙම දෙයක් තියනව කියල දැනගත්තෙ ඒ ලිපියෙන්.නමුත් මේක මොකක්ද මේකෙන් සල්ලි හොයන්න පුලුවන් කොහොමද කියල හරියටම දැනගත්තෙ ලගදි.දැනගත්ත කියල කියුවට ඒ ගැන හැමදේම දැනගත්තෙ නෑ,තවම මාත් මේක ගැන හොයනව.අපි ගන්න දගලන ඇඩ්සෙන්ස් වගේ නෙවෙයි මේකෙන් දවසකට $200 ක් උනත් හොයන්න ආමාරුවක් නෑ කියල ඒ රුක්ශාන් අයියගෙ ලිපියෙදි කියල තිබුන.මේකගැන මූලික දේවල් සරලව හදුන්වල දෙන්නම්.මේකෙදි මොකක්ද වෙන්නෙ කියල දැන් හිතෙනව ඇතිනේ,සමහරවිට මේක මොකක්ද කියල ලොකු කුතුහලයකුත් ඇතිනේ.මටත් මේකෙ මූලික දේවල් ගැන දැනගන්න කාලෙ ඔයවගේ තමා.මේක මූලිකව කොටස් කීපයක් යටතෙ සිදුවෙනව.
- Search Engine Optimization
- Search Engine Marketing
- Social Media Marketing
- Dofollow social bookmarkin
- Dofollow Blog Commenting
ඔන්න ඔය දේවල් යටතෙ තමා Freelance Jobs තියෙන්නෙ.මේකෙ විස්තර ටික දවසක් හොයනකොට මීට වෙනස් දේවල් හොයාගන්නත් පුලුවන්.හැබැයි මේකට Freelance රැකියා ලබාදෙන වෙබ් අඩවි අවශ්‍ය වෙන්නෙම නෑ.ලොකු ප්‍රසිද්දියක් ඇති වෙබ් ෆෝරම් වලත් මේක ගොඩක් ලොකුවට සිද්දවෙනව. අපිට මේකෙදි කරන්න වෙන්නෙ වෙනත් අයගේ වෙබ් අඩවි සඳහා බාහිර සැබැදුම් ලබාදීම මගින් ඔවුන්ගේ සෙවුම්යන්ත්‍ර ප්‍රතිපලය වැඩිපුර ලබාදීම හා ඒ තුලින් ඔහුගේ ඔහුගේ වෙබ් ට්රෆිච්ක් එක වැඩි කරදීම.මේකෙ මුදල් ලැබෙන්නෙ අපේ හැකියාව හා ඒ සඳහා අපිතුල ඇති කැපවීම මත තමා.මේටික මෙහෙම කියනකොට දැන් හිතෙනව ඇහි අපිට ඕනෙනම් ගිනුම් දෙක තුනක් උනත් හදාගෙන වැඩ කරල බොරු කරන්න පුලුවන් කියල.ඕක මටත් හිතුන :D හැබැයි අහෙම කරන්න බෑ.ගොඩක් වෙබ් ෆෝරම් වල ගිනුම් එකකට වඩා හදන්න දෙන්නෙ නෑ(ඇඩ්සෙස් වගේ),අනික ඒ හදපු ගිනුම් හට ඇති ගිනුම් කිහිපයටක ප්‍රසිද්දිය ලබාගන්න අමාරුයි.
