Breaking News
Loading...
Wednesday, October 27, 2010

බ්ලොගර් තුල Auto Blog

http://www.klue.com.my/classified_photos/0002/0008/Auto_Blog_Samurai.jpgමේපාරනම් ටිකක් වැඩි කාලයක් ගත්ත අලුත් ලිපියක් ලියන්නෙ,ඒ ඔක්කොටම හේතුව මට හරියට වෙලාවක් තිබුනෙ නැති එක.දැන් මේ බ්ලොග් ලොපියේ මාතෘකාව දැක්කම සමහරු බලනව ඇති මම එකපාරක් ලියපු ලිපියම ආපහු ලියනව කියල,නෑ මේ එහෙම එකක් නෙවෙයි,මම මුලින් මියපු ලිපිය ප්‍රායෝගිකව කරනකොට ලොකු ලොකු ප්‍රශ්ණ වලට මුහුන දෙන්න උනා,ඒ නිසා තමා මේක ලියන්න හිතුනෙ.දැනට ලෝකයේ ගොඩක් දෙනෙක් මේ Auto blog කියන ක්‍රමය භාව්තා කරනව,ඒ භාවිතා කරන්නෙ වර්ඩ්ප්‍රෙස් වල තමා.

දැන් සමහරකුට හිතෙනව ඇති ඇයි අපි වර්ඩ්ප්‍රස් භාවිතානොකලෙ කියල.වර්ඩ්ප්‍රෙස් Free User's ලා හට Plugins භාවිතා කරන්න ලැබෙන්නෙ නෑ.ඇතෙනම වර්ඩ්ප්‍රෙස්වල මේ ක්‍රමය අනුගමනය කරනවනම් වෙනම හොද හෝස්ට් එකක් තියෙන්න ඕනෙ.අපිට මොන හොස්ට් ද?ඉතින් ඕන කෙනෙකුට නොමිලේ ඉතා පහසුවෙන් බ්ලොගර් භාවිතාකරන්න පුලුවන් නිසාත්,මටනම් වර්ඩ්ප්‍රෙස් වලට වඩා හොදට බ්ලොගර් වෙනස්කම් කරන්න පුලුවන් නිසාත් මම හිතුව බ්ලොගර් හොදයි කියල

මම මීට පෙර Autoblog ගැන ලියපු ලිපියේදි කියුව මතක ඇතිනේ www.feedmyinbox.com කියල වෙබ් අඩවියක් ගැන,ඒ වෙබ් අඩවියෙ පොඩි පොඩි අවුල් වගයක් තියනව කියල ටිකදවසකින් තේරුම් ගියා,හැබයි දැන් අහෙම වෙන්නෙ නතුව බ්ලොගර් තුල අපිට හිතේහැටියට Auto Blog එකක් කරන්න පුලුවන්.මේකට වෙනම Auto Blog Samurai කියල විශේෂිත මෘදුකාංගයක් භාවිතාකරනව.මම මේකෙ ක්‍රැක් එක ලැබුනෙ ලගදි,නැත්නම් මීට කලින් මේගැන ලිපියක් දානව.මේකෙට අපිට පොඩි හොස්ට් එකක් ඕනෙ,ඒකට මට නම් ගීත් උදවුකලා.කාටත් හොද හොස්ට් එකක් ගන්න විදියක් නැත්නම් 000webhost.com කියන වෙබ් අඩවිය භාවිත කරන්න පුලුවන්.

මුලින්ම එහෙනම් මේ මෘදුකාංහය ක්‍රැක් ෆයිල් එක සමග බාගෙන වැඩේ පටන්ගනිමු.


ඔන්නම් ඒ මෘදුකාංගයේ මූලික වැඩ ටික කියාදෙන්නම්.
මේකට අපේ බ්ලොග් ගිනුම එක්කරගැනීම සිදුකරනා ආකාරය ගැන මුලින්ම සොයාබලමු

New මත ඔබන්න.පසුව අපේ බ්ලොගර් ගිනුමේ නම සහ පාස්වර්ඩ් එක දෙන්න,ඊට පහලින් FTP තොරතුරු ඉල්ලන තැනට ඒ තොරතුරු නිසිපරිදි ලබාදෙන්න,ඒ සඳහ 000webhost වැනි වෙබ් අඩවියක සහය පතන්න,මේ FTP එක අවශ්ය වන්නේ අපේ බ්ලොග් එකට එක්කරන්නා පින්තූර අප්ලෝඩ් කරන්න තමා


දැන් Rss එක්කර ගැනීම සිදුකලයුතු ආකාරය ගැන පොඩ්ඩක් සොයාබලමු.