මෙම බාහිර සැබැදුම් ලබාදීම සිදුකිරීමේදි අපි සෑමවිටම Dofollow ඝණයේ වෙබ් ලින්ක්ස් සොයාදීම සිදුකරන්න ඕනෙ.මොනවද මේ Dofollow Backlinks කියන්නෙ.ඒ කියන්නෙ අපිට කරන්න තියෙන්නෙ වෙබ් අඩවියට අදාලව බාහිරින් ඇති සැබැදුම් ප්‍රමාණය වැඩිකිරීම.මේක මුලින්මනම් ටිකක් කට්ටකන වැඩක්ලු,නමුත් ටික දවසක් ගියාම මේකෙන් හොද අදායමක් හොයන්න පුලුවන්.මේකට අපේ ගාව හොද සැබදුම් හොයාගෙන තියෙන්නෙ ඌනෙ,අනික එකම සැබැදුම්ටිකෙන්මත් මේවඩේ කරන්න බෑ.අපි අවංකව වැඩේ කරනවනම් අපිට ඔව්න් හොදට ගෙවනව
මේකට තව පොඩි පොඩි මෘදුකාංහ්ග දෙක තුනක් භාවිතා කරනව මෘදුකාංග කියුවට ඇඩෝන කිහිපයක්.මම මුලින්ම කියුවනේ මමත් මේක ගැන ලගදි දැනගත්තෙමම මේ ලිපියෙන් කියාදෙන්න උත්සාහකලේ මොකක්ද කියල දැන් සමහරවිට හිතෙනව ඇති.කවෘත් ඇඩ්සෙන්ස් නැත්නම් අපිට අන්තර්ජාලයෙන් සතයක්වත් හොයන්න බෑ කියල හිතෙනවනේ.අන්නෑ මුල්බැහැගත් අදහස හිතෙන් අයිනන්කරල, ඒ ක්‍රමය විතරක් නෙවෙයි වෙනත් ක්‍රමත් ඕනෙතරම් තියනව කියල කියන්න තමා මේක කියුවෙ
මට මේටික ගැන මූලික කියාදුන්නෙ මූනුපොතේ අදුරගතපු Ruwan Chamara කියල අයිය කෙනෙක්ගෙන්.හොද වෙබ්ෆොරම් එහෙම භාවිතාකරන්න,මේගැන ගොඩක්වෙලාවට ලොකු කතාබහවල් සිදුවෙනව,මෙහෙම කියුවම ඇඩ්සෙන්ස් අතහරින්නෙ නැතුව ඒකත් භාවිතාකරනගමන් මේවගේ දේවල් ගැනත් හොයල බලන්න
ඇඩ්සෙන්ස් නැති උනාට ප්‍රශ්නයක් නැහැ වගේ.
ReplyDeleteවටිනා ලිපියක් මලයෝ.
මේ වගේ අලුත් සල්ලි හොයන ක්‍රම තිබුනොත් අපිට කියන්න.
ස්තුතියි.
@gani01
ReplyDeleteඅනිවා ලියනව අයියේ,බොහොම ස්තුතී ක්‍රමෙන්ට් එකට
SEO ගැන මාත් ටිකක් දන්නවා. SEO කියන්නේ backlinks හදන එක විතරක් නෙමෙයි මල්ලී.onpage optimization වගේ දේවලුත් මේකට අයිති වෙනවා. මාත් මේ ගැන කියලා article එකක් ලියන්න කියල හැමදාම හිතන් ඉන්නවා, නමුත් වෙලාවල් නැති නිසා හැමදාම පහු වෙනවා.. මල්ලි මේ ගැන ලියනවනම් මට email එකක් දාන්නකෝ. මාත් help එකක් දෙන්නම්
ReplyDelete@L2K
ReplyDeleteමමත් මේකෙ මූලික දේවල් ටික තමා දන්නෙ,මම ඔයාට මේල් එකක් දාන්නම්,බොහොම ස්තුතී අයියේ.
මේක දැක්කෙ අදනෙ... නියමයි නියමයි. දිගටම ලියන්න...
ReplyDelete@Geeth | ගීත්
ReplyDeleteපහුවෙලා හරි ක්‍රමෙන්ට් එකකින් සංග්‍රහ කලාට බොහොම ස්තුතී :)
මචන් මේක බැලුවේ.. අද ඇත්තටම ඇඩ්සෙන්ස් වලට වඩා මුදල් උපයන්න කොච්චර නම් ක්‍රම තියෙනවද. අපේ අය හොදට ඉංග්‍රිසියි, හොද වැඩ කෑලි ටිකක් ඉගෙන ගත්තානම් ඇඩ්සෙන්ස් මොනාද.. එල එල මචන්..
ReplyDeleteඅනිවා මචන් ඇඩ්සෙන්ස් ඇඩ්සෙන්ස් කියකිය පස්සෙන් යන්නෙ නැතුව මේවගේ දෙයක් ගැනත් හෙව්වනම් හරි :)
ReplyDeleteඑළ මල්ලියො නන්නත්තාර මට උඹගෙ මේ ලියපුවා දැක්ක ගමන් පොඩ්ඩක් පන ආවා ඒත් මම මේ වැඩවලට තාම බිළිදෙක් මට උදවු කරන්න පුලුවන්ද
ReplyDeleteනාමල්
එළ මල්ලියො නන්නත්තාර මට උඹගෙ මේ ලියපුවා දැක්ක ගමන් පොඩ්ඩක් පන ආවා ඒත් මම මේ වැඩවලට තාම බිළිදෙක් මට උදවු කරන්න පුලුවන්ද
ReplyDeleteනාමල්