එහි Please Enter an Rss Feed Url යන ස්ථානයට ඔබට අවශ්ය වෙබ් අඩවියක Rss එක ලබාදෙන්න.Rss එක සොයාගැනීම සඳහා Firefox තුලදී Rss ලාංඡනය මත ක්ලික් කරන්න.



පසුව ඊට පහලින් යන ස්තානයට ඔබ එක්කරගත් Rss ලිපිනය හදුනා ගැනීම සඳහා ඔබට අවශ්ය වන්නා වූ නමක් දෙන්න.එහි පහලින් ඇති යන ස්ථානයට ඔබගේ බ්ලොග් එක ‍තෝරා ලබාදෙන්න.දැන් එහි Advance Settings නම් ටැබ් එකෙහි ඇති Post Link Back To Orginal Article This feed නම් ස්ථානය සඳහා NO යන්න ලබාදෙන්න

ඔන්න දැන් ඉතින් තියෙන්නෙ දිගටම බ්ලොග් ලිපි අලුත් බ්ලොග් එකට එක් කිරීම තමා.මේකෙදි විශේෂයෙන්ම මතක තියාගන්න ඕනෙ අපි හැමවෙලාවෙම අපේ බ්ලොග් එකට දවසකට ලිපි 20කට අඩුවෙන් එක්කරන්න,නැත්නම් ඉතින් ස්පෑම් කියල ටක්ගාල Delete කරල දානව.

49 comments:

  1. yaluwa.software eka dounload karanna yaddi pass: ekak ahanawa.mokadda dena pass eka

    ReplyDelete
  2. ඇත්තෙන්ම මට ඒක දාන්න බැරිඋනා

    Password = www.slbloggs.com

    ReplyDelete
  3. එළ එළ... අහ් මම දන්නෙ නැ‍ නෙ මගෙ හොස්ට් එකේ මේවගෙ වැඩක් කරනව කියල... අවුලක් නැ කරන්න කරන්න. :)

    සුබපැතුම් !!

    ReplyDelete
  4. එල කිරි ලිපිය මලයෝ.
    Auto Blog එකක් කරන්නේ කොහොමද කියලා දන්නේ නැතුව හිටියේ මලයෝ. :)
    බොහොම ස්තුතියි.

    ReplyDelete
  5. @ගීත් | Geeth
    මේක පටන්ගත්තෙ ඔයා මට වෙනම දීපු හොස්ට් කොටසෙන්,මට මේක ගැන වෙනම කියන්න අමතක උනා මචන්.බොහොම ස්තුතී මට හොස්ට් එකෙන් කොටසක් දුන්නට

    ReplyDelete
  6. @gani01
    එල එල....
    මේ ක්‍රමේ ඇඩ්සෙන්ස් වලටනම් මරු,බොහොම ස්තුතී ක්‍රමෙන්ට් එකට අයියේ

    ReplyDelete
  7. yaluwa dounload kalata unzip karannath pass ahanawa.issella pass dunnata weda karanne nehe.puluwannam hoyala balanna.

    ReplyDelete
  8. @TL LANKA WEB
    අනේ ආයෙත් සමාවෙයන් මචන්.එතනට slbloggs.com කියල විතරක් දෙන්න(without www)

    ReplyDelete
  9. මේ ගැන මීට පෙරත් බ්ලොග් එකක ලිපියක් තිබුනා මතකයි. මමත් එවෙලෙ බාගත්ත එම අඩවියේ දීල තිබුනු ලින්ක් එකෙන්. ඒත් ලිපි ගන්නකොට පොඩි පොඩිඅවුල් තිබ්බ, අනවශ්‍ය html කොටසකුත් ලිපිය සමඟ පල වීම වගේ. අනිත් අවුල, මේ මෘදුකංගය හැම වෙලේම රන් කරල තියන්න එපැයි, ලිපි පෝස්ට් වෙන්න නම්. ඒක නම් හරියන වැඩක් නෙමෙයිනෙ. :(

    ReplyDelete
  10. malli meke software eka start karaddi e mail address eka dunnama , Email validation failed kiyala enawane.....

    ReplyDelete
  11. hari hari malli wade hari thanks software ekata mama meka godak kal idan hoya hoya hitiye thanks again.

    ReplyDelete
  12. @Madhawa Habarakada
    ඒඋනාට මේක මට තේරුන විදියටනම් දැනට තියන හොදම Auto blogging මෘදුකාංගය.මමත් මේකෙන් බ්ලොග් එකක් හැදුව මටනම් අව්ලක් නැතුව හොදට වැඩකරන්න පුලුවන් උනා.

    http://bit.ly/b8g4ma
    මේගැන වැඩි විස්තර වලට ඔන්න ඔය ලින්ක් එකත් බලනකෝ.

    ReplyDelete
  13. @chamal chamikara
    ඔව් අපි හරි විදියට මේක ක්‍රැක් කලාම ඒහෙම වෙන්නෙ නෑ,දැන් වැඩේ හරිනේ,...
    බොහොම ස්තුතී ක්‍රමෙන්ට් එකට

    ReplyDelete
  14. @ගීත් | Geeth
    ඔය තියෙන්නෙ,..... :D
    මරුනේ එල එල

    ReplyDelete
  15. @namila007
    බොහොම ස්තුතී මචන්

    ReplyDelete
  16. blog samurai eka kiwwa wage download karala install kalata passe mama crack file ekath ara main folder ekata paste kala eath activation email ekak ahanawa ekata mokada karanne....?

    ReplyDelete
  17. @sri
    ඒකට ඔයාගෙ ඊමේල් එක දෙන්න.(එතනට මොකක් දුන්නත් අව්ලක් නෑ,)

    ReplyDelete
  18. Yaluwa ara kiwwa wage ethanata ape emai dunnama kiyanawa email validation fail kiyala dan mokoda karanne

    ReplyDelete
  19. @Anonymous
    නෑ සහෝ,මම දීපු ක්‍රැක් ෆයිල් එක මියම විදියට කොපි කලානම් එහෙම වෙන්නෙ නැ.දැනට මාසගානක් තිස්සෙ මම මේ මෘදුකාංගය කිසි අව්ලක් නැතුව භාවිතා කරනව

    ReplyDelete
  20. mee software ekata trafic automa genrate wenawada ban ?

    ReplyDelete
  21. @chamilp
    එහෙම්මමය් ඉකියල කියන්නත් බෑ නැතෙයි කියල කියන්න්ත් බෑ.ඒ කතාව ටිකක් දුරට ඇත්ත.මම හදපු ඔටෝබ්ලොග් එකට දවට පි‍ටුපෙරලීම් 50ක් විතර තමා තාම තියෙන්නෙ.ඒ කිසිම සෙවුම්යන්ත්‍ර වල ප්‍රසිද්ධ කිරීමකින් තොරව තමා.

    ReplyDelete
  22. @chamilp
    එහෙම්මමය් ඉකියල කියන්නත් බෑ නැතෙයි කියල කියන්න්ත් බෑ.ඒ කතාව ටිකක් දුරට ඇත්ත.මම හදපු ඔටෝබ්ලොග් එකට දවට පි‍ටුපෙරලීම් 50ක් විතර තමා තාම තියෙන්නෙ.ඒ කිසිම සෙවුම්යන්ත්‍ර වල ප්‍රසිද්ධ කිරීමකින් තොරව තමා.ඒනිසා මේකතාව ටිකක් ඇත්ත මචන්

    ReplyDelete
  23. බොහෝම ස්තූති යලුවා,download කරා, install ත් කරා, දැන් බලමු වැඩේ ගොඩද කියලා..........

    ReplyDelete
  24. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  25. @Herath
    කරුනකර ස්පෑම් කමෙන්ට් ඇතුල් කරන්න එපා......

    ReplyDelete
  26. අයියේ මම softwar එක download කරා.ඒ වුනාට crack එක install කරන්නේ කොහොමද?ඒක හරියට වැඩ කරන්නැ.
    windows7 හින්දද දන්නැ.විසදුමක් දෙන්න.

    ReplyDelete
  27. @Gayan
    මුලින්ම ඔයා මේ Software එක Install කරපු පාත් එකට යන්න, පස්සෙ ඒක ඇතුලට මම දීපු ක්‍රැක් එක past කරන්න,පස්සෙ Autoblog samurai එක Run කරන්න, එවිට ඔබේ ඊමේල් ලිපිනය ඇහුවොත් තමන්ගෙ ඊමේල් එක දන්න,ඊට පස්සෙ කිසිප්‍රශ්නයක් නැතුව භාවිතා කරන්න පුලුවන් :)

    ReplyDelete
  28. අය්යේ එෆ් ටි පි යන තැනට දෙන්න ඔන මොනවද?

    ReplyDelete
  29. ayye oyage phone number eka denna puluwanda?

    ReplyDelete
  30. @Gayan
    ම්ම්ම්... ඔයාව විශ්වාස කරල මම දෙන්නම් Lasindu@slbloggs.com ඊමේල් කරන්න, මම දෙන්නම්

    ReplyDelete
  31. අයියේ ඔයාගෙ නම්බර් එක දුන්නේ නැ නේද? මට යමක් දැන ගන්න තියෙනවා....මම ඔයාට මේල් කරා..... හදිස්සියි...

    ReplyDelete
  32. @Gayan
    මම මේල් කලා...... හොදට බලන්න :)

    ReplyDelete
  33. මචො rss යන තැනට දෙන ඇඩ්රස් එක සම්න්ධයෙන්නෙ විස්තර එන්නේ...මම මක්කයි කරන්න ඕන....

    ReplyDelete
  34. අය්යේ rss ඇඩ්‍රෙස් එක දුන්නහම එ සම්බන්ද තොරතුරු නෙ පෙන්වන්නෙ..මොකද කරන්නෙ?

    ReplyDelete
  35. DL karanna pw illanawo

    ReplyDelete
  36. Firefox තුලදී Rss ලාංඡනය ලබාගැනීමට ඉන්ස්ටෝල් කරන්න ඔනද මොනවා හරි මගේ ගිනි නරියාගෙ ඒක පෙන්නන්නෙ නැ

    ReplyDelete
  37. මල්ලී "www.slbloggs.com" පාස්වර්ඩ් එකට ඩඋන්ලෝඩ් කරන්න ෆයිල් එක ඔපෙන් වෙන්නේ නෙහෙනේ උදව් කරනවද මට

    ReplyDelete
  38. මල්ලී හරි ගියා

    ReplyDelete
  39. Mekedi RSS magin wenath Related site wala RSS download karanne mokatada. www.feedmyinbox.com haraha RSS ekatu karala mokada karanne, mata eka pehadili naha.

    ReplyDelete
  40. මල්ලී මට ඔයාගේ Skype Name එක E-mail කරනවද ?
    sysrimal@gmail.com

    ReplyDelete
  41. මල්ලී මට FTP තොරතුරු හරියට ඇතුලත් කරන්න තේරෙන්නෙ නැහැ එකේ Sever, FTP username, Password, දානහැටි පුළුවන් එත් Image posted here can be accessed at,(Exsample:http//www.yourname.com/imagesfolder) කියන තැනට දෙන URL එක දන්නෙනැහැ මට කියල දෙනවද?

    ReplyDelete
  42. තැන්ක්ස් මල්ලී

    ReplyDelete
  43. http://www.000webhost.com/
    me site eke account ekak hadala autoblog walata add karana hati kiya denawada?
    iplus eke widiyata ( http://www.iplusblog.com/2012/05/seo-autoblog-adsense-2.html ) free hosting walath autoblog pics upload wenne naalu. mokakda atta tatwaya..


    oyage lipi ela.man hugak kiyewuwa. me tawa kiyawanawa. niyamay... bohoma pin.. poth liyala, seminar tiyala lankwe podiun rawattana kalukada karayingen unwa bera gannawata..tawa liyanna shaktiya dayirya....

    ReplyDelete
  44. auto blog samurai xp walata wada karanna .NET Framework 3.5 one neda?

    ReplyDelete
  45. මගෙ blog එක add කරන්න බැහැනෙ

    ReplyDelete
  46. @iteec
    මම ගාව මේ සොෆ්ට්වෙයා එක දැන් නම නෑ බං, පොඩ්ඩක් නෙට් සර්ච් පාරක දල බලන්න

    ReplyDelete

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